ඇයි සුබ අනාගතෙන් පොඩි එකෙට උපන්දිනයක් සමරන්නත් බැරිද?![]()
මුන් මහා කුහකයෝ....බේබිල ටිකට විතරලු party දාන්න පුළුවන්.....පව් අප්පා අනාතයෝ...ඊළඟ චන්දෙ දෙන්න එකෙක් නැතුව අඬනවා



ලොල් යහපාලනේ


හරින් කියන්නේ හිඟන්නෙක් නෙවේ නේ.
අර playboy පාටියට ඇවිල්ලා ඕක කිවුවා නං මොනා හරි කියන්න තිබ්බා!
හාමුදුරුවන්ගේ පාටියේදී කිවුවා නං තව මොනාහරි කියන්න තිබ්බා!
කොටි ගණන් වියදම් කරලා පාටි වෙඩින් තියන එවුන් ඉන්න රටේ,
උඹ ම කල්පනා කරලා බලපන් තනියම පැත්තකට වෙලා,
මේවගේ thread එකක,
පොඩි එකෙක්ගේ birthday එකක් වගේ එකකදි,
මේ වගේ කතාවක් කියන්න තරම්,
උඹ කොච්චර මෝඩ වෙන්න්න ඕනෙද කියලා?
තුන්කල් දැක්මට පේන හැටි ද?![]()

passe kohoma weyida kiyaala danne naha

anika pora sujiwalaa wage kujitha muhunu deke charithayak neme
hoda edithara nayakthwayak ganna puluwan watina tharuna deshapalakayek danata passe kohoma weyida kiyaala danne naha

