හරීන් පාර්ලිමේන්තුවේ චන්නගේ රෙදි ගලවයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හිටපු ඩිජිටල් ඇමති.​

    ලිනක්ස් කියාගන්න බෑ ලිනෙක්ස් කියන්නේ.​

    අනික ලිනක්ස් බැශ් එකෙන් මකනවා නම්​

    ආර් යු සුවර් කියලා එක පාරක්වත් අහන්නේ නෑ බඩු පැකට්වෙනවා. SU (root)​

    යුසර් මෝඩ් එක නම්​

    මුන් ඔක්කොම බොරුව කරන්නේ.​

    චන්නයත් නොදන්න ලබ්බවල් කියවනවා මූත් නොදන්න දේවල් කියවනවා ජහමනයා දෙපැත්ත බෙදිලා මරාගන්නවා..​

    ------ Post added on Sep 22, 2021 at 4:57 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ පොන්නය 99% ක් වඳුරු කුනුහර්පනේ මනුස්සයෝ කියවන්නේ. සජබයියෝන්ට වඳුරු කුණුහර්ප වලට ආතල් නම් අවුලක් නෑ .🤭
    පැනිසුමනෙ උකේ ඇරියද?
     
    • Like
    Reactions: jay-shan

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හිටපු ඩිජිටල් ඇමති.​

    ලිනක්ස් කියාගන්න බෑ ලිනෙක්ස් කියන්නේ.​

    අනික ලිනක්ස් බැශ් එකෙන් මකනවා නම්​

    ආර් යු සුවර් කියලා එක පාරක්වත් අහන්නේ නෑ බඩු පැකට්වෙනවා. SU (root)​

    යුසර් මෝඩ් එක නම්​

    මුන් ඔක්කොම බොරුව කරන්නේ.​

    චන්නයත් නොදන්න ලබ්බවල් කියවනවා මූත් නොදන්න දේවල් කියවනවා ජහමනයා දෙපැත්ත බෙදිලා මරාගන්නවා..​

    ------ Post added on Sep 22, 2021 at 4:57 PM

    ඌට කියපු එකා කියන්න ඇත්තෙ වින්ඩෝස් වගේ මකන්න බෑ කියල . ඌ ගන්න ඇත්තෙ මකන්නම ඕනද අහනව කියල. :-D:-D
     
    • Like
    Reactions: hirashgeff

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    fedora wala file ekak delete karaddi 5s paarak confirmation ahanawada ooi? :eek: :confused:
    ඔය ෆයිල් නිකන්ම නිකන් හදලා දාපුවා නෙමේ.. අපි දන්නේ නෑ මොන යුසර් යටතේ හදපුවද මොන ගෲප් වලට ඩිලීට් කරන්න අවසර තියෙනවාද කියලා.. පස් පාරක් අහන්නේ නෑ අවසර තියෙන එකාට එක කමාන්ඩ් එකෙන් කෙලින්න පුලුවන්.

    ඒත් අපි සිස්ටම් එක්ක වෑඩ කරන එවුන් හෑටියට එහෙම ෆයිල් මකන්නේ නෑ. හොදට බලලා තමා මකන කමාන්ඩ් ගහන්නේ. ඒ වගේම හෑම වෑදගත් එකක්ම දිනපතා ඔටෝ බෑකප් වෙන්න දානවා. සතියකට සෑරයක් වගේ බෑකප් එක වෙනම ඩ්‍රයිව් එකකට ගන්නවා.. එහෙව් එකේ මෙච්චර වටින දත්ත මේ තරම් සුපිරි සමාගමක් ඔය විදිහට විනාශ වෙන්න අරියිද?

    මේවා තනිකරම කුමන්ත්‍රණ තමා.. කාගේ හරි හොරකමක් වෑහුවා හොද ගාණක් වියදම් කරලා..

    හරීන්ගේ කතාවේ ගන්න දේවල් ටිකක් තියෙනවා..

    ශිෆ්ට් කොන්ට්‍රොල් ඩීලීට් නෙමේ..

    සමාගමෙන් අයින් වෙන්න දින දීපු එකෙක්ට මෙච්චර සන්වේදී සිස්ටම් එකක් ඈක්සස් කරන්න දුන්න එක..
    ඌ ඊලගට යන්න ඉන්න තෑන..
    ඊලගට ලොග් එක මකපු එක .. ඒ කියන්නේ ප්ලෑන් කරලාම දුන්න වෑඩක් කියලා 100% පෑහෑදිලි..
    ඈයි බෑකප් නෑත්තේ? ඒක නම් හිතා ගන්නවත් බෑ..

    ටොයියෝ බයියෝ ජෙප්පෝ හෑමෝම බදු ගෙවපු සල්ලි වලට තමා මුන් කෙලලා තියෙන්නේ.

    මේවා හෙන ගහන්න ඕනේ වෑඩ තමා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දෙපැත්ත බෙදිලා මරාගන්න්නේ නැතිව epic එකෙන් මේවාගේ වගකීම අරන් හිටපු උන් ටිකව ගත්තනම් ඉවරනේ.
    සංදර්ශන දාන්නේ නැතිව ඕක ඇක්සස් කරපු ඒකාව හොයන්න බැරි කමක් නෑනේ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙපැත්ත බෙදිලා මරාගන්න්නේ නැතිව epic එකෙන් මේවාගේ වගකීම අරන් හිටපු උන් ටිකව ගත්තනම් ඉවරනේ.
    සංදර්ශන දාන්නේ නැතිව ඕක ඇක්සස් කරපු ඒකාව හොයන්න බැරි කමක් නෑනේ.
    ඈක්සස් කරපු එකාව දන්නාවලුනේ.. ඌ අස්වීමත් දීලා වෙන සමාගමකට යන්න ඉන්න එකෙක්නේ. සාමාන්‍යනෙ අස්වීම දුන්නාට පස්සේ සන්වේදී සිස්ටම්ස් ඈක්සස් කරන්න දෙන්නේ නෑ. ඈක්සස් අයින් කරනවා. අනික ඔහොම දෙයක් කරපු එකෙක්ට ආයේ රස්සාවකට යන්න බෑ.. ඕක අනිවා ඉහලින් ආපු ඕඩර් එකකට ඌ කරපු දෙයක් වෙන්නම ඕනේ..
     
    • Like
    Reactions: Mad Weera

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියන්ට හරින්ගෙ කතා ශෝක් නම් අපිට නම් අවුලක් නැ..රටේ විපක්ශය මතය සහ හැසිරිම ඕක නම් අපිට හරිම ලේසියි, මෝඩකම් වලට රටේ මිනිස්සු දැන් චන්දෙ දෙන්නෙ නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹේ ගෑනිගෙන් අහපන්.. උඹනේ බීටා slave 🤭
    ජංගි වලට මුවා වෙන එවුන්ට මොකද්ද කියන්නෙ පොන්ස්? ජංගි ස්ලේව් ද :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,920
    17,147
    113
    Kottawa
    ඔය ෆයිල් නිකන්ම නිකන් හදලා දාපුවා නෙමේ.. අපි දන්නේ නෑ මොන යුසර් යටතේ හදපුවද මොන ගෲප් වලට ඩිලීට් කරන්න අවසර තියෙනවාද කියලා.. පස් පාරක් අහන්නේ නෑ අවසර තියෙන එකාට එක කමාන්ඩ් එකෙන් කෙලින්න පුලුවන්.

    ඒත් අපි සිස්ටම් එක්ක වෑඩ කරන එවුන් හෑටියට එහෙම ෆයිල් මකන්නේ නෑ. හොදට බලලා තමා මකන කමාන්ඩ් ගහන්නේ. ඒ වගේම හෑම වෑදගත් එකක්ම දිනපතා ඔටෝ බෑකප් වෙන්න දානවා. සතියකට සෑරයක් වගේ බෑකප් එක වෙනම ඩ්‍රයිව් එකකට ගන්නවා.. එහෙව් එකේ මෙච්චර වටින දත්ත මේ තරම් සුපිරි සමාගමක් ඔය විදිහට විනාශ වෙන්න අරියිද?

    මේවා තනිකරම කුමන්ත්‍රණ තමා.. කාගේ හරි හොරකමක් වෑහුවා හොද ගාණක් වියදම් කරලා..

    හරීන්ගේ කතාවේ ගන්න දේවල් ටිකක් තියෙනවා..

    ශිෆ්ට් කොන්ට්‍රොල් ඩීලීට් නෙමේ..

    සමාගමෙන් අයින් වෙන්න දින දීපු එකෙක්ට මෙච්චර සන්වේදී සිස්ටම් එකක් ඈක්සස් කරන්න දුන්න එක..
    ඌ ඊලගට යන්න ඉන්න තෑන..
    ඊලගට ලොග් එක මකපු එක .. ඒ කියන්නේ ප්ලෑන් කරලාම දුන්න වෑඩක් කියලා 100% පෑහෑදිලි..
    ඈයි බෑකප් නෑත්තේ? ඒක නම් හිතා ගන්නවත් බෑ..

    ටොයියෝ බයියෝ ජෙප්පෝ හෑමෝම බදු ගෙවපු සල්ලි වලට තමා මුන් කෙලලා තියෙන්නේ.

    මේවා හෙන ගහන්න ඕනේ වෑඩ තමා

    පැනියත් හරීනුත් එතන ආතල් එකක් ගන්නේ.. උබ ඒක සීරියස් අරන් කලබල නොවී ඉදපන්.. :baffled:
     
    • Haha
    Reactions: malakadss

    Similar threads