හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මේ විදිහට ගත්තත් ඉතින් ගෑණු පිරිමි භේදයක් නෑ එතනත්
මොකද බැන්දට පස්සේ ගෑණි මිනිහව දාලා යන ඒවත් තියෙනවා
මිනිහා ගෑණිව දාලා යන ඒවත් තියෙනවා
(දරුවා ඉස්කෝලෙට මොන්ටිසෝරියට දාන්න එක්ක ගිහින් මිනිස්සු එක්ක යන ගෑණු අද රටේ හරියට ඉන්නවා නංගියෝ.ඒ ගොඩක් වෙලාවට ගෙදර මිනිහගේ කිසිම වැරැද්දක් නැතිව.ආසාව පස්සේ හබාගෙන යාම)

ඔව් ඉතින් එහෙම ගත්තොත් 5ක් 6ක් එක්ක යාලු වෙලා ඉදලා තිබ්බත්
අවංකවම ආදරේ කරන කොල්ලොත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා
රේප් වෙන එක වෙනයි
ආදරේට කරගන්න ඒවා වෙනයි
ඒ දෙක පටලගන්න එපා

eka hari. Ona tharam innawa ehema. Eth duwek amaruwe watena tharam puthek amaruwe watenne na kiyala mata hithenawa. Thaththa kenek nathi daruwek diha wunath samaje balanne amuthu widiyata ne. Gani dala giyoth minihekuta nam wena ganiyek ganna puluwan. Jiwithe apahu hadaganna puluwan. Miniha dala giya gani baraganne kauda? Anika eeta passe godak aya e asarana wuna ganigen lamaingen ayuthu prayojana ganna hadanawa.

Namuth kathawa aththa. Depaththema ehema aya innawa.

Eka mama kiwwe udaharanayak hatiyata. Mama kiwwa wage mata nam e wage deyak nisa manussayek awalangu wenne na. Eka kenage hatiyata thamai balanna wenne. Habai thawa kenekuta mehema nohithenna puluwan.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අන්න ඒක තමයි මං කිව්වේ ගෑණු පිරිමි වෙනස කියලා
    කෙල්ලෙක් මේ වගේ දේවල් කරාම කොල්ලෙක්ට වඩා වැරැද්ද උඩට එනවා
    මේකයි නංගියො සමාජේ අය බලන්නෑ ඒ කෙල්ලගේ පැත්තෙන් හරිද වැරදිද කියලා
    කොල්ලෙක් ඒ වගේ කලොත් ඒක එච්චර සීරියස් ගන්නේ නෑ
    ඒත් කෙල්ලෙක් කලොත් උපරිමෙන් ඒ ගැන වැරැද්ද පැටවෙනවා
    (මේ කිව්වේ රේප් උන අය ගැන නෙමෙයි.කොල්ලෝ 5ක් 6ක් එක්ක යාලු වෙලා වැරදි කරපු හෝ වැරැද්දක් උන අය.ෆන් ගන්න ගිය කෙල්ලෝ ගැන)
    සමාජය තීරණය කරන මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ

    ඔයා ඔය හිතපු විදිහ හැම කෙනාටම එක වගේ වෙන්නෑ
    මනුස්සකම අවලංගු වෙන්නෑ තමයි
    ඒ උනාට බලෙන් අපි අමාරුවේ වැටෙන්න ඕනි නෑනේ
    එහෙම කෙනෙක් ලං කරගන්න කලින්
    හොදම දේ තමයි
    තමුන් එයාගේ අතීතය ගැන හොදට හොයලා බලන එක
    නැතිනම් ඉතින් ප්‍රෂ්ණ ප්‍රෂ්ණ ඉවරයක් නෑ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    Well said. But I have seen some radical like ideas of yours in other threads which I don't agree. Nevertheless this is well said.
    11.gif

    .
     
    aniwa ayye. Eka thamai mama ara ganu lamainta kiyala wenama tikak kiwwe, ehema amaruwe nowati inna. Apita karanna puluwan de naraka minssu andura ganna ekai, api katawath waraddak nokarana ekai.

    Samaje wenas karanna amarui. Eth eka wenas wenne thani thani pudgalayo ekathu wela. Me thread eka damme ehema ekkenek hari meka kiyawala sadharana widiyata hithanna purudu wei kiyana balaporoththuwen. 'ane owa apita wenas karanna ba. E thamai loke hati' kiyala e widiyatama hithanna mata purudu na. Samaje kiyana hamadema api hari kiyala piliganna ona na ne. Hari waraddata, dukata asaranakamata, ganu pirimi bedayak na kiyala ekkenek hari therum gaththa nam ekath loku deyak ne. :) (ewagema ara samahara thread dakalama ajuwai. Me kello chapalai kiyala bana bana eetath wada siya gunayak katha wada karanna thamai kathawa samaharunge. :lol:)
     
    දැන් ඇති අනේ තර්ක
    අපි දෙන්නගේ කථාවෙන් ගන්න තියෙන ඒවා ඕනි අය ගනියි:):)
    මේ ඒක නෙමෙයි
    මගේ අලුත් අවතාරේ ලස්සනද කියන්නකෝ:D:D
     
    • Like
    Reactions: Freestyle Rap

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    siraa siraa
    mamanamgai :)
    okkotama ithin hitha thamaa :D
    +rep

    Katawath karadarayak, asadharanayak karanne nathuwa minissu innawa nam, hithanawa nam.. E hondatama athi. :yes:

    Aththatama okkotama hitha thamai. Bohoma sthuthiy. :)

    Well said. But I have seen some radical like ideas of yours in other threads which I don't agree. Nevertheless this is well said.
    11.gif

    .

    As, I've said before, I'm a different person. I believe in judging people and actions according to what's actually right and wrong, and based on their personal qualities, rather than based what society dictates. Personal value seems more important to me than the standarad form of 'virtue'.
    But hey, everybody is free to disagree. :D

    Thank you very much bro. Your comment is much appreciated. :)

    SIRA SIRA
    THUMBS UP

    Thank you very much.

    This is the real truth . Itotally agree with you..
    Rep walin pan gannada... ela kiyamana...

    Thank you very much.. :)
    ithin aththane man kiwwe.. :D
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දැන් ඇති අනේ තර්ක
    අපි දෙන්නගේ කථාවෙන් ගන්න තියෙන ඒවා ඕනි අය ගනියි:):)
    මේ ඒක නෙමෙයි
    මගේ අලුත් අවතාරේ ලස්සනද කියන්නකෝ:D:D

    aththa.. Therum ganna ona aya eken wadak ganiy. :yes:

    eka sira. Habai mama thama asa ara suduma sudu sinhayage ekata. :D
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    I would say this.

    If you can unlock any lock using one Key then that is a smart Key.
    If you can unlock a lock using any key then that is a bad lock.

    So the situation is not same.So girls should be careful.This is the reality.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18

    hik hik hik.....:P nangila hodata balaaaganna oya udin liyala thiyana eka.....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    I would say this.

    If you can unlock any lock using one Key then that is a smart Key.
    If you can unlock a lock using any key then that is a bad lock.

    So the situation is not same.So girls should be careful.This is the reality.

    Human beings are not locks and keys. They are living beings with feelings. We throw away broken locks and keys. Do we throw away human beings when they are sick or old?

    We cannot justify unfair acts with analogies like that. Yes, people should protect themselves. But they should also act fairly towards others. Act towards others as you would have yourself treated.

    Thank you very much for commenting bro.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    hik hik hik.....:P nangila hodata balaaaganna oya udin liyala thiyana eka.....

    me widiyata hithanna giyoth api parana lock, yathuru wisi karanawa wage wayasata giya ammala thaththalath wisikarala danna ona ne.

    Ehema nevei saho. Hamotama sadharana wenna.

    Bohoma sthuthiy comment kalata. :)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Human beings are not locks and keys. They are living beings with feelings. We throw away broken locks and keys. Do we throw away human beings when they are sick or old?

    We cannot justify unfair acts with analogies like that. Yes, people should protect themselves. But they should also act fairly towards others. Act towards others as you would have yourself treated.

    Thank you very much for commenting bro.

    hey hey.do not tally the lock,keys to human beings one to one.They are not.please get the idea behind what I said.

    ඔයාම කියන්න කෙල්ලෙක් යාලු කර ගන්න එකද අමාරු කොල්ලෙක් යාලු කර ගන්න එකද.කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් එක පාර හා කියයිද.නෑනෙ.කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ඇහුවොත් එක පාරම හා කියනවනෙ.එතකොට අමාරු වැඩේ ලේසි වෙන කොට ගතියක් නැති වෙනවනෙ.ඉතින් මගේ මතයට අනුව නම් කෙල්ලෝ සෙට් එකක් දා ගන්න එකා නම් වැඩ්ඩා.හැබයි හැම කොල්ලටම දා ගන්න පුලුවන් කෙල්ල චාටර්.ඒ හින්දා ඒ දෙක සමාන වෙන්නෙ නෑ.:D
     
    Mage adahase hatiyata e dekama chater. Wadagathkamak nathuwa, anik minissu gana hangeemak nathuwa, boru show eka witharak thiyena minissu ganu degollama narakai. Kollek waddek wenne eyagen loketa thiyena prayojane saha gathi guna walin. Nathuwa boru wada walin nevei. Ahana ona kenek ekka yalu wena miniha bandinna thiya hithannawath honda na.

    Analogies apita ona ewata witharak pawichchi karanna ba. Eka thamai mama kiwwe. You just can't equate humans to inanimate objects to justify unfair treatment.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    me widiyata hithanna giyoth api parana lock, yathuru wisi karanawa wage wayasata giya ammala thaththalath wisikarala danna ona ne.

    Ehema nevei saho. Hamotama sadharana wenna.

    Bohoma sthuthiy comment kalata. :)

    85 withara passe epadichcha kello nam hena chater....hamooma nam ne mee wenna athi.....habai godak aya.......oya kellonta puluwan awrudu gaanak ekata hitya kollowa amathaka karala eka paaratama wena kollek ekak set wenna.......CHA MAX.......