Hi guys!!! 3 වෙනි Episode එක විදියට අපි ඔන්න අරන් ආවා හරි විදියට Dubai Jobs වලට Apply කරන විදිය ගැන සහ පොඩි පොඩි Tricks ටිකක්. අපි Media Industry Related Jobs කරන හින්දා ඒ පැත්තෙන් කවුරුහරි ඩුබායි වලට එන්න බලන් ඉන්නවනම්.. එයාලට වැදගත් වෙයි කියල හිතුව නිසා share කරන්නේ මේ...
පුලුවන් හැම විදියකින්ම මෙහෙට එන්න ඉන්න අපේ අයට උදව් කරන එක තමා එකම අරමුන.. ජය වේවා!!!
පුලුවන් හැම විදියකින්ම මෙහෙට එන්න ඉන්න අපේ අයට උදව් කරන එක තමා එකම අරමුන.. ජය වේවා!!!