හරිම දුකයි මචන්.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඒක අැත්ත කැමති නැත්නම් යන ඵක වෙනම දෙයක්..ඒත් රටට බණින ඵක අනුමත කරන්න බෑ..මොනා උනත් තමන් ඉපදුණ රට..බලු රාජපක්ෂ පවුල නිසා තමා මේ ඔක්කොම..යුද්ධේ තියෙන කාලෙවත් මිනිස්සුන්ට මෙහෙම රට ඵපා වුනේ නෑ..

    ඇත්ත මචං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මට පේන්න බෑ බන් ලකේ පංකාව කියන සක්කිලි, පුක උඩ දාගෙන දේශපාලන බල්ලනට කඩේ ගිහින් චොර උන උන් තමා රටට බනින්නෙ, මෙච්චර වටින රටක්. මමනම් යන්නෙ නෑ මේ රට දාලා. රටේ දේශාපලානය නිසා රටේ තත්වෙ කෙලවිලා ඇති, නමුත් ඒකට බැන බැන හැමෝම ඔහොම ගියොත් මේකට මොකද වෙන්නෙ. මොනම හරි වටින දෙයක් කරනවා මගේ රට වෙනුවෙන් මැරෙන්න කලින්.
    ලකේපංකාව තමා තොපිල වගේ උගුඩුවෝ කරොපු හරිය නිසා තමා මේ රටට මේ හෙන හුරා ගහල තියෙන්නේ . ඉදපන් මේ පජාත හැත්ත එක්ක ඉදලා කොරන්න පුලුවන් දෙයක් කරපන් . කොරයි ලබ්බක්. දියුනු වෙන රටක ලක්ශන එකක් මේ රටේ තියනවද ? කොටින්ම නෑ මේකේ ඉන්නේ වංසේ කබල්ගාන උබ වගේ උන්
     
    • Haha
    Reactions: Roxxy2K

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලකේපංකාව තමා තොපිල වගේ උගුඩුවෝ කරොපු හරිය නිසා තමා මේ රටට මේ හෙන හුරා ගහල තියෙන්නේ . ඉදපන් මේ පජාත හැත්ත එක්ක ඉදලා කොරන්න පුලුවන් දෙයක් කරපන් . කොරයි ලබ්බක්. දියුනු වෙන රටක ලක්ශන එකක් මේ රටේ තියනවද ? කොටින්ම නෑ මේකේ ඉන්නේ වංසේ කබල්ගාන උබ වගේ උන්
    මොකක්ද මන් කරපු හරිය.... දැන් මම මොකාට කඩේ ගිහින් කියල හිතලද මෙතන තප්පුලන්නෙ. :ROFLMAO: :ROFLMAO: රාජපක්ශලටයි, වික්‍රමසිංහලටයි, ප්‍රේමදාසලටයි, දිසානයකටලයි කඩේ ගිය උන්ට රිදෙනවා තමා එහෙම කිව්වම.

    ප:ලි යකෝ පස්සෙනෙ දැක්කෙ, මැදිමුලනෙ දන්කුඩ කාරයෙක් කියලා. Sorry කුක්කො :(
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මොකක්ද මන් කරපු හරිය.... දැන් මම මොකාට කඩේ ගිහින් කියල හිතලද මෙතන තප්පුලන්නෙ. :ROFLMAO: :ROFLMAO: රාජපක්ශලටයි, වික්‍රමසිංහලටයි, ප්‍රේමදාසලටයි, දිසානයකටලයි කඩේ ගිය උන්ට රිදෙනවා තමා එහෙම කිව්වම.

    ප:ලි යකෝ පස්සෙනෙ දැක්කෙ, මැදිමුලනෙ දන්කුඩ කාරයෙක් කියලා. Sorry කුක්කො :(
    නෑ නෑ කියලා හොරාට හැම පක්ශෙටම දීලා දැන් මෙතන තපුල්ලනවා දුක කියනවා අදෝනා තියනවා වැඩක් නෑනේ වැඩක් නෑ. ඔය රිදෙන නිසා තමා මෙතන අදෝනා තියන්නේ 😂🤏

    ප.ලි - මැදමුලනේ දංකුඩ තියා පස් පාගල නෑ නිකං ගජබින්න බාන්න එපා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    නෑ නෑ කියලා හොරාට හැම පක්ශෙටම දීලා දැන් මෙතන තපුල්ලනවා දුක කියනවා අදෝනා තියනවා වැඩක් නෑනේ වැඩක් නෑ. ඔය රිදෙන නිසා තමා මෙතන අදෝනා තියන්නේ 😂🤏

    ප.ලි - මැදමුලනේ දංකුඩ තියා පස් පාගල නෑ නිකං ගජබින්න බාන්න එපා
    එහෙම හරි කියලා හිත හදාගනින් බන් , උබලට ඇත්ත කිව්වාම හරක් වගේ ඌට බැන බැන උබලගෙ දුක නැති කරගන්නවා, :cry: :cry: මම ඔය එක බැල්ලිගෙ පුතෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ. ඕකුන් කරපු කියපු දේවල් එක්ක මට එකෙක් ගැනවත් කඩේ යන්න තරම් හිත හදාගන්න බෑ. :) , සමහරවිට මම දැන් දවස් ගානකට කලින් උබේම ෆේක් එකකට දුන්න ඇරියස් එකක් වෙන්න ඇති මේ :ROFLMAO::ROFLMAO:, පරණ ත්‍රෙඩ් ටික නිකන් බැලුවාම තේරෙනවා බන් කා වෙනුවෙන්ද මේ බුරන්නෙ කියලා. සොරි ඉතින් හිත රිදුනනම් :-)