ට්‍රාන්ස් / ගේ හරි මොකක් හරි උනා කියමුකො එකට කමක් නැ එක උන්ගෙ කැමත්තෙ. ඒත් ඇයි මේවා ප්‍රොමොට් කර කර අනික් උන්ගෙ මූනෙ උලන්නෙ.???
මෙකෙන් වෙන්න මේව ගැන දන්නෙ ණැති උනුත් Self Diagnose කරල වැරදි Decisions වලට එන එක. Specially පොඩි උන්.
දැන් බලපන් ඉස්සර ඔය Depression කියන එක වැඩිය කවුරුත් හිතන්න ගියෙ නැ.. දැන් හැමොටම පඩයක් ගියත් Depression. පොඩි දේට්ත් Depress බෙහෙත් බොන උන් හැමතැනම.
භූමි කියන එකා නියොජනය කරන්නෙ වෙනම සමාජයක්. පොඩි පොඩි සිප්පි Gay උන් අදාල නෑ උන්ට