හරීන්_මඩ_ෆේල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    fb-img-1573373509769.jpg

    නාමල්ගේ එකේ තියෙනවා බලපාන් . කැන්සල් කියලා සීන් එක පට්ට සීන් එකක්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    sirawatama ubala hitanawada fake docs hadala rataka goverment ekak rawattanna puluwanda kiyala?

    nobody in unp believes this crap, but eth un owa paturanawa chanda kadanna , nodakin sakkili,
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    ඉවරෙටම ඉවරයි.. දැන් ඉතින් බයියෝම ඔප්පු කළා ඩොකියුමන්ට් එක ෆේක් කියලා. :P:P:P:P

    ඉවරෙටම ඉවරයි.. 18 නිල ප්‍රතිපල පසු සජිත් ජනපති :(

    ගමන සුභයි ජය නියතයි බයියො කපෝතියි :love:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    හරින් පොන්නයා මේක ගැන දාලා තිබ්බ fb post. tweeter post භල්ලා වාගේ අයින් කරන්. තාත්තා කියලද? :rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ȜMA X;24914168 said:
    හරින් පොන්නයා මේක ගැන දාලා තිබ්බ fb post. tweeter post භල්ලා වාගේ අයින් කරන්. තාත්තා කියලද? :rofl:


    තාත්තා කියලා නෙමේ බන් ලෝකේ වටෙන්ම එන සුපිරි කොමෙන්ට් හින්දා. ඒ අස්සේ සමහර එවුන් වාහන විකුණන ඈඩ්, බඩු පොට්, සිමෙන්ති නිෂ්පාදන වගේ ඒවත් දාලා.. මොකද කොමෙන්ට් බලන්න එන ප්‍රේක්ෂකයෝ වෑඩි හින්දා.... පට්ට ෆන් බන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අමෙරිකන් එම්බසියට වඩා මේකේ ඉන්න වුන් -*/*-/*/*/*/

    අන්න මැකෝ සියා හරින්ගේ කන පලලා කියලා ආරංචි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    I wholeheartedly condemn @facebook censoring my posts regarding the American citizenship of @GotabayaR. American media companies should not interfere on behalf of an American citizen contesting a Sri Lankan election.I stand by my every word. All my statements remain intact here on Twitter for your reference @alisabry

    https://www.facebook.com/mpharin.fernando/posts/3264088250284352

    :lol:
    :rofl::rofl:

    Harin Fernando if you are so sure then challenge GR in a court , what are you 16 to wage war on Facebook 🤦🏽‍♂️ If you have so much of proof get the court to intervene and ask election commissioner to remove GR from polls , till then this FB and Twitter none sense by you and mangala are none sense to me ..
    2m · Edited

    Newanjith Hewapathirana
    Newanjith Hewapathirana Again a new drama. All this acts prove that your candidate will face an unavoodable defeat


    Shalika Siriwardhana
    Shalika Siriwardhana Sad you didn't have the nerve to take action on the 20th April, but doing deep investigations and informing people about your childish fantasy finding in every possible social medium ?? Shameless !


    Rodney Anagipura
    Rodney Anagipura Common Harin...
    We expect a bit decent political dialogue from you.. This is not worth to you...this act seems to be a bit childish


    Eranga Wickramaarachchi
    Eranga Wickramaarachchi Please continue what you are doing till coming Saturday.It's important for victory of Mr.Gotabaya.Stop this.You dont know how ground level people are reacting for your stuffs.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Harin FB post eka remove karala.. haiyooo LOL

    මටත් දවුට් එකක් තිබ්බ ගෝටා ඇත්තටම දිනවුන්ස් ද කියලා. නාමල් මල්ලි මගේ දවුට් එක නැති කළා. 100% ෂුවර් ගෝටා තාමත් ඇමෙරිකන්.. මේ ත්‍රෙඩ් එකෙන් බයියෝ මේක පෘව් කරන්න යන යන පාර වෙන්නේ තව තවත් මේක ෆ් කියලා ඔප්පු වෙන එක.

    :rofl:thamuseth ane manda oi
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mun api kohe hari spelling mistake ekak karaoth metha pole hapenawa. ekata ungema jajage henchayyo tika amu amuwe prasiddiye denodahak issaraha gon vidiyata post danawa spelling mistake walin ewa munta pennewath ne.. ane manda mun wage thppai hinganno inna ratak. mechara wahal kam karala mokatada minssu wela ipnada manda
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොන්ටාගේ මැට්ටෝ ඩයලෙක්ට් වෙනස්කම් ඔෆිසියල් නෑ බොලව්. ලිඛිත භෂා එකම එකයි. උඹ මෝඩ ගෝන්ටට කඩේ ගොහින් මොලේ කුරුවල් කරගෙන. දැන් දකුනේ ලියුම් ගහද්දි ඔබ වෙනුවට ඔහේ කිඅලා ලියුම් ගහනවද ?

    සවුත් ඇමෙරිකා වල කොහෙද ප්‍රෙන්, යුනයිටඩ් ස්ටේටස් ඔප් ඇමෙරිකා.. නොර්ත් ඇමෙරිකා තමා කැනඩා ආණ්ඩ යුනයිටඩ් ස්ටේටස්..

    machn, "cancelled" eka "cancel" kiyala gahala thiyenne moko kiyala hoyaganna bari unada google eken?:rofl:

    ethi yakow.. anna aru ellenna welak hoyanawalu
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය උබලා උඩ දාගෙන කතා කරන්නේ උබලගේ ලොක්කා වෑටෙන් රින්ගලා හදපු වයවස්තාව ගෑන. උබලා වගේ 1600 කහින එවුන් නෙමේ අපි. උබලගේ ලොක්කා කියන ගොන් කතා අහලා තවත් ඌ ටම කඩේ යනවා කියන්නේ උබලට පුන්නක්කු හොද වෑඩි. අයෙත් කියන්නේ සජියාට වෑඩිය හරකෙක් වුනත් හොදයි කියලා
    :yes::yes::yes: