හරින්: ඩිජිටල් ඇමති

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ටම ගිය රටක් බං මේක... :(
    කොහෙන් ගියත් අන්තිමට කෙලවෙන්නෙ සිංහලයාටම තමයි :dull:


    ඔව් බන්. අන්තිමට ගුටි කාපු මිනිස්සුන්ටම තමා හැම නීතියක්ම.රට කරන ගොන් හැත්තගේ කොන්ද පන නැතිකම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනා;22946537 said:
    යහපාලනය කියන්නේ ඕකට බ්‍රෝ

    :( ෂිට් බන්. මේ කරුම ආණ්ඩුව මක බැවිල යන්න ඕනේ. යුද්ද කාලේවත් මෙහෙම තිබ්බේ නෑ නේ :no:
     

    tharinduit

    Member
    Feb 19, 2007
    29
    1
    0
    Colombo, Sri Lanka
    කාලකන්නි ඕකුන් පිනට හම්බුවෙච්ච ආණ්ඩුව කරගන්න බැරි.. පිස්සු යක්කු.. මකබෑවිලා යන්න ඕනෙ.. එලකිරිත් බ්ලොක් දැන්.. :P
     
    • Like
    Reactions: lasankandy