හරියට කරමු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    එදිනෙදා ජීවිතයේ ඔබ නිවැරදියැයි සිතා සිටින එහෙත් ඔබ වැරදියට කරන දේවල් පහතින් බලන්න

    1. කොන්ඩ කට්ට ගහන හරි පැත්ත

    r1.jpg


    2. කොමඩු කපන හරි විදිය

    r2.jpg


    3. CupCake කන හරි විදිය

    r3.jpg


    4. වයින් වීදුරුව අල්ලන හරි විදිය

    r4.png


    5. Earphone එක පළඳින හරි විදිය

    r5.jpg


    6. පිසා අල්ලන හරි විදිය

    r7.png



    7. ඇපල් කන හරි විදිය

    r8.jpg


    8.බගර් කන හරි විදිය

    r10.jpg


    9. ස්ට්‍රෝබෙරි කන හරි විදිය

    r11.jpg


    10. අඹ කපන හරි විදිය

    r12.jpg


    11. හරියට Pushups කරන විදිය

    r13.jpg


    12. හරියට මුහුණේ අලේප තවරන විදිය

    r15.jpg


    13.සපත්තුවේ ගැටය තිරස් අතට පිහිටා තිබිය යුතුය

    r16.png


    14.අල ලේසියෙන් පොතුගැසිම සඳහා උතුරන ජලයේ අල තම්බා ගත් පසු ශීත කළ ජලයේ ගිල්වා තබන්න

    r17.jpg


    15.කලිසමක් හරි විදියට නවන හැටි

    r18.jpg


    16.නිය ආලේපනය කළ යුතු පිළිවෙල

    r20.jpg


    17.බෙල්න්ඩරය සුද්ද කිරීමට සබන් වතුර යොදා බෙල්න්ඩරය ක්‍රියාත්මක කරන්න

    r21.jpg


    18.ප්ලාස්ටික් දවටනයක් නැවත සීල් කරගන්න කපාගත් ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන්න

    r22.jpg


    ++++++++++++++++++++++++++++ :love::love::love::love::love:
    උපුට ගැනීම දෙරණ සහ ස්කුප්වුප්
    http://offair.nethfm.com/article/22262#sthash.MfEQfunT.dpuf
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හානේ.. ඇත්ත තමා කලින් දැනන් හිටියෙ නෑ
    ඔයාට ගොඩක් සතුතී අපිට මේ දේවල් කියා දුන්නට..
    දැන් පල
     
    • Haha
    Reactions: 1118lakmalkumara