හරියට tile අල්ලමු

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    හරිම විරළ ගනයේ පෝස්ට් එකක්
    හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
    අගේ කරනවා මිත්‍රයා

    True 👍
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    බොහොම වටිනා වැඩක් සහෝ . මත දුන්න රේප් ඔන්න
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    මේකනම් සෑහෙන්න වැදගත් මේකේ ඉතුරු ටිකත් දාන්නෝ...

    2. ටයිල් නිවැරදිව අල්ලා ඇත්දැයි බැලීමට සරල උපක්‍රම
    3. ටයිල් කරන අවස්තාවේ ඔබ දැන සිටිය යුතු කරුනු.
    4. ටයිල් හා සම්බන්ධ නව තාක්ෂණය

    ස්තුතියි....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    MaCho tile walata wadaa granite karana eka hondaida.eke tiyena wasi awasi monawada kiyala kiyanna puluwannam.
     
    • Like
    Reactions: D ran

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    MaCho tile walata wadaa granite karana eka hondaida.eke tiyena wasi awasi monawada kiyala kiyanna puluwannam.
    ගොඩක් අය ත්‍රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....​

    ටයිල් වලට වඩා ග්‍රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්‍රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්‍රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.... නමුත් ග්‍රැනයිට් වගේම පෙනුම තියන උසස් quality එකෙ ටයිල් තියනවා... ඇල්ලුවම නම් පෙනෙන්නේ බැලු බැල්මට ග්‍රැනයිට් වගේ....
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් අය ත්‍රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....​

    ටයිල් වලට වඩා ග්‍රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්‍රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්‍රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.... නමුත් ග්‍රැනයිට් වගේම පෙනුම තියන උසස් quality එකෙ ටයිල් තියනවා... ඇල්ලුවම නම් පෙනෙන්නේ බැලු බැල්මට ග්‍රැනයිට් වගේ....

    super thread ekak.me dawas wala ape geyath hadana nisa most valuable.thma tile allala na.slab eka danawa.

    machan floor ekata tile nathuwa wood alllana yana wiyadama wadida?

    1326261911.jpg

    • Like
    Reactions: D ran

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් අය ත්‍රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....​

    ටයිල් වලට වඩා ග්‍රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්‍රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්‍රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.... නමුත් ග්‍රැනයිට් වගේම පෙනුම තියන උසස් quality එකෙ ටයිල් තියනවා... ඇල්ලුවම නම් පෙනෙන්නේ බැලු බැල්මට ග්‍රැනයිට් වගේ....
    ගොඩක් ස්තූතියි මචෝ... ගොඩක් කාලෙකින් ආසාවෙන් කියවපු වැදගත් නූලක්... ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ දේවල් බෙදාගන්නවට. තව මේ වගේ වැදගත්වෙන තොරතුරු අපිත් එක්ක බෙදාගන්න..... :)
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    super thread ekak.me dawas wala ape geyath hadana nisa most valuable.thma tile allala na.slab eka danawa.

    machan floor ekata tile nathuwa wood alllana yana wiyadama wadida?

    1326261911.jpg

    සහෝ වියදම ගැන කතා කරනකොට initial cost වගේම maintenance cost එක ගැනත් හිතන්න ඔනි.. නොර්මල් රතු සිමෙන්ති මැදපු පොලවක් ගනිමු. ටයිල් කරපු පොලවකට වඩා මූලික වියදම ගොඩාක් අඩු වුනාට ඒක polish කරන්න යන වියදම කාලයත් එක්ක වැඩි වෙනවා... නමුත් ටයිල් පොලවක මූලික වියදම වැඩි වුනත් maintain කරන්න යන වියදම හුගක් අඩුයි...
    ඒ වගේමයි wooden flooring එකත්. පට්ට වියදමක් කරන්න වෙනවා maintain කරන්න.. නමුත් rich look එකක් තියනවා... හැමදේම තම තමන්ගේ මුදල් හැකියාව මත රඳා පවතිනවා....
    මට කියන්න ඔනි කලේ මූලික වියදම ගැන විතරක් හිතල තීරන ගන්නෙ නැතුව maintenance ගැනත් පොඩ්ඩක් හිතන්න කියලයි....
     
    • Like
    Reactions: Dreams001