හරිනිට වටකරගෙන

Myth

Well-known member
  • Jul 9, 2009
    19,106
    12,596
    113
    Behind u :p
    Ehemada http la?

    FB_IMG_1715425667216.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,197
    9,536
    113
    ජෙප්පො කරල තියෙන්නෙ ලොකේ තියෙන දියුනු රටවල් වල එක එක අමුතු කන්සෙප්ට් ටික ගෙඩි පිටින් අරන් අමුනල මෙහෙට අත අරින එක. උන් ඒව තමා පෙනන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දියුනු වෙන්න හේතුව කියල. මෙහෙ ඉන්න ගොන්නුත් හිතන්නේ "යකො සුද්දට පුලුවන්නම් අපිට ඇයි බැරි" වගේ දෙයක්. හැබැයි ඇත්ත සීන් එක තමා ඔය ගොඩක් දේවල් ලංකාව වගේ ප්‍රාතමික සමාජ තියෙන රටවල් වල කරන්න බැ.

    හැබැයි ඕක තේරුම් ගන්න තරම් මොලයක් අපේ හරක්ට නැ.
    ජෙප්පො ඔය ප්‍රදර්ශනය කරන්නෙ උන්ට ප්‍රැක්ටිකල් Exeperience එකක් නැ කියන එක.
    අනිවා, ජාතියයි ආගමයි අවුස්සල ගන්න එකාට තව චන්ද 10 ක් උනත් දිනන්න පුලුවන්