Trueහරිම විරළ ගනයේ පෝස්ට් එකක්
හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
අගේ කරනවා මිත්රයා
Trueහරිම විරළ ගනයේ පෝස්ට් එකක්
හැමෝටම කවදා හරි වටිනවා.ඔබගේ උත්සාහය
අගේ කරනවා මිත්රයා
MaCho tile walata wadaa granite karana eka hondaida.eke tiyena wasi awasi monawada kiyala kiyanna puluwannam.
ගොඩක් අය ත්රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....
ටයිල් වලට වඩා ග්රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.... නමුත් ග්රැනයිට් වගේම පෙනුම තියන උසස් quality එකෙ ටයිල් තියනවා... ඇල්ලුවම නම් පෙනෙන්නේ බැලු බැල්මට ග්රැනයිට් වගේ....
ගොඩක් ස්තූතියි මචෝ... ගොඩක් කාලෙකින් ආසාවෙන් කියවපු වැදගත් නූලක්... ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ දේවල් බෙදාගන්නවට. තව මේ වගේ වැදගත්වෙන තොරතුරු අපිත් එක්ක බෙදාගන්න.....ගොඩක් අය ත්රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....
ටයිල් වලට වඩා ග්රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.... නමුත් ග්රැනයිට් වගේම පෙනුම තියන උසස් quality එකෙ ටයිල් තියනවා... ඇල්ලුවම නම් පෙනෙන්නේ බැලු බැල්මට ග්රැනයිට් වගේ....

super thread ekak.me dawas wala ape geyath hadana nisa most valuable.thma tile allala na.slab eka danawa.
machan floor ekata tile nathuwa wood alllana yana wiyadama wadida?
![]()
සහෝ වියදම ගැන කතා කරනකොට initial cost වගේම maintenance cost..................