හරිම දුකයි මචන්ලා
හරිම දුකයි මචන්ලා
මේ සින්දුව එදා මුලින්ම අහනකොට හිතට හරිම ආඩම්බරයක් එක්ක සතුටු කදුලු ඉනුවා. නමුත් අද මේ සින්දුව අහනකොට කියාගන්න බැරි වේදනාවක් එක්ක ඇත්තටම ඇඩුනා මචන්.. මොකක්ද මේ අපේ රටට වෙන්නේ කියලා. අනික් ජාතීන්ට බැනලා වැඩක් නෑ . අපේම සිංහල අපතයෝ තමයි අපේ රට ජාතිය ආගම විනාශ කරන්නේ. අවස්තාවාදී දේශපාලුවොන්ව මේ තැනට ගෙනැල්ලා දාලා කට පුක වහගෙන ඉන්නවා.. දේශපාලුවෝ කරන හැම ජඩ වැඩක්ම ඒ ආකාරයෙන්ම පිලිපදින ජාතියක් අපේ මිනිස්සු. ඔලුවෙන් හිටගෙන රෙන එක ආතල් කිව්වොත් ඒකත් ඒ ආකාරයට පිලිගනී. රෙන අසූචි තමන්ගේ මූනට වැටෙයි කිව්වත් පිලිනොගෙන ඒක සාධාරනීය කරන්න හදයි. අද රටට වෙලා තියෙන්නේ ඒක.. හැම ජාතියකම මහ එවුන් උන්ගේ ජාතිය ආගම රැක ගන්න මාර ට්‍රැයි එකක් දෙනවා. ඒත් අපේ මහ එවුන් රට ජාතිය ආගම විනාශ කරලා රට කාලකන්නි කරන්න මාර ගේමක් දෙනවා.. ඒවට හුරේ දාන්නත් අපේ හරක් ඉන්නවනෙ බන්

Last edited: