හරීන් දැන් හරිද???? පැන්නෝ...

Feb 3, 2014
860
125
0
හරීන් දැන් හරිද???? පැන්නෝ...

තිස්ස කුට්ටිආරච්චි ජනපතිට සහය පළ කරයි.ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.
ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.

හරින්ට දැන් සිතල හැදිලලු...
:rofl:
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1453460_295550377321049_1887629401260438246_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ කොහොම හරි...
    අර හතර ගාතෙන් ඉන්න බෙදුම්වාදීන් නගා
    සිටුවන්න...
    රටේ සම්පත් සින්නක්කරව පරයන්ට
    විකුණන්න...
    රණවිරුවන් නැවත වටයකින් පාවා දෙන්න...
    යන්තම් ආපසු ගොඩනැගූ සතොස ලංගම නැවත
    වටයකින් වලදන්න....
    වැස්ස නැති උනාම ලයිට් කපන්න...

    'ජාතියේ නායක' රනිල්ව..
    බලයට පත් කරන්නට
    ලංකාවේ 'මෝඩ' ජනතාව... 'බුද්ධිමතුන්' වේවා...
    ආසයි නේ... 'මෝඩ' ජනතාව... එහෙම බුද්ධිමත් වෙනව නම්...
    එළාර උතුම් පාලකයෙක් කියා ලෝකයට
    පෙන්වන්න ගන්ටාර ගහන එළදෙනුන් ගැන කතා ලිව සිංහලයන්ට ප්‍රභා මොකාද?

    . කන්නඕනෑ උනාම කබරයින් හිකනලුන් පවා
    තලගොයි කර ගන්නා සමාජයක අපි ඉන්නේ. මට ඔක්කොටම වඩා වේදනාව අනාගතය අවිනිශ්චිත UNP කාරයන් සත්‍ය නොදැකීම...

    පළි ගැනීම වයිරය නිසා සියලු දෙයම
    අමතක කරලා....!
     
    Dec 15, 2014
    214
    16
    0
    පවු ඔයි ඌ..
    බලේ පෙරලන්නයි බලයි හිටියේ..
    මදැයි දැන්...
    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොයිකත් එකයි ජනවාරි වලදි යහපාලනයක් හදන්න හදපු උන් මාරගෙ පැත්තෙ ඉදි
    කොටින්ගෙන් /බටහිරෙන් කුමණ්තන කරුවන්
    ඉන්නාව කියපු උන් සිරාගෙ පැත්තෙ ඉදි වගෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොයිකත් එකයි ජනවාරි වලදි යහපාලනයක් හදන්න හදපු උන් මාරගෙ පැත්තෙ ඉදි
    කොටින්ගෙන් /බටහිරෙන් කුමණ්තන කරුවන්
    ඉන්නාව කියපු උන් සිරාගෙ පැත්තෙ ඉදි වගෙ
    :yes::yes::yes:
    උඹගෙ කතාව හරි.. ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා..
    මම නම් ඔය දෙන්නටම දෙන්නෑ..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බල්ලෝ ගහනකොට කොහොමත් කගහනවා එත් බල්ලෝ ගැහුවට උබලට බැ කදු පහත කරන්න .. වතුර එකක් බිලා නිදය ගනින් හෙට අනිද්දා වෙනකොට මහින්දගේ පෙට්ටිය කඩාගෙන තමයි පනින්නේ කට්ටිය බලපන්කො 19 වෙන දේ ................
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවා අනිවා වැඩි කල් නොගිහිං මිනිහත් පනී බං..
    :lol::lol::lol::lol:

    බල්ලෝ ගහනකොට කොහොමත් කගහනවා එත් බල්ලෝ ගැහුවට උබලට බැ කදු පහත කරන්න .. වතුර එකක් බිලා නිදය ගනින් හෙට අනිද්දා වෙනකොට මහින්දගේ පෙට්ටිය කඩාගෙන තමයි පනින්නේ කට්ටිය බලපන්කො 19 වෙන දේ ................
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes::yes:
    උඹගෙ කතාව හරි.. ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා..
    මම නම් ඔය දෙන්නටම දෙන්නෑ..

    ඔව් බන් චන්දෙ ඉවර වෙනකොට මරු සෙල්ලම් අහිංසකයො 10ක් විතර මැරෙයි පක්ශ මාරු කරපු උන් කවුරු දිනුවත් සැප විදි යන එන උන්ට ගොට්ට අල්ලන උන් හැමඩහම ගොට්ට අල්ල අල්ල ඉදි හුතියෙ කාට හරි දිපන් චන්දෙ නොදි ඉන්න එපා
    හෙටිගොඩට හරි දියන් :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    බල්ලෝ ගහනකොට කොහොමත් කගහනවා එත් බල්ලෝ ගැහුවට උබලට බැ කදු පහත කරන්න .. වතුර එකක් බිලා නිදය ගනින් හෙට අනිද්දා වෙනකොට මහින්දගේ පෙට්ටිය කඩාගෙන තමයි පනින්නේ කට්ටිය බලපන්කො 19 වෙන දේ ................
    ඔව් ඔව් මෛත්‍රී කිව්වේ හද හොද සෙල්ලම් එළිවෙන යාමෙට කියලා..:P :P
     
    Feb 3, 2014
    860
    125
    0
    :yes::yes::yes:
    උඹගෙ කතාව හරි.. ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා..
    මම නම් ඔය දෙන්නටම දෙන්නෑ..
    පනින්නේ නිකන් නෙවෙයි බඩියෝ.. ගිවිසුම් හෙළි නොකර හිටියම පක්ෂේ උන්ටත් එපා වෙනවා.. සජිතුත් කිවේවේ ඌ දන්නේ නෑ ගිවිසුම ගැන පොනිල් තමයි දන්නේ කියලා.. :angry: