බින්දු;10983022 said:ලොවෙත් නෑ
![]()
ගනිකාවගේ පිරිමි වචනේ නම් ගණකයා ද කොහෙද![]()
![]()



හරි හරි මට තේරුනා....බින්දු;10983022 said:ලොවෙත් නෑ
![]()
ගනිකාවගේ පිරිමි වචනේ නම් ගණකයා ද කොහෙද![]()
![]()

එතකොට ගණක යන්ත්රය කියන්නෙ උගේ_______නේද?
කොයි වෙලාවෙත් ඉතින් බරටම වැඩනෙ............!!!!
තාම නම් ඕව ගැන දැනුම නැති නිසා අවුලක් නැහැ
අනාගතේට ඔය උපදෙස් ඕන වෙඉ
normally kellek boot kaapu hama wadiya kiyanna, kollo ehema nemei neh thread ekak daal loke inna hama kellatama baninawa hitha hadenna
degolloma eka samana widihata boot nam kanawa
its 50/50![]()


බින්දු;10983022 said:ලොවෙත් නෑ
![]()
ගනිකාවගේ පිරිමි වචනේ නම් ගණකයා ද කොහෙද![]()
![]()
godak ganan sambanda wada wenna athi neda oya degolla karanne!? 
එල එල එතකොට.....
ගනකයො සේල්,ප්රමෝට් කරන එකා????
ගණකාධිකාරී![]()
හරි හරි මට තේරුනා....එතකොට ගණක යන්ත්රය කියන්නෙ උගේ_______නේද?
කොයි වෙලාවෙත් ඉතින් බරටම වැඩනෙ............!!!!
![]()







කෙල්ලක් ඕන කියලා බෑ....
ටිකක් ඉවසලා හොඳ කෙල්ලෙක් හොයා ගනිං
එකෙන්ම ගොඩ වෙන්න....![]()




සරලයි
හේතුව තමයි ගෑණු පිරිමි වෙනස
ගෑණියෙක් පිරිමියෙක්ට සම කරන්නත් බෑ පිරිමියෙක් ගෑණියෙක්ට සම කරන්නත් බෑ
ගෑණු අයම කැමති නෑ තමුන්ගේ පුතාට කොල්ලෝ 5ක් 6ක් එක්ක යාළු වෙලා හිටපු කෙල්ලෙක්ට දෙන්න(අම්ම විතරක් නෙමෙයි හැමෝම වගේ)
මොකද එයාලා දන්නව එහෙම යාළු වෙලා හිටියම අනිවා ඉතින් මොනාහරි අඩුපාඩු හිටිනවා කියලා
(පිරිසිදුකම වගේ)
දැන් ඉතින් මෙතන පඩි ටෝක් දෙන්න එපා අනේ අපිනම් ඕවා බලන්නෑ,අපිට ආදරේ තිබ්බම ඇති අරක මේක කියලා
ඕක ඉතින් කොහෙත් එකයි
හැමදාම ඔය දේවල් තියෙනවා
මමනම් කියන්නේ අපේ උන්ට
උඔලට කොල්ලෝ 5ක් 6ක් එක්ක යාළු වෙලා හිටපු කෙල්ලක්ගේ අවුලක් නැතින්ම්
අනිත් උන්ව අපිට තියලා උඔලා උන්ව බැඳපල්ලා
කෙල්ලන්ට කියන්නේ කොල්ලෙක් කෙල්ලෝ 5ක් 6ක් එක්ක යාලු වෙලා හිටපු එකක් අවුලක් නැතිනම්
අපි වගේ උන් නැතිව ඒ වගේ එකෙක්වම බැඳගන්න කියලා![]()

මෙතන පොඩී අවුලක් තියෙනවා නේද නංගියෝ?ganu pirimi wenasata wada methana prashnayak thiyenawa. Ekak thamai thamanuth e waraddama eeta wada wadiyen kara kara ganunta palu yanna banina eka. Anik eka thamai thaman kisima charayak nathuwa wada karala eeta passe kasada bandinna sarwa sampurna ganu hoyana eka.
Ayya oya ganuma thamai mehema kiyala kiyapu eka mata nam adala na. Mokada mama e awasthawa ha pudgalaya gana balala theerana ganna kenek, samaja sammatha gana hithanawata wada. (Anika oya pirisidukama kiyana sankalpaya sapekshai ne. Habai ekak thiyenawa. Mage putha kollo 6k ekka yalu wuna kellek bandinawata wada mage duwa kello 6k ekka yalu wuna kollek bandina eka gana mama baya wenawa. Mokada ehema kollekge pirisidukamata wada manussa gatg guna gana prashnayak enawa.
Ayya kiyapu deta mama ekangai. Mata ekata eka deyak add karanna thiyenawa. Thaman ehema sarwa sampurna
kenek balaporoththu wenawa nam thamanuth ekata galapena widiyata jeewath wenna.
Bohoma sthuthiy ayye comment kalata.![]()
මෙතන පොඩී අවුලක් තියෙනවා නේද නංගියෝ?
ඒ කියන්නේ කෙල්ලක් ගොඩක් එක්ක යාලු වෙන්නේ අසරණකමට වගේද?
කොල්ලෙක් එහෙම යාලු වෙන්නේ වල් කමට?
එහෙමද කියලා තියෙන්නේ?
එහෙම චාටර් එය දෙපැත්තෙම ඉන්නවා නේද?
ඒකට ගර්ල්ස්ලා බෝයිස්ලා කියලා වෙනසක් නෑ නේද?
ගෑණු පිරිමි වෙනසක් තියෙනවා නංගියෝ
මොකද ලිංගික වශයෙන් ගත්තත් ගෑණු කෙනෙක්ට වෙන බලපෑම වැඩියි පිරිමි කෙනෙක්ට වඩා
අර කථාවක් තියෙන්නේ මූදේ නැව් ගියාට පාරවල් හිටින්නෑ කියලා
ඒ වගේ පිරිමි අයට එච්චරම අවුලක් නෑ එහෙම 5ක් 6ක් එක්ක යාලු උනාට
(මං මේ එහෙම යාලු වෙන එක හරි කියලා කියනව නෙමෙයි හොදේ.ඒක මහ කැත වැඩක් කෝමත්.කෙල්ලක්ගේ හිත බිඳින එක එයාලා එක්ක සෙල්ලම් කරන එක මං අනුමත් කරන්නෑ)
ඒත් ගර්ල් කෙනෙක්ට ශාරීරික වශයෙනුත් සමාජීය වශයෙනුත් වෙන බලපෑම බොහොම වැඩියි


මේ විදිහට ගත්තත් ඉතින් ගෑණු පිරිමි භේදයක් නෑ එතනත්sorry ayye. Mama phone eken awith inne. Mewele gedara nevei inne. Sinhala fonta gahanna ba ithin.
na na.. Ehema deyak nisa nevei. Mekai wade. Chater ekata wada mata hithenne ehema kenek apahu wathawak dala yanna thiyena ida wadiy. Eth kasada bandata passe daruwo ekka ehema dala giyoth gani daruwo anatha wenawa ne ape samaja kramaya athule. Nathuwa waradde wenasak nevei.
Shareerika balapama gana man hithuwe na. Eka mata e tharam loku deyak kiyala danenne na manussayage gathi guna honda nam, kasada bandata (ho yalu wunata) passe hondata innawa nam. (Mokada rape wuna ayata wunath oya shareerika balapama wela thiyenawa ne. Eth eyalage waraddak na ne ethana.) Eth eka nam kenagen kenata wenas wenawa. Meka mage paudgalika mathaya witharai.![]()