හරිනියි විජිතයි මංත්‍රීන් වෙන්නේ කොහොමද?

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මට ප්‍රශ්ණයක් ආවා,

    විසුරුවපු පාර්ලිමේන්තුවක සියළු මංත්‍රීන්ගේ ධූර අහෝසි වෙනවා නම්,හරිනියි විජිතයි මංත්‍රීන් වෙන්නේ කොහොමද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    In Sri Lanka, when Parliament is dissolved, the government remains in office in a caretaker capacity. This means that existing ministers continue to perform their duties but cannot make significant policy decisions or implement new laws. The caretaker government is typically expected to maintain essential services and ensure stability until new elections are held and a new Parliament is formed. During this period, the ministers can address urgent matters but are generally limited in their actions to avoid any major changes that could affect the incoming government.
     
    • Like
    Reactions: a380

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650
    113
    මට ප්‍රශ්ණයක් ආවා,

    විසුරුවපු පාර්ලිමේන්තුවක සියළු මංත්‍රීන්ගේ ධූර අහෝසි වෙනවා නම්,හරිනියි විජිතයි මංත්‍රීන් වෙන්නේ කොහොමද?
    විසිරුවන්න කලින් ඇමතිවරු කලා. කැබිනට් එක අයින්‌වෙන්නෙ නැහැ පාර්ලිමේන්තුව විසිරුවට
     
    • Like
    Reactions: GsmS and madushana