හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

gurulugomi

Well-known member
  • පාසලට විදුලිය තිබුණෙ නෑ... පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක්‌ හැදුවා... විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට්‌ රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්... විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්... මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක්‌ සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස්‌ කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක්‌ වැනි) නිසා මෙහි ස්‌විචයක්‌ දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ... ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක්‌ ක්‍රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක්‌ සිදු වෙනවා. zවිදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. එ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක්‌ සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්‌ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා."

    ශක්ති සංස්ථිති නියමෙටත් එහා ගිහින් වගේ. මේ පත්තරවලට ලිපි ලියන අයට අටේ පංතියෙ විද්‍යාව දැනුමවත් තිබුනනම් :-(
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    One of such unsung heroes in Sri Lanka. Where are the electronic and other popular social media which spread not only hatred but also utter falsehood.
    They have no appetite for true story.Our country is in this state because of brave and innovative people , we have such people in abundance in Govt Service but lack of motivation and recognition by others is the main cause ....
    Hats off to person who brought this to attention! Where were out politicians from 1994- and what good have they done to this school or in general to the education at large- only talk big to mislead people -no action.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ශක්ති සංස්ථිති නියමෙටත් එහා ගිහින් වගේ. මේ පත්තරවලට ලිපි ලියන අයට අටේ පංතියෙ විද්‍යාව දැනුමවත් තිබුනනම් :-(

    මචං ඔය ශක්ති සංස්ථිතිය කියන එක නියාම ධර්ම වගේ වෙනස් නොවෙන දෙයක් නෙමෙයිනෙ. ඒක විද්‍යාවක්නෙ. අපි එහෙම එකක් තියනවා; ඒකටපිටින් මුකුත් කරන්ඩ බැහැ කියන තැන ඉදල තමයි වැඩ කරන්නෙ. නමුත් ශක්ති සංස්ථිතිය ගැන මල පොතේ අකුරක් දන්නැති කෙනෙකුට ඊට එහා ගිය දෙයක් හොයාගැනීමේ හකියාවක් ඇති. එතකොට ඔය අලුත් අලුත් නිර්මණ බිහිවෙන්නෙත් එහෙම වෙන්ඩ ඇති.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ශක්ති සංස්ථිති නියමෙටත් එහා ගිහින් වගේ. මේ පත්තරවලට ලිපි ලියන අයට අටේ පංතියෙ විද්‍යාව දැනුමවත් තිබුනනම් :-(

    දැන් බලපන් උඹට තියන දැනුම...
    ඉතින් ඔච්චර දැනුමක් තිබිලත් උඹ මොනවගේ දේවල්ද මචං කරල තියෙන්නෙ. අපි ආසයි මචං දැනගන්න.
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    ටැබ් දෙන්න කලින් මේවගේ මනුස්සයෝ දිරිමත් කරන්න ඕනේ..ටොයිලට් නැති ස්කොල වලට ටැබ් දෙනවා කිව්වට වැඩක් නෑ ..