හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
:Dwatina thread ekak

Rep+ deyyek newei dewalayak ubanam (y)

ela boss,thanx for sharing

ado ela ela rep nam denna bariilu?

එළ එළ , දිගටම කරගෙන යන්න

වැදගත් වෙනවා;)
7+ජයවේවා

ගොඩක් ස්තුති හැමෝටම
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif


    පට්ට කොල්ලෝ ,,,,නියම ත්‍රෙඩ් එක
    බොහෝම ස්තුතියි මහන්සියට ............
    ....+7....
     
    • Like
    Reactions: D ran

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ටයිල් අල්ලනකොට ඔය කුරුස වගේ එලයින් කරන ඒවා භාවිතය සාර්ථක් නෑ කියලයි මගේ අදහස
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ටයිල් අල්ලනකොට ඔය කුරුස වගේ එලයින් කරන ඒවා භාවිතය සාර්ථක් නෑ කියලයි මගේ අදහස


    සහෝ ඔයා පිලි ගනීවිද දන්නෙ නෑ... නමුත් නිවැරදිව මේ ටයිල් ස්පේසර් භාවිතා කෙරුවොත් ටයිල් අල්ලන කෙනාට වැරැද්දක් කරන්න අවස්තාවක් නෑ...
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    සහෝ ඔයා පිලි ගනීවිද දන්නෙ නෑ... නමුත් නිවැරදිව මේ ටයිල් ස්පේසර් භාවිතා කෙරුවොත් ටයිල් අල්ලන කෙනාට වැරැද්දක් කරන්න අවස්තාවක් නෑ...

    spacer wala 2mm ekath wadi kiyalai matanam hitenne 2*2 tile ehema alladdi. hondama de thama rs.5 e kiyath pati tikak genalla kali walata kadala eken space eka ganna eka. parathare adu hinda lassanai :D
     
    • Like
    Reactions: D ran