හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0

Super... Kellonta Godak watinawa.. Ela Ela


afraid-male-afraid-frightened-smiley-emoticon-000293-large.gif

Thank you very much for commenting... :):):):)

niyama kathawa.THAMAN KELLO 100 EKKA YALUWUNATH U BADINA DAWASATA HOYANNE KULUDUL PREMAYA.UNGE NANGITA HARI AKKATA HARI BANDALA DENNA HADANNE KELLEK DIHA EHAK ERALA BALAPUNATHI KOLLEKWA.MEKA MAMA KATAWATH WISHESHAYEN KIWWA NEMEI MEKA THAMAI ATTA.

:angry::angry:

එහෙම තමයි ඉතින් ගොඩක් අය හිතන්නෙ... :yes::yes: තමන් වෙනුවෙන් හොඳම දේ නෙ බලාපොරොත්තු වෙන්නෙ, තමන් මොන වගේ කෙනෙක් වුනත්.. :D:D

සිරා කතාව.. 100% එකගයි..
යාලුවෙලා සතියක් හිටියා කියලා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන. හැම දේටම වැරද්ද ගැණු අයට එන එක නම් ඉතින් අපේ සමාජ ක්‍රමය හැදිලා තියෙන හැටි. ඒවා වෙනස් වෙන්න තව අවුරුදු 1000ක් වත් යයි.

ඇත්තටම.. තමන් කරන දෙයක් පරිස්සමට කරන්න ඕන. මිනිස්සු කොයි වගේද කියන්න බෑ නෙ.

සමාජ ක්‍රමේ වෙනස් වෙන්න ඕන. හැබැයි ඒක වෙන්න තනි තනි වශයෙන් අපි හැදිල ඉන්න වෙනව නෙ.:):):)
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
අනේ මට තාම කෙල්ලෙක් නෑනේ :sorry:

හලෝ මල්ලියා.. දැක්ක කල්.. :):):)

ඒව කලට වෙලාවට සිද්ද වෙයි.. ඔයා බය නැතුව ඉන්නකො.. පතාගෙන ආපු හැටියට ලු නෙ ඔතාගෙන යන්නෙ. :lol::lol::lol::lol::lol:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හලෝ මල්ලියා.. දැක්ක කල්.. :):):)

    ඒව කලට වෙලාවට සිද්ද වෙයි.. ඔයා බය නැතුව ඉන්නකො.. පතාගෙන ආපු හැටියට ලු නෙ ඔතාගෙන යන්නෙ. :lol::lol::lol::lol::lol:


    අහ්හ් අක්කි කොහොමද :)

    අනේ මට බෑ කෙල්ලෙක් ඕන :sorry: තාම කවුරුත් ඇවිත් ඔතාගෙන ගියේ නෑනේ :P
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අහ්හ් අක්කි කොහොමද :)

    අනේ මට බෑ කෙල්ලෙක් ඕන :sorry: තාම කවුරුත් ඇවිත් ඔතාගෙන ගියේ නෑනේ :P


    හා හා.. ඒවට පොඩි වැඩියිද මන්දා.. :P:P:P අම්මට කියන්න හොයල දෙන්න කියල..:D:D:D
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    100% true....I also boring when reading treads here..most of them are either politics either girls pics or talks about girls...(how can I find a girl, how can I talk to a girl..bla bla ....). This is real-time situation in these days. Most guys have more than one girlfriend. Now guys you can blame my self "උඹට එහෙම දෙයක් බැරිඋනාට අපි මොනව කරන්නද?" That's not the case think about your self, I mean if u have a sister you will realize this situation well. Think twice if you are going to stat affair with someone ..Thanks for sharing these ideas with us....

    Thank you for commenting. :) :) Yes, most people realize things like this only when it happens to themselves or their own family. :yes::yes: We are just not used to giving that same courtesy to other people.
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    තාම නම් ඕව ගැන දැනුම නැති නිසා අවුලක් නැහැ :yes:
    අනාගතේට ඔය උපදෙස් ඕන වෙඉ :D


    normally kellek boot kaapu hama wadiya kiyanna, kollo ehema nemei neh thread ekak daal loke inna hama kellatama baninawa hitha hadenna :p

    degolloma eka samana widihata boot nam kanawa
    its 50/50 :P