හරියට බැලුවොත් ශ්‍රී ලාංකිකයින්ගෙන් 25%කට විතර තමයි...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ළමයෙක් දෙන්නෙක් හදන්න වත්කමක් තියෙන්නේ. අනිත් උන් හදන්නං වාලේ හැදුවට ඇත්තම තත්වේ උන්ට කන්නත් නෑ ළමයින්ට කන්නත් නෑ. අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ, සාමාජයට වෛර කරන පුද්ගලයෝ බවට පත් වෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    පන්සල් තියෙන්නේ ඒකට තමයි 😁

    v6m4mU6.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    ළමයෙක් දෙන්නෙක් හදන්න වත්කමක් තියෙන්නේ. අනිත් උන් හදන්නං වාලේ හැදුවට ඇත්තම තත්වේ උන්ට කන්නත් නෑ ළමයින්ට කන්නත් නෑ. අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ, සාමාජයට වෛර කරන පුද්ගලයෝ බවට පත් වෙනවා
    25% walin wahal sewayen, black money hamba karapu un % eka kiyak innawada?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ළමයෙක් දෙන්නෙක් හදන්න වත්කමක් තියෙන්නේ. අනිත් උන් හදන්නං වාලේ හැදුවට ඇත්තම තත්වේ උන්ට කන්නත් නෑ ළමයින්ට කන්නත් නෑ. අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ, සාමාජයට වෛර කරන පුද්ගලයෝ බවට පත් වෙනවා

    🔴අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ වෙලා සාමාජයට වෛර කරන ජෙප්පෝ බවට පත්වෙනවා....

    :yes:👍
     
    • Haha
    Reactions: speedmalli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    🔴අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ වෙලා සාමාජයට වෛර කරන ජෙප්පෝ බවට පත්වෙනවා....

    :yes:👍
    Mainage unnam perapu raththaran wenna athi neda? Lol
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    🔴අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ වෙලා සාමාජයට වෛර කරන ජෙප්පෝ බවට පත්වෙනවා....

    :yes:👍
    උඹලත් ළමයි හදපල්ලා නැත්තං අනාගතේ දවසක මයින්ද මාත්තියගේ මුණුපුරන්ට සට්ටැඹිකං කරන්න වහල්ලු නැතිවෙයි.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Mainage unnam perapu raththaran wenna athi neda? Lol

    බයියෝ ටොයියෝ ජෙප්පෝ දුප්පත් පෝසත් ඔක්කොම මම අාශ්‍රය කරනවා..දුප්පත් ජෙප්පෝ තමා තියෙන ඵකාට ඉරිසියා කරන්නේ..ඒ වගේම දිය යටිං ගින්දර ගෙනියන උන්..ජෙප්පෝ අාශ්‍රය කරාට ගෙදරකටවත් වැද්ද ගන්න හොඳ උන් නෙමෙයි.ඔය ගොඩක්ම හොඳට තියෙන පවුල් කේලාම් කියලා කඩලා දාන්නෙත් ජෙප්පෝ.නැත්නම් ඒ ගෙදර ගෑණිව හරි ටෝක් කරල දාගෙන ඒකිව ගෙදරින් පන්නගෙන යයි...උන් කැමති නෑ පවුලක් ලස්සණට තියෙනවට..උන් පට්ටම ඉරිසියයි ගෙවල්, වාහන තියෙන උන් ඵක්ක.සාමාන්‍ය හොඳ ගෙයක්, වාහනයක් තිබ්බත් අැති උෟ කුඩු බිස්නස් කරනවා කියනවා..පට්ටම කුහක ජාතියක් ජෙප්පෝ කියන්නේ..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    මම දැකපු දෙයක් තමයි යමක් කමක් තියෙන පවුල් වල උං ළමයි උපරිම 2 යි.
    වීල් කාරයො , කුලී වැඩ කරන උං 3-4 යි
    කොප්පක් වත් ගන්න වත්කමක් නැති එකද මේකට හේතුව
    ආන්ඩුව මැදිහත් වෙලා මෙව්ව කන්ට්‍රෝල් කරන්න ඕනෙ අවශ්‍ය පහසුකම් , දැනුම දීල
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    salli nathnam lamai hadanta denta hoda na.. 1 lamayekta wada
    මෙතන එකෙක් කලින් කිව්ව කොට උන්ට ළමයි හදන එක තහනම් කරන්න ඕනේ කියල. ඔහොම කරන්න ගියොත් අන්තිමට රට වඳවෙයි
    @AnjanaROCK
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දැකපු දෙයක් තමයි යමක් කමක් තියෙන පවුල් වල උං ළමයි උපරිම 2 යි.
    වීල් කාරයො , කුලී වැඩ කරන උං 3-4 යි
    කොප්පක් වත් ගන්න වත්කමක් නැති එකද මේකට හේතුව
    ආන්ඩුව මැදිහත් වෙලා මෙව්ව කන්ට්‍රෝල් කරන්න ඕනෙ අවශ්‍ය පහසුකම් , දැනුම දීල
    දඹුල්ල පැත්තෙ ගෑනු සිසේරියන් කරලා මැහුම්ටික හයිවෙන්න කලින් ආයෙ බඩවෙනවා, කීවට අහන්නෙත් නෑ. ඒ හන්ද ඒ ඉස්පිරිතාලෙ ඩොක්ට ලමයි හම්බවෙලා යන හැම ගෑනිටම බලෙන්හරි ලූප් දැම්මා. ඒ ගෑනි දෙමල. අන්තිමේදි රටවටේ නිවුස් එක ගියෙ දෙමල ඩොක්ට කෙනෙක් සිංහල අම්මලාව බලෙන් වදකරනවා කියලා. 2020 wage oka une mthka wdiyta
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දඹුල්ල පැත්තෙ ගෑනු සිසේරියන් කරලා මැහුම්ටික හයිවෙන්න කලින් ආයෙ බඩවෙනවා, කීවට අහන්නෙත් නෑ. ඒ හන්ද ඒ ඉස්පිරිතාලෙ ඩොක්ට ලමයි හම්බවෙලා යන හැම ගෑනිටම බලෙන්හරි ලූප් දැම්මා. ඒ ගෑනි දෙමල. අන්තිමේදි රටවටේ නිවුස් එක ගියෙ දෙමල ඩොක්ට කෙනෙක් සිංහල අම්මලාව බලෙන් වදකරනවා කියලා. 2020 wage oka une mthka wdiyta

    එහෙම කොහොමද දොස්තරලා නොකියා තීරණ ගන්නේ. කෝවිඩ් වැක්සීන් වගේ. බලෙන් ඇඟේ ගහන්න පුළුවන් ද
     
    • Like
    Reactions: kevin_levin

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම කොහොමද දොස්තරලා නොකියා තීරණ ගන්නේ. කෝවිඩ් වැක්සීන් වගේ. බලෙන් ඇඟේ ගහන්න පුළුවන් ද
    හ්ම්
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    🔴අවසානයේදී වෙන්නේ අඩු ආදයම් ලාභීන්ගෙන් බිහිවෙන ළමයි හොරු, කුඩුකාරයෝ වෙලා සාමාජයට වෛර කරන ජෙප්පෝ බවට පත්වෙනවා....

    :yes:👍
    ඒ කියන්නේ රාජපක්ෂලා තමයි jeppo create කරලා තියෙන්නෙ බැලුවාම
     
    • Wow
    Reactions: nalin0001

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මෙතන එකෙක් කලින් කිව්ව කොට උන්ට ළමයි හදන එක තහනම් කරන්න ඕනේ කියල. ඔහොම කරන්න ගියොත් අන්තිමට රට වඳවෙයි
    @AnjanaROCK
    කැri කොටාලා වඳවෙන්නමයි ඕන...

    වත්කම, IQ එක, physical fitness වගේ දේවල්, පරම්පරාගත ලෙඩ රෝග වගේ හැම දේම check කරලා අවුල් එවුන්ට ලමයි හදන එක තහනම් කරන්න ඕන.... මොකද මේ හැමදේම ලමයට බලපානවා... ඌ එන්නෙ උගෙ උවමනාවට නෙවෙයිනම්, හදන්නෙ දෙමව්පියන්ගෙ කැමැත්තට නම්, දෙමව්පියොන්ට පුලුවන් වෙන්න ඕන තමන් ඒකට සුදුසුයි කියලත් පෙන්නන්න...

    ඔහේ හදන්නම් වාලෙ හදනවා... හැදෙන එකා මැරෙනකන් විඳවනවා 😑😑... කැරිම අසාදාරනයක් ඒක...

    ඒක ලමයගෙ කරුමෙ කියලා ශේප් වෙන්න හදන ගොබ්බ දෙමව්පියොත් ඉන්නවා... දුර දිග නොබලා හැදුවෙ උන්ගෙ අමාරුවට කියලා අමතක වෙලා...
    කැත මිට්ටොන්ටත් ලමයි හදන එක තහනම් කරන්න ඕන...

    මේ දේවලින් විදවන මිට්ටො, පරම්පරාගත ලෙඩ්ඩු, කැතයො, තට්ටයො, කලුවො (සමහරු) දන්නවා මම මේ කියන්නෙ මොකද්ද කියලා...

    මෙච්චර හිතන්න ගියොත් මිනිස්සු වඳවෙයි කියයි දැන්...
    ඉන්නකන් කවදද මැරෙන්නෙ කියලා හිත හිත විඳවන මිනිස්සු හැදෙනවට වඩා, වඳවෙලා යන එකමයි හොඳ...
    ------ Post added on Aug 16, 2023 at 9:21 PM
     
    • Like
    Reactions: speedmalli

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ට්‍රෙඩ් එක රනිල්ට දකින්න ඉඩ තියන්න එපා. ඔය යකා සංසර්ග බද්දක් ගහල, ළමයි හදන්න පර්මිට් එකක් දෙනවා ශුවර්.

    පස්සේ කියයි අයි.එම්.එෆ් එකෙන් තමයි එහෙම කරන්න කිව්වේ කියල :lol: :lol: :lol: