හරි තැනට හරි බල්බ් එක

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    හරි තැනට හරි බල්බ් එක

    ආලෝකය ඔයාගේ නින්දට වගේම මොලයේ අනිකුත් කාර්‍යන් වලටත් බලපෑම් කරනවා.තෙරෙනවනේ ඉතින් දැන් බල්බ් එකක වටිනාකම. ඉතින් මාත් ඊයේ ගෙදර හතර වටේ තියන බල්බ් වල පොඩි වෙනසක් කරා.පහල තියනවා වගේ හරි තැනට හරි බල්බ් එක දාන්න ඔනේ. ඉතින් හැමදාම බල්බ් එකේ වෝල්ට් ගාන බලපු අපි අද බලමු lumens වලින්. එකත් බල්බ් එකේ කොහේ හෝ lm ලෙස කෙටියෙන් දාලා ඇති.

    Kitchens: 5,000-10,000 total lumens
    Bathrooms: 4,000-8,000 total lumens
    Bedrooms: 2,000-4,000 total lumens
    Living rooms: 1,500-3,000 lumens
    Dining rooms: 3,000-6,000 lumens
    Home offices: 3,000-6,000 lumens

    මෙතන තියන සමහර අගයන් ප්‍රායෝගික නෑ. උදා: බාත්රූම් එකට 4000 lumen දැම්මොත් එලිය වැඩී. ඒ වගේම ගාලා තියන තීන්තවල පාට හා ඒ ඒ කාමර වල ප්‍රමානය අනුව මෙම අගයන් වෙනස් වෙන්න පුලුවන්.

    ඉතින් ඔයාට මේ lumens අගය බල්බ් එකේ හොයාගන්න බැරිවුනොත් වොල්ට් වලින්ම එක මැනගන්න පුලුවන්.මෙන්න මෙහෙම

    led-lumens-to-watts-conversion-chart-750x398.png

    මූලාශ්‍රය:https://lifehacker.com/how-to-pick-the-best-light-bulbs-for-every-room-in-your-1713809049
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එල් ඊ ඩී වල මෙහෙම තියෙන්නේ

    12w. ----- nearly. 1000lm

    IN OUR EXPERIENCE
    -- -- -- -- -- --
    12w LED ekak 'eliya' Living room ekeka Enough neda
    Eth othana kiyanne 12w LED ekak madi kiyana ekai

    Podi kitchen ekakata Kitchen ekakata 12w hodata eliya thuyanawa. Loku kitchen ekakata 12wx2k demma kiyamu. Eth okata anuwa 5000lmn kitchen eke hadanna adumagaane 12w x4 ona wenawaa. Eka practicalda

    Ayeth check karapan oya lumen values machn

    Samahara minussu toilet walata, issaraha hood eka yatata night bulb ehemath danawaa. Ekanam lobakamada onanethikamada kiyala hithaganna be.

    mama eliyata 160w murcury ekaka dala thiynawa. Eke 3500lm wage enne, Mata kanamediri eliya set wennethinisa
     
    ඔව් අයියේ අනිවා ප්‍රායෝගික නැති ගතියක් තියනවා. ඒත් පොඩි අදහසක් ගන්න දැම්මේ. ගාලා තියන තින්තවල පාට සහ ඒ ඒ කාමර වල ප්‍රමානය අනුව මෙක වෙනස් වෙනවා. මගේ කාමරේට දාලා තියෙන්නේ ඔරේන්ජ් එකේ 12.5w 1250 lumen එකක්.ඉස්සෙල්ලා දාලා තිබ්බ විදිහට මුනට මුන පේන්නෙත් නෑ:lol:. සාලෙට දෙකක් දාන්න බෑ අම්මා දෙන්නෑ:dull: ඔකේ බාත්රූම් එකට දාන්න කියන ගානනම් වැඩී කියල මටත් හිතුනා.:no:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලූමන්ස් කියන්නෙ වටේටම එලිය විහිදුවන කොලිටි එක මනින ඒකකය.. ( all direction )
    Reflect එකක් දාල එක direction එකකට හරවල ගත්තම ඕක වෙනස් වෙනව තවත්..

    තව මේක කාමරයකට දාද්දි

    Illuminance
    Co - efficiency of the Utilization
    Maintenance factor
    Space to height ratio

    මේවත් සලකල බලන්න් වෙනව..

    Lighting engineering වලදි electrical efficiency එකට කියන්නෙ efficacy කියල
    මේ efficacy එක 1-1.5 අතර තියාගන්න ඕනෙ

    මේක සමාන වෙනව මෙහෙම

    Efficacy = Luminous flux output of the lamp ( ඒ කිව්වෙ ලූමන්ස් එක) / වොට් එක

    මේකෙන් විතරක් ම ගන්න බෑ හරිම අගය..

    කලින් තියන ඒවත් සලකල බලන්න ඕනෙ..

    මමත් ලාවට කරල තියෙන්නෙ.. මේක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්
     
    ඔලුවත් මොකද්ද වුනා:rofl::rofl:. එල එල:love::love::love:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔව් අයියේ අනිවා ප්‍රායෝගික නැති ගතියක් තියනවා. ඒත් පොඩි අදහසක් ගන්න දැම්මේ. ගාලා තියන තින්තවල පාට සහ ඒ ඒ කාමර වල ප්‍රමානය අනුව මෙක වෙනස් වෙනවා. මගේ කාමරේට දාලා තියෙන්නේ ඔරේන්ජ් එකේ 12.5w 1250 lumen එකක්.ඉස්සෙල්ලා දාලා තිබ්බ විදිහට මුනට මුන පේන්නෙත් නෑ:lol:. සාලෙට දෙකක් දාන්න බෑ අම්මා දෙන්නෑ:dull: ඔකේ බාත්රූම් එකට දාන්න කියන ගානනම් වැඩී කියල මටත් හිතුනා.:no:

    ela ela
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලූමන්ස් කියන්නෙ වටේටම එලිය විහිදුවන කොලිටි එක මනින ඒකකය.. ( all direction )
    Reflect එකක් දාල එක direction එකකට හරවල ගත්තම ඕක වෙනස් වෙනව තවත්..

    තව මේක කාමරයකට දාද්දි

    Illuminance
    Co - efficiency of the Utilization
    Maintenance factor
    Space to height ratio

    මේවත් සලකල බලන්න් වෙනව..

    Lighting engineering වලදි electrical efficiency එකට කියන්නෙ efficacy කියල
    මේ efficacy එක 1-1.5 අතර තියාගන්න ඕනෙ

    මේක සමාන වෙනව මෙහෙම

    Efficacy = Luminous flux output of the lamp ( ඒ කිව්වෙ ලූමන්ස් එක) / වොට් එක

    මේකෙන් විතරක් ම ගන්න බෑ හරිම අගය..

    කලින් තියන ඒවත් සලකල බලන්න ඕනෙ..

    මමත් ලාවට කරල තියෙන්නෙ.. මේක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්

    Ai Colour rendering index eka. LED/CFL waladi mekath wadagath
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලූමන්ස් කියන්නෙ වටේටම එලිය විහිදුවන කොලිටි එක මනින ඒකකය.. ( all direction )
    Reflect එකක් දාල එක direction එකකට හරවල ගත්තම ඕක වෙනස් වෙනව තවත්..

    තව මේක කාමරයකට දාද්දි

    Illuminance
    Co - efficiency of the Utilization
    Maintenance factor
    Space to height ratio

    මේවත් සලකල බලන්න් වෙනව..

    Lighting engineering වලදි electrical efficiency එකට කියන්නෙ efficacy කියල
    මේ efficacy එක 1-1.5 අතර තියාගන්න ඕනෙ

    මේක සමාන වෙනව මෙහෙම

    Efficacy = Luminous flux output of the lamp ( ඒ කිව්වෙ ලූමන්ස් එක) / වොට් එක

    මේකෙන් විතරක් ම ගන්න බෑ හරිම අගය..

    කලින් තියන ඒවත් සලකල බලන්න ඕනෙ..

    මමත් ලාවට කරල තියෙන්නෙ.. මේක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්
    තව ටිකක් විස්තර කරලා දාහන්කො මචන් :yes::yes:
    රේප් +++
     
    • Like
    Reactions: HypermaD2