හරීන් දැන් හරිද???? පැන්නෝ...
තිස්ස කුට්ටිආරච්චි ජනපතිට සහය පළ කරයි.ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.
ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.
හරින්ට දැන් සිතල හැදිලලු...

Last edited: