උන්ටම ගිය රටක් බං මේක... :( කොහෙන් ගියත් අන්තිමට කෙලවෙන්නෙ සිංහලයාටම තමයි :dull: ඔව් බන්. අන්තිමට ගුටි කාපු මිනිස්සුන්ටම තමා හැම නීතියක්ම.රට කරන ගොන් හැත්තගේ කොන්ද පන නැතිකම.