හරීන්ද්‍ර ජයලාල් ඉරනෙ ද දැන් ඉන්නේ ???

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    සුදා ගිහින් නැද්ද ලහිරැ මුදලිගේ ගිහින් නැද්ද? ලයික් හිගන්නෝ.
     
    • Haha
    Reactions: NaiRobi

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    උෟ ලංකාවට අැවිත් සද්ද නැතුව ඉන්‍නවා වගේ අැටෙන්ශන් ගන්නනන..අපේ මෝඩයොන්ගෙ හැටි දන්නවනේ...🤣
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,376
    113
    මූ මේ කල් යල් බලලා දාපු එකක්.... උගේ වෙලාවට යුද්දෙත් ඇවිලුනා ...හරි වෙලාවටම විඩීයෝ එක දාන්න
     
    • Like
    Reactions: Bitter Truth