සජිත් අනුර අතරේ තරගේ තියෙන්නෙ 🧭 ☎

සජිත්ද අනුරද?

  • සජිත් ප්‍රේමදාස

    Votes: 15 14.9%
  • අනුර කුමාර දිසානායක

    Votes: 86 85.1%

  • Total voters
    101
  • Poll closed .

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මේදවස් ටිකේම එලියට එන සමීක්‍ෂණ දිහා බැලුවම තරගේ තියෙන්නේ අනුර සහ සජිත් අතරේ. ඔයාලා මේ දෙන්නගෙනෙ කාටද ඡන්දේ දෙන්නේ. දෙවනි මනාප ගහනවා නම් 1,2,3ට කාටද දෙන්නේ කියලා කියාගෙන යන්න
     
    • Like
    Reactions: SimMaster

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    සජිත්ට කතිරේ ගහනවාද ? අපේ මහින්ද මාත්තියාගෙන් අහමු.. 🤦‍♂️ @netudara





    453720434-411037858635905-7223701519595071627-n.jpg


    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට................ 8-)8-)8-)

    වහල්ලු වෙනස් නොවුනාට මිනිස්සු වෙනස් වෙනවා සහෝදරයා
    🧭


    459280271_1057117969410571_2299076298568719262_n.jpg
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මම දෙන්නේ නාමල් උඩුගමට
    කටටද :lol:

    ඒ උනාට ඒම කරන්න එපා රනිල්ටත් අවස්ථාවක් දීපන් 😞 (69 වෙනි පාරට)
    උබ කියන නිසා මම රනිල් ස'ට දෙන්නම්:P
    ------ Post added on Sep 12, 2024 at 6:25 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    මේදවස් ටිකේම එලියට එන සමීක්‍ෂණ දිහා බැලුවම තරගේ තියෙන්නේ අනුර සහ සජිත් අතරේ. ඔයාලා මේ දෙන්නගෙනෙ කාටද ඡන්දේ දෙන්නේ. දෙවනි මනාප ගහනවා නම් 1,2,3ට කාටද දෙන්නේ කියලා කියාගෙන යන්න
    mokata unath eka chandayak dena ekai sudusu,



    උබ කියන නිසා මම රනිල් ස'ට දෙන්නම්:P
    ------ Post added on Sep 12, 2024 at 6:25 PM
    f#ka da?
    ------ Post added on Sep 12, 2024 at 6:27 PM