හරි තැනට හරි බල්බ් එක
ආලෝකය ඔයාගේ නින්දට වගේම මොලයේ අනිකුත් කාර්යන් වලටත් බලපෑම් කරනවා.තෙරෙනවනේ ඉතින් දැන් බල්බ් එකක වටිනාකම. ඉතින් මාත් ඊයේ ගෙදර හතර වටේ තියන බල්බ් වල පොඩි වෙනසක් කරා.පහල තියනවා වගේ හරි තැනට හරි බල්බ් එක දාන්න ඔනේ. ඉතින් හැමදාම බල්බ් එකේ වෝල්ට් ගාන බලපු අපි අද බලමු lumens වලින්. එකත් බල්බ් එකේ කොහේ හෝ lm ලෙස කෙටියෙන් දාලා ඇති.
Kitchens: 5,000-10,000 total lumens
Bathrooms: 4,000-8,000 total lumens
Bedrooms: 2,000-4,000 total lumens
Living rooms: 1,500-3,000 lumens
Dining rooms: 3,000-6,000 lumens
Home offices: 3,000-6,000 lumens
මෙතන තියන සමහර අගයන් ප්රායෝගික නෑ. උදා: බාත්රූම් එකට 4000 lumen දැම්මොත් එලිය වැඩී. ඒ වගේම ගාලා තියන තීන්තවල පාට හා ඒ ඒ කාමර වල ප්රමානය අනුව මෙම අගයන් වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් ඔයාට මේ lumens අගය බල්බ් එකේ හොයාගන්න බැරිවුනොත් වොල්ට් වලින්ම එක මැනගන්න පුලුවන්.මෙන්න මෙහෙම
මූලාශ්රය:https://lifehacker.com/how-to-pick-the-best-light-bulbs-for-every-room-in-your-1713809049

Last edited:
. සාලෙට දෙකක් දාන්න බෑ අම්මා දෙන්නෑ
ඔකේ බාත්රූම් එකට දාන්න කියන ගානනම් වැඩී කියල මටත් හිතුනා.