හරියට Phone එකක් තෝරන්නේ කොහොමද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හරියට Phone එකක් තෝරන්නේ කොහොමද?

    මොබයිල් ෆෝන් කියන්නේ අද ශරීරාංගයක් තරමට ම මිනිස්සුන්ට වැදගත් එකක්. මේ නිසා හැමෝම ළඟ ජංගම දුරකථන තියෙනවා. ඉඳල ඉඳලා ෆෝන් එකේ බැටරි බැස්සම අර කැලේක අතරමං වුණා වගේ අපිට දැනෙන්නේ ඒ නිසා.
    දැන් ෆෝන් එකක් ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ?ඇයි එක් එක ජාතියේ ෆෝන් හැමතැනම. අරකට වැඩිය මේක හොඳයි කියනවා. මේකට වැඩිය අහවල් එක හොඳයි කියනවා පිස්සු හැදෙනවා. ෆෝන් එකක් ගන්න කඩේට ගියාම අපිට ෆෝන් කඩේ කොල්ලෝ එක එක ඒවා පෙන්නනවා. එකම ජාතියේ ෆෝන් එක එක ගණන්වලට එයාල ළඟ තියෙනවා. එයාලා ඒ ෆෝන් පෙන්න පෙන්න එක එක කථා කියනවා.මේවා ෆින්ලන්ඩ්, මේවා චයිනීස් මේක ඔරිජිනල් අරක බාලයි කියලා. අපි දන්නවයැ ඕවා. මොකෝ අපි හපලා රස බලලා දැනගන්න ද? එයාලා කියන එක අහගෙන අපිත් ෆෝන් එකක් උස්සගෙන එනවා. ඕක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. මෙහෙම ගෙනාවට කවු ද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන් එකක් ද? කොහොමද මේකේ කල් පැවැත්ම කියලා. එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක්
    එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.
    එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි. ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"
    නැත්තම් international mobile equipment identity number. මේක එසේ මෙසේ අංකයක් නෙමේ. ජාත්‍යන්තර අංකයක්.
    ඒ අංකයේ 07 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො. මෙහෙම කිව්වට තේරෙයි ද මන්ද ! තේරෙන්නෙ නැත්තම් පහළ වගුව බලන්න.
    1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
    serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X
    ඒ අංක දෙක,
    - 02 හරි 20 හරි නම්.
    ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
    - 08 හරි 80 හරි නම්.
    ඔබේ ෆෝන් එක ජර්මනියෙ දි එකලස් කරපු, සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
    - 01 හරි 10 හරි නම්.
    ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙ දි එකලස් කරපු, ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
    - 00 නම්.
    ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.
    - 13 නම්.
    ඔබේ ෆෝන් එක අසර්බයිජන්හි දි (Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු.) එකලස් කරපු, චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.
    පල්ලෙහා තියෙන අංකවලින් එකක් ආවොත් ඒ ඒ රටවල් මෙහෙමයි.
    30 = Korea or 03
    40 = China or 04
    50 = Brazil, USA, Finland or 05
    60 = HK, China, Mexico or 06
    70 = Finland or 07
    91 = Finland or 19
    දැන් ඉතිං ෆෝන් කඩේ කොල්ලාන්ගේ පචවලට තවත් අහුවෙන්න ඕන නෑ. වැඩකරුවෝ වගේ ෆෝන් එකක් හරියට තෝරා ගන්න තියෙන්නේ.:yes:
    rep please:P
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,562
    113
    ඇයි අහන්නේ,එන්නද
    patta bn/
    mago lontha pachas motorola c200 ekak mn meken check kala.
    00 awe.e kiyanne original ma item ekak.

    etta wenna ethi.
    mokada eka gatte 2003 wala wage.
    tama weda. e battery ekamai.eka dan idimila.eth 2 days charge eka thiyenawa.e phone ekanam puduma ekak.wetila hema thenama pupurala.eth adatath yaka wage weda
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,949
    113
    Dubai
    1) If the 7th and 8th digits of the cell phone are 01 or 10 then it means that cell phone is manufactured in Finland which has a very good quality.

    2) If the 7th and 8th digits of the cell phone are 02 or 20 then it means that cell phone is manufactured in UAE which has a poor quality.

    3) If the 7th and 8th digits of the cell phone are 03 or 30 then it means that cell phone is manufactured in Germany and if it is 04 or 40 then it means that cell phone is manufactured in China which also has a good quality. But in quality it is less than 01 or 10.

    4) If the 7th and 8th digits of the cell phone are 05 or 50 then it means that cell phone is manufactured either in Brazil or USA or Finlad.

    5) If the 7th and 8th digits of the cell phone are 00 then it means that cell phone is manufactured in the Factory which means that it has a very good quality.

    6) If the 7th and 8th digits of the cell phone are 06 or 60 then it means that cell phone is manufactured in Hong Kong or Mexico.

    7) If the 7th and 8th digits of the cell phone are 08 or 80 then it means that cell phone is manufactured in Hungary which is also a good quality phone.

    8) If the 7th and 8th digits of the cell phone are 13 then it means that cell phone is manufactured in Azerbaijan which is a bad quality phone and it is also not good for health.

    9) If the 7th and 8th digits are 91 then it means that cell phone is manufactured in Finland.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Huawei Honor 3c = 02 (According to this my phone is Low quality)

    but dan aran 1 1/2 months wenawa thama issue ekak nam awe na..

    Gaane hatiyata aulak na.. 2years warranty tiyana nisa api kada gatte nattan godama tamai...