හරිම දුකයි මචන්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Tawa generation deka thunak yanakota owa hariyay.naki set eka marenna one etakota pattern eka break up wei
    oka thamai wenne ethakota wena kohe hari ayeth ipadila duka thamai. panic wenna epa...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    dan lankawe kochara salli tibbath tamanta one wahanayeka brandnew ganna puluwanda? thaman kamath deyak import karanna puluwanda? kana bona dewal wath hairyata tiyenwada? ithn mona labbatada meke idala kochchara salli heewath. rupiyal kochara tibbath worthless

    නිකන් හෑලි සුරංගනා කතා කියවන එපා ... නිකන් කියන්න technical side එකේ ඉගෙන ගන්න දෙයක් මෙහෙ කොහෙද use කරන්න පුළුවන් ?
    මෙහෙ design වෙන්නේ නෑ මොන දෙයක්වත් ... manufacture වෙන්නේ නෑ ..

    ඉතුරු වෙන්නේ maintenance job විතරයි . ඕක කරන්න phd නෙමේ Bsc degreyaa දැනුම්වත් අවශ්‍ය නෑ
    machan umbala hitanawada wenarataka gihin jiwath wena eka meeta wada comfort kiyala? Umbata gihilla tiyana ratawal tikawath kiyapan balanna nikamata?
    Serious ahanne mewa lankawe unga kauru oluwata daapuwada manda. Yudde kale panapu sinhala refugee set eka ehe gihin mehe awilla dunna athal
    Wala prathipala thama
    E kaale akkage passport eken nangi europe giya ewaye prathipala thama ada lankawe un bukthi widinne.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    කව්ද බන් refugee යන්නේ higher studies ගැනනේ තියෙන්නේ ... ගෙවල් වල වැඩකරන්නයි visa නැතුවහොරෙන් පන්නම අමාරු ඇති .. දන්න ඕනේ තරන් උන් ඉන්නව සැහෙන රටවල් ගොඩකhigher studies ... එහෙම අමාරුවක් නං නෑ ... මොනවද දැන් උබ කියන අමාරුකම් ?
     
    • Dislike
    Reactions: timetraveler1921

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කව්ද බන් refugee යන්නේ higher studies ගැනනේ තියෙන්නේ ... ගෙවල් වල වැඩකරන්නයි visa නැතුවහොරෙන් පන්නම අමාරු ඇති .. දන්න ඕනේ තරන් උන් ඉන්නව සැහෙන රටවල් ගොඩකhigher studies ... එහෙම අමාරුවක් නං නෑ ... මොනවද දැන් උබ කියන අමාරුකම් ?
    machan umba lankawen eliyata gihin tiyanawada? Ehenam umba giya ratawal tika kiyapan. Umba oya kiyana unwa gihin hambawelawath tiyanawada oya rata wala?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    machan umba lankawen eliyata gihin tiyanawada? Ehenam umba giya ratawal tika kiyapan. Umba oya kiyana unwa gihin hambawelawath tiyanawada oya rata wala?
    නැත්තන් .. හොදටම දන්නා උන් ... ගියපු හැටි දැන් ඉන් හැටි ඉගෙන ගන්න හැටි ඔක්කොම දන්නවා ... රටවල් වලට ගිහිල්ලත් තියනව ... තෙපරබාන්නේ නැතුව කියපන් මොනවද තියනව අමාරුකම් කියල ... එතකොට කියන්නන් ඕව නැතිවෙන්න යන විදි
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    උබලට එක රැයක් ගෙදර ඉන්න නැතුව වෙන පිට ගෙදරක ඉන්න උනොත් හිතට එන්නේ නැත්ද අමුතු ෆීලින්ග් එකක්.... ඉන්නේ පිට අයට අය්ති තැනක වගේ එකක්....අන්න ඒ වගේ එකක් ඔළුවට එනව බන් වෙන රටක පදිංචියට යනව කිඋවම. මොනව තිබ්බත් පිට උන්ගේ තැනක ඉන්නවා වගේ හැගීමක්.... ඉගෙනගන්න යන එක නෙවේ අවුල. ස්ථිර පදිංචියට යන එක. ලංකාවේ කොච්චර සල්ලි හොයන්න මහන්සි උනත් ඒවට හරියට වටිනාකමක් ගන්න නම් බෑ තමා.

    ස්ටඩීස් වලට නම් යන්නේ මොන මගුලක්වත් හිතන්න ඕනේ නෑ... චාන්ස් එකක් තියෙනවනම් යන්න තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: Anemanda1

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    උබලට එක රැයක් ගෙදර ඉන්න නැතුව වෙන පිට ගෙදරක ඉන්න උනොත් හිතට එන්නේ නැත්ද අමුතු ෆීලින්ග් එකක්.... ඉන්නේ පිට අයට අය්ති තැනක වගේ එකක්....අන්න ඒ වගේ එකක් ඔළුවට එනව බන් වෙන රටක පදිංචියට යනව කිඋවම. මොනව තිබ්බත් පිට උන්ගේ තැනක ඉන්නවා වගේ හැගීමක්.... ඉගෙනගන්න යන එක නෙවේ අවුල. ස්ථිර පදිංචියට යන එක. ලංකාවේ කොච්චර සල්ලි හොයන්න මහන්සි උනත් ඒවට හරියට වටිනාකමක් ගන්න නම් බෑ තමා.

    ස්ටඩීස් වලට නම් යන්නේ මොන මගුලක්වත් හිතන්න ඕනේ නෑ... චාන්ස් එකක් තියෙනවනම් යන්න තියෙන්නේ :yes:
    Gedara parisaraya hari naththan ehema hithenne nane..kohoma hari wen wela yanna ne balanne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට අප්සෙට් ගහන්න දෙයක් නෑ. සල්ලි තියෙන නමුත් කැම්පස් යාගන්න බැරිවුන දරුවෙක්ගේ හීනේ තමයි ප්‍රයිවට් කැම්පස් එකක හරි ඉගෙනගන්න එක. ලංකාවේ ඒ පහසුකම අවම නිසා තමයි ළමයි පිටරට හීන පස්සේ දුවන්නේ. යූඑස් හොඳයි, මිට්ටෝ ඉන්නවා බංගලාදේශ් ඉඳලා ගිහින් ඉගෙනගන්න.

    රට ගියා, තනිවුනා කියන්නේ කෑම බීම ඉඳලා තනියම උයාපිහාගෙන හොස්ටල් වල ජීවත්වෙන්න පුරුදුවෙන්න වෙනවා. බොක්කේ යාලුවෝ ටිකක් සෙට්වුනාට පස්සේ හෝම් සික් ගහනනේ නෑ ඉගෙනගත්තා ගේම ගැහුවා පදින්චි වුනා. සැපේ හිටියා.

    රටකට ගියානං තේරෙනවා ඇතිනේ රටේ පහසුකම්. ජීවිතේ කැපකිරීම් වලට වඩා පහසුකම් වැඩියි කියන්නේ සතුට තමයි.
    මගේ ළමයින්ට මම කාපු කටු වලින් එක දෂමයක් නෑ. උන්ට ඉතින් ජෙට් හයිකරලා වගේ තමයි. දුවන්න විතරයි තියෙන්නේ.
     
    Last edited:
    • Haha
    Reactions: Roxxy2K

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    උබලට එක රැයක් ගෙදර ඉන්න නැතුව වෙන පිට ගෙදරක ඉන්න උනොත් හිතට එන්නේ නැත්ද අමුතු ෆීලින්ග් එකක්.... ඉන්නේ පිට අයට අය්ති තැනක වගේ එකක්....අන්න ඒ වගේ එකක් ඔළුවට එනව බන් වෙන රටක පදිංචියට යනව කිඋවම. මොනව තිබ්බත් පිට උන්ගේ තැනක ඉන්නවා වගේ හැගීමක්.... ඉගෙනගන්න යන එක නෙවේ අවුල. ස්ථිර පදිංචියට යන එක. ලංකාවේ කොච්චර සල්ලි හොයන්න මහන්සි උනත් ඒවට හරියට වටිනාකමක් ගන්න නම් බෑ තමා.

    ස්ටඩීස් වලට නම් යන්නේ මොන මගුලක්වත් හිතන්න ඕනේ නෑ... චාන්ස් එකක් තියෙනවනම් යන්න තියෙන්නේ :yes:
    yanna kalin ehema hithenwa. eth ehema giyama sampurnayen wenas mchn hithena widiya. giyapu mul kale ehe widiyata hadagahenwa. uba ehe ekek wage thamai inne saha hithanneth 😂. kotinma kiwwoth mehedi kellek kotata tight ekata aga penna adan giyama balanna hithunath ehedi kellek heluwen yanawa dakkath ganak nh. habai tikak innakota epa wenwa aye lankawa hodai kiyla hithenwa. eeta passe lankawai ehei compare kara kara innawa. ehedi kana katta anuwa hithena widiya wenas. lankawata wada ehe kana katta wadinam lankawa hodai kiyla hithena awasthath thiyenwa. hamotama ekama widiyata hithenne nh. habai comfortable ratak wenna ona. india wage ratakata giyothnam epa wenwa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    පිස්සො.
    ගොඩක් උන් වෙන රටකට study වලට යන්නෙ ෆැන්ටසි හීන දැකල මිසක් ඇත්ත උවමනාවකට නෙමේ. ලංකාවෙ ඉගෙන ගන්න බැරි ඩිග්‍රියක් කියපන් මෙඩිසින් ඇරෙන්න. (Phd අදාල නෑ මේකට)
    ලංකාවෙ ලක්ෂ 20ට කරන්න පුලුවන් ඩිග්‍රි වෙන රටක කඹුරල කඹුරල කෝටි ගානක් දීලා කරනව. පව් ඉතින්. අවබෝධයෙන් යන එක වෙනයි.

    දැන් දැන් පොඩ්ඩක් හැබැයි සල්ලි තිබ්බත් ඉන්න බැරි ගානට රට ඇදිල යන එකකුත් පේනව.
     
    • Like
    Reactions: Bizzare_Art

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැමති කෙනෙක් ගියාට කමක් නැනෙ, පුලුවන් නම් මෙහෙ ඉන්න හම්බයො ටිකත් පටවමු ඇමරිකාවටම..

    ponnayo ita kalin bomba gahapu hambyanta daduwam dila hitapanko
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    thamange gaaniy lamaya gena duka nathuwa badu gahana ekek badu gahanna wiyadam karana ekek... ratey minissu gena duk wenawa dakkama sir lata monada hethune?
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    දැන් දැන් පොඩ්ඩක් හැබැයි සල්ලි තිබ්බත් ඉන්න බැරි ගානට රට ඇදිල යන එකකුත් පේනව.
    Meka thamai matath thiyena prashne. Habai mehema awlak lokuwata thibune na covid enna kalin.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ප්ලේන් එකක උඩින් ගිහිල්ල නැතුවම මැරෙන්න වෙයි කියල බයයි 😪
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට පේන්න බෑ බන් ලකේ පංකාව කියන සක්කිලි, පුක උඩ දාගෙන දේශපාලන බල්ලනට කඩේ ගිහින් චොර උන උන් තමා රටට බනින්නෙ, මෙච්චර වටින රටක්. මමනම් යන්නෙ නෑ මේ රට දාලා. රටේ දේශාපලානය නිසා රටේ තත්වෙ කෙලවිලා ඇති, නමුත් ඒකට බැන බැන හැමෝම ඔහොම ගියොත් මේකට මොකද වෙන්නෙ. මොනම හරි වටින දෙයක් කරනවා මගේ රට වෙනුවෙන් මැරෙන්න කලින්.
    ඒක අැත්ත කැමති නැත්නම් යන ඵක වෙනම දෙයක්..ඒත් රටට බණින ඵක අනුමත කරන්න බෑ..මොනා උනත් තමන් ඉපදුණ රට..බලු රාජපක්ෂ පවුල නිසා තමා මේ ඔක්කොම..යුද්ධේ තියෙන කාලෙවත් මිනිස්සුන්ට මෙහෙම රට ඵපා වුනේ නෑ..
     
    • Like
    Reactions: CorD SaC

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කැමති කෙනෙක් ගියාට කමක් නැනෙ, පුලුවන් නම් මෙහෙ ඉන්න හම්බයො ටිකත් පටවමු ඇමරිකාවටම..
    බුද්දි ගලනය වෙලා උඹලා වගේ ගොම තැම්බවල් ටිකක් තමා මේකෙ ඉතුරුවෙන්නෙ. උන්ගෙයි උන්ගෙන් එන ළමයින්ගෙයි කොහොමත් iq අඩුයි. High IQ සෙට් එක තමා නිතරම රිස්ක් එකක් අරන් මයිග්‍ර්ට් වෙන්න බලන්නෙ. ඉතින් මේක පකේ ලංකාව තමයි. මයිග්‍ර්ට් වෙන සෙට් එක නවත්තගන්න ලෝ ඇන්ඩ් ඕඩර් හදලා ලිවින් කන්ඩිෂන්ස් improve කරන්නෙ නැතුව මේ රටට ගොඩයාමක් නෑ. උබලා වගේ ගොම තැම්බවල් ඉපදිලා ඔය වගේම වහල් පරම්පරාවක් හදලා චුත වෙලා යනවා. උඹලට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
    ------ Post added on Aug 22, 2021 at 6:14 AM
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔන්න ඔහේ උඹත් පලයන් බං වයිපරේ එක්ක. මාමන්ඩි අර ගල් කොල්ලට දේපලත් ඔක්කොම ලියල දෙන එකේ