හරිම දුකයි මචන්.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් පට්ට දුකක් ආවා මේක
    දැක්කම. දැන් මට
    බනින්න එපා. ලකේ පංකාවේ ඉදල මොකො කරන්නේ අපින්ම් යනවා අනම් මනම්. මාත් ලෝකේ වටේ ගිහින් තියන එකෙක්. ඒත් ඔය කියන තරම් ලංකාවේ ඉන්න එකෙක්ට වෙන රටක ඉන්න එක ඩ්‍රීම් එකක් තරම් හුවා දක්වන එකට මන් කැමති නෑ....😳😳😳😳😳
    pitarata student wena eka lankawe lamayinge dream ekakda? ethakota lankawe igenagena phd ekak karala hari higher studie kerela lokema deyak labaganna eka nemaida??

    දැන් කියන්න එපා.. ඔය මාකටින් බන් ඕවා ගනන් ගන්න එපා. යන එක යනවා බැරි එකා ඉන්නවා අනන් මනන්.

    205E6223-6178-4A4A-B60E-842D0AE3A46D.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මචන් පට්ට දුකක් ආවා මේක
    දැක්කම. දැන් මට
    බනින්න එපා. ලකේ පංකාවේ ඉදල මොකො කරන්නේ අපින්ම් යනවා අනම් මනම්. මාත් ලෝකේ වටේ ගිහින් තියන එකෙක්. ඒත් ඔය කියන තරම් ලංකාවේ ඉන්න එකෙක්ට වෙන රටක ඉන්න එක ඩ්‍රීම් එකක් තරම් හුවා දක්වන එකට මන් කැමති නෑ....😳😳😳😳😳
    pitarata student wena eka lankawe lamayinge dream ekakda? ethakota lankawe igenagena phd ekak karala hari higher studie kerela lokema deyak labaganna eka nemaida??

    දැන් කියන්න එපා.. ඔය මාකටින් බන් ඕවා ගනන් ගන්න එපා. යන එක යනවා බැරි එකා ඉන්නවා අනන් මනන්.

    View attachment 140225
    rate aulak nemei rata karana unge aula, rata duppath kamata adala dala thiyenne okun.
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මට පේන්න බෑ බන් ලකේ පංකාව කියන සක්කිලි, පුක උඩ දාගෙන දේශපාලන බල්ලනට කඩේ ගිහින් චොර උන උන් තමා රටට බනින්නෙ, මෙච්චර වටින රටක්. මමනම් යන්නෙ නෑ මේ රට දාලා. රටේ දේශාපලානය නිසා රටේ තත්වෙ කෙලවිලා ඇති, නමුත් ඒකට බැන බැන හැමෝම ඔහොම ගියොත් මේකට මොකද වෙන්නෙ. මොනම හරි වටින දෙයක් කරනවා මගේ රට වෙනුවෙන් මැරෙන්න කලින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමති කෙනෙක් ගියාට කමක් නැනෙ, පුලුවන් නම් මෙහෙ ඉන්න හම්බයො ටිකත් පටවමු ඇමරිකාවටම..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එහෙමනේ එන්න කලින් මාකට් කරේ... එකයි එහෙම ටයිප් කරේ

    rate aulak nemei rata karana unge aula, rata duppath kamata adala dala thiyenne okun.

    මට පේන්න බෑ බන් ලකේ පංකාව කියන සක්කිලි, පුක උඩ දාගෙන දේශපාලන බල්ලනට කඩේ ගිහින් චොර උන උන් තමා රටට බනින්නෙ, මෙච්චර වටින රටක්. මමනම් යන්නෙ නෑ මේ රට දාලා. රටේ දේශාපලානය නිසා රටේ තත්වෙ කෙලවිලා ඇති, නමුත් ඒකට බැන බැන හැමෝම ඔහොම ගියොත් මේකට මොකද වෙන්නෙ. මොනම හරි වටින දෙයක් කරනවා මගේ රට වෙනුවෙන් මැරෙන්න කලින්.

    Unge itin business ekane.kohomath adu gane plane ekaka yana ekath lankawe 50% ka wage dream ekak tama
    මෙහේ ඉදලා OL pass උන එකත් ප්ලේන් වල යනවානේ බන්. 😂😂
    යකෝ මිනිස්සුන්ගේ ඔලුවලට දාන ඔලමොට්ටල අදහස් තමා බන් මේ වෙනකොට පල දරලා තියෙන්නෙ ලංකාවෙ...

    Unge itin business ekane.kohomath adu gane plane ekaka yana ekath lankawe 50% ka wage dream ekak tama
    මෙතන ජාතීවාදී කේස් එකක්වත් ඇමරිකන් කේස් එකක්වත් නෙමයි.
    ලංකාව මේතරම් හෑල්ලු කරලා මාකටින් කරන උන්ගේ අවුල.
    ------ Post added on Aug 21, 2021 at 11:45 PM
     
    • Like
    Reactions: tas

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් පට්ට දුකක් ආවා මේක
    දැක්කම. දැන් මට
    බනින්න එපා. ලකේ පංකාවේ ඉදල මොකො කරන්නේ අපින්ම් යනවා අනම් මනම්. මාත් ලෝකේ වටේ ගිහින් තියන එකෙක්. ඒත් ඔය කියන තරම් ලංකාවේ ඉන්න එකෙක්ට වෙන රටක ඉන්න එක ඩ්‍රීම් එකක් තරම් හුවා දක්වන එකට මන් කැමති නෑ....😳😳😳😳😳
    pitarata student wena eka lankawe lamayinge dream ekakda? ethakota lankawe igenagena phd ekak karala hari higher studie kerela lokema deyak labaganna eka nemaida??

    දැන් කියන්න එපා.. ඔය මාකටින් බන් ඕවා ගනන් ගන්න එපා. යන එක යනවා බැරි එකා ඉන්නවා අනන් මනන්.

    View attachment 140225

    ලංකාවේ phd එකක් නෙමේ අඩු ගානේ Bsc එකේ දැනුම්වත් use කරන්න පුළුවන් තැනක් නෑ ...technical side එකේ විශේෂයෙන් ... එකයි ඇත්ත කතාව ... Bsc ,Msc .. Phd මෙහෙ ඉදන්ම කරලා එකට අදාලම නැති දෙයක් ඉතින් කරන්න පුළුවන් degreeyak තියනව කියන qualification එක පෙන්නලා එහෙම නැතුව ඇත්තටම knowledge එක use කරන්න පුලුවන් තැන් තියෙන්නේ සහෙන්නම පොඩි ගානයි Bsc එකකට උනත් ...
    එහෙම එකේ වෙන රටක Msc හෝ Phd එකක් කරාම ඒවාට අදාළ job එකක් ඒ රටින්ම හොයගන්න ලේසි ...
     
    mama nam kiyanne phd kerepu ekek
    Kohewath job ekak keranna ona na ban. 😳😳😳
    Umba oya kiyanne Mehe job opperyunity na kiyalada? Kauda ban umbata owa kiyanne 😳😳😳😳
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    1950 idan 2000 wenakan ipadircha un serama marila giya kaleka owa hariyay
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මචන් පට්ට දුකක් ආවා මේක
    දැක්කම. දැන් මට
    බනින්න එපා. ලකේ පංකාවේ ඉදල මොකො කරන්නේ අපින්ම් යනවා අනම් මනම්. මාත් ලෝකේ වටේ ගිහින් තියන එකෙක්. ඒත් ඔය කියන තරම් ලංකාවේ ඉන්න එකෙක්ට වෙන රටක ඉන්න එක ඩ්‍රීම් එකක් තරම් හුවා දක්වන එකට මන් කැමති නෑ....😳😳😳😳😳
    pitarata student wena eka lankawe lamayinge dream ekakda? ethakota lankawe igenagena phd ekak karala hari higher studie kerela lokema deyak labaganna eka nemaida??

    දැන් කියන්න එපා.. ඔය මාකටින් බන් ඕවා ගනන් ගන්න එපා. යන එක යනවා බැරි එකා ඉන්නවා අනන් මනන්.

    View attachment 140225
    This fucking country will not change for centuries. So best is to migrate and live in a country where you will be treated the way you deserve and where you will be rewarded for your work.
     
    • Like
    Reactions: War Fighter

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Tawa generation deka thunak yanakota owa hariyay.naki set eka marenna one etakota pattern eka break up wei
    aniwaa me tiyenne 80 mids and 90 s wela tibba mind set eka thaama. Lankawe indala wadak naa rata yanna ona diyunu wennanam. 🤗🤗🤗 onna oka thaama lankawe unge tiyenne.
    Man danna ekek hitiya muu aqua ekak use kerela hoda faMily life ekak ehema tibba loku job ekak kerepu ekek giya student daala rata. Man visit ekakdi uuwa balanna giya. Podi job ekak kerenawa studio ekaka innawa bathroom ekath open. Mehe hamai oita wada sapata hitiya uu ganith ekka. Paw itin eka ekage lanu gilala. Dan uuta lankawata enna ba visa expire keregena horata inne. Habai fb ekenam photos dannee ammoo patta athal eke innawa kiyala. 😂😂
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama nam kiyanne phd kerepu ekek
    Kohewath job ekak keranna ona na ban. 😳😳😳
    Umba oya kiyanne Mehe job opperyunity na kiyalada? Kauda ban umbata owa kiyanne 😳😳😳😳
    ඔව්, job opportunity සාමාන්යෙන් තියනව ගොඩක්අ නෑ තියන ඒවත්දා අදාළ දේවල් නෙමේ හැබැයි ... ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් use කරන්න පුළුවන් ඒවා නෙමේ තියෙන්නේ .. වෙනම අදාළ නැති දෙයක් කරන්න වෙන දේවල් ..
    තිය්න්වන්න නං කියන්න බලන්න .. technical side එකේ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව්, job opportunity සාමාන්යෙන් තියනව ගොඩක්අ නෑ තියන ඒවත්දා අදාළ දේවල් නෙමේ හැබැයි ... ගොඩක් වෙලාවට ඉගෙනගත්ත දේවල් use කරන්න පුළුවන් ඒවා නෙමේ තියෙන්නේ .. වෙනම අදාළ නැති දෙයක් කරන්න වෙන දේවල් ..
    igenagattuwa use kerenna ona job ekedi witarak nemai life ekedith.ane manda ban
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    aniwaa me tiyenne 80 mids and 90 s wela tibba mind set eka thaama. Lankawe indala wadak naa rata yanna ona diyunu wennanam. 🤗🤗🤗 onna oka thaama lankawe unge tiyenne.
    Man danna ekek hitiya muu aqua ekak use kerela hoda faMily life ekak ehema tibba loku job ekak kerepu ekek giya student daala rata. Man visit ekakdi uuwa balanna giya. Podi job ekak kerenawa studio ekaka innawa bathroom ekath open. Mehe hamai oita wada sapata hitiya uu ganith ekka. Paw itin eka ekage lanu gilala. Dan uuta lankawata enna ba visa expire keregena horata inne. Habai fb ekenam photos dannee ammoo patta athal eke innawa kiyala. 😂😂
    dan lankawe kochara salli tibbath tamanta one wahanayeka brandnew ganna puluwanda? thaman kamath deyak import karanna puluwanda? kana bona dewal wath hairyata tiyenwada? ithn mona labbatada meke idala kochchara salli heewath. rupiyal kochara tibbath worthless
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    igenagattuwa use kerenna ona job ekedi witarak nemai life ekedith.ane manda ban

    නිකන් හෑලි සුරංගනා කතා කියවන එපා ... නිකන් කියන්න technical side එකේ ඉගෙන ගන්න දෙයක් මෙහෙ කොහෙද use කරන්න පුළුවන් ?
    මෙහෙ design වෙන්නේ නෑ මොන දෙයක්වත් ... manufacture වෙන්නේ නෑ ..

    ඉතුරු වෙන්නේ maintenance job විතරයි . ඕක කරන්න phd නෙමේ Bsc degreyaa දැනුම්වත් අවශ්‍ය නෑ