හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිඹුලගේ බෝට්ටුවට තවත් එකෙක් එකතු වුනා එහෙනම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අපිට බොන්න දුන්නේ කසිප්පු බවත් (මූ ම පෙරපුව) මේ අවස්ථාවේදී දන්වා සිටින්න කැමතියි.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සුභ මංගලම් මචෝ. උඹට දැන් මේවා කියවන්න වෙලාවක් නැතුව ඇති නේ. පරෙස්සමෙන් කරන දෙයක්. ඔය මනමාලියොන්ගේ සාරි වල හැට්ට කටු බොහෝ සේ ඇත:lol:

    නිගමනය - කිඹුලයියා ආස්සරේ කිරීම මෙවන් ජීවිත කාලීන දුකකට පත් වීමට හේතු විය හැක:lol:
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සුභ මංගලම් මචෝ. උඹට දැන් මේවා කියවන්න වෙලාවක් නැතුව ඇති නේ. පරෙස්සමෙන් කරන දෙයක්. ඔය මනමාලියොන්ගේ සාරි වල හැට්ට කටු බොහෝ සේ ඇත:lol:

    Thred එක හරිදු කුකුලට පෙන්වන ලදි.......
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපිට බොන්න දුන්නේ කසිප්පු බවත් (මූ ම පෙරපුව) මේ අවස්ථාවේදී දන්වා සිටින්න කැමතියි.

    ගමෙ අලුත් බඩු..... පට්ට පවර්... වයිකින් බස් එකක් එලවනවා වගෙ .....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කිබුලාද 2nd ඉනිමකට සුදානම් වන බවක් අපට පෙනෙ....

    ෆොටෝ කෑල්ලක් ගහපන් මචෝ. මම ලගම ඉන්නෙ. දකිනව මම ගැහුවොත්. කෝම හරි කිරිඇල්ලෙන් කිඹුල මාමට දෙක සෙට් වෙයි වගේ.... !! මගුල් පිට මගුල් යකෝ මෙහෙ.