පැනිසුමනෙ උකේ ඇරියද?මේ පොන්නය 99% ක් වඳුරු කුනුහර්පනේ මනුස්සයෝ කියවන්නේ. සජබයියෝන්ට වඳුරු කුණුහර්ප වලට ආතල් නම් අවුලක් නෑ .![]()
හිටපු ඩිජිටල් ඇමති.
ලිනක්ස් කියාගන්න බෑ ලිනෙක්ස් කියන්නේ.
අනික ලිනක්ස් බැශ් එකෙන් මකනවා නම්
ආර් යු සුවර් කියලා එක පාරක්වත් අහන්නේ නෑ බඩු පැකට්වෙනවා. SU (root)
යුසර් මෝඩ් එක නම්
මුන් ඔක්කොම බොරුව කරන්නේ.
චන්නයත් නොදන්න ලබ්බවල් කියවනවා මූත් නොදන්න දේවල් කියවනවා ජහමනයා දෙපැත්ත බෙදිලා මරාගන්නවා..
------ Post added on Sep 22, 2021 at 4:57 PM
ඔය ෆයිල් නිකන්ම නිකන් හදලා දාපුවා නෙමේ.. අපි දන්නේ නෑ මොන යුසර් යටතේ හදපුවද මොන ගෲප් වලට ඩිලීට් කරන්න අවසර තියෙනවාද කියලා.. පස් පාරක් අහන්නේ නෑ අවසර තියෙන එකාට එක කමාන්ඩ් එකෙන් කෙලින්න පුලුවන්.fedora wala file ekak delete karaddi 5s paarak confirmation ahanawada ooi?![]()
![]()
ඈක්සස් කරපු එකාව දන්නාවලුනේ.. ඌ අස්වීමත් දීලා වෙන සමාගමකට යන්න ඉන්න එකෙක්නේ. සාමාන්‍යනෙ අස්වීම දුන්නාට පස්සේ සන්වේදී සිස්ටම්ස් ඈක්සස් කරන්න දෙන්නේ නෑ. ඈක්සස් අයින් කරනවා. අනික ඔහොම දෙයක් කරපු එකෙක්ට ආයේ රස්සාවකට යන්න බෑ.. ඕක අනිවා ඉහලින් ආපු ඕඩර් එකකට ඌ කරපු දෙයක් වෙන්නම ඕනේ..දෙපැත්ත බෙදිලා මරාගන්න්නේ නැතිව epic එකෙන් මේවාගේ වගකීම අරන් හිටපු උන් ටිකව ගත්තනම් ඉවරනේ.
සංදර්ශන දාන්නේ නැතිව ඕක ඇක්සස් කරපු ඒකාව හොයන්න බැරි කමක් නෑනේ.
ජංගි වලට මුවා වෙන එවුන්ට මොකද්ද කියන්නෙ පොන්ස්? ජංගි ස්ලේව් දඋඹේ ගෑනිගෙන් අහපන්.. උඹනේ බීටා slave![]()

ඔය ෆයිල් නිකන්ම නිකන් හදලා දාපුවා නෙමේ.. අපි දන්නේ නෑ මොන යුසර් යටතේ හදපුවද මොන ගෲප් වලට ඩිලීට් කරන්න අවසර තියෙනවාද කියලා.. පස් පාරක් අහන්නේ නෑ අවසර තියෙන එකාට එක කමාන්ඩ් එකෙන් කෙලින්න පුලුවන්.
ඒත් අපි සිස්ටම් එක්ක වෑඩ කරන එවුන් හෑටියට එහෙම ෆයිල් මකන්නේ නෑ. හොදට බලලා තමා මකන කමාන්ඩ් ගහන්නේ. ඒ වගේම හෑම වෑදගත් එකක්ම දිනපතා ඔටෝ බෑකප් වෙන්න දානවා. සතියකට සෑරයක් වගේ බෑකප් එක වෙනම ඩ්‍රයිව් එකකට ගන්නවා.. එහෙව් එකේ මෙච්චර වටින දත්ත මේ තරම් සුපිරි සමාගමක් ඔය විදිහට විනාශ වෙන්න අරියිද?
මේවා තනිකරම කුමන්ත්‍රණ තමා.. කාගේ හරි හොරකමක් වෑහුවා හොද ගාණක් වියදම් කරලා..
හරීන්ගේ කතාවේ ගන්න දේවල් ටිකක් තියෙනවා..
ශිෆ්ට් කොන්ට්‍රොල් ඩීලීට් නෙමේ..
සමාගමෙන් අයින් වෙන්න දින දීපු එකෙක්ට මෙච්චර සන්වේදී සිස්ටම් එකක් ඈක්සස් කරන්න දුන්න එක..
ඌ ඊලගට යන්න ඉන්න තෑන..
ඊලගට ලොග් එක මකපු එක .. ඒ කියන්නේ ප්ලෑන් කරලාම දුන්න වෑඩක් කියලා 100% පෑහෑදිලි..
ඈයි බෑකප් නෑත්තේ? ඒක නම් හිතා ගන්නවත් බෑ..
ටොයියෝ බයියෝ ජෙප්පෝ හෑමෝම බදු ගෙවපු සල්ලි වලට තමා මුන් කෙලලා තියෙන්නේ.
මේවා හෙන ගහන්න ඕනේ වෑඩ තමා
