හරි යන්නේ නෑ මේක..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැමදාම මොනා හරි අලුත් news එකක් එක්ක case එක වයසට යනවා කියලා හිතෙන්නේ නැද්ද?
    උන්ට ඕනි දේවල් උන්ට ඕනි හැටියට වෙනවා කියලා හිතෙනව.
    මුල්ම එක විතර දැන් sean එක ඇගට දැනෙන්නේ නෑ වගේ.
    මගෙ ඇගට ගොඩ වෙන්න එපා මමත් කැමති මේකට නෙවෙයි.
    කෑ ගැහුවට අඹ වැටෙන්නේ නෑ වගේ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඌක තමයි කලින්ම කිවෙ, හමූම මට බැන්නා එරොසන්ගෙ ෆෙක් කියලා
    "උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
    මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
    මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
    83948283_1100475526955348_8138872672692994048_n.jpg

    හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා
     
    • Haha
    Reactions: nidarsha91