හරි TV usaid එකෙන් සල්ලි ගත්තාද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,515
    113
    ප*යාගල
    sorry.com
    ට්‍රාන්ස් / ගේ හරි මොකක් හරි උනා කියමුකො එකට කමක් නැ එක උන්ගෙ කැමත්තෙ. ඒත් ඇයි මේවා ප්‍රොමොට් කර කර අනික් උන්ගෙ මූනෙ උලන්නෙ.???
    මෙකෙන් වෙන්න මේව ගැන දන්නෙ ණැති උනුත් Self Diagnose කරල වැරදි Decisions වලට එන එක. Specially පොඩි උන්.
    දැන් බලපන් ඉස්සර ඔය Depression කියන එක වැඩිය කවුරුත් හිතන්න ගියෙ නැ.. දැන් හැමොටම පඩයක් ගියත් Depression. පොඩි දේට්ත් Depress බෙහෙත් බොන උන් හැමතැනම.
    භූමි කියන එකා නියොජනය කරන්නෙ වෙනම සමාජයක්. පොඩි පොඩි සිප්පි Gay උන් අදාල නෑ උන්ට
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    මූ ගත්තා. ගත්තෙ හරි ටීවී නමිං නෙමේ