හලාල් කේස් එකට කමිටුවක්
බලපල්ලා හලාල් කේස් එක ගිය දුරක් දැන් මේක ගැන සමාඡය කථා කරන තත්වයට පත් වෙලා .අද ප්‍රධාන පුවත්පත් වල පවා ප්‍රධාන පුවත විදියටත් වර්ථා කරලා තිබුනා මේ කමිටු කෙසේ වෙතත් අපි තව දුරටත් හලාල් දෙ බැහැර කරමු එ ගැන පවුලේ අනිත් අයත් දැනුවත් කරමු මුන්ගේ මේ මුදල් ගසා කන එක නවත්වමු
හලාල් අර්බුදය විසඳීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ලය තීරණය කර ඇත.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා පත්කරනු ලැබ සිටී.
හලාල් අර්බුදය සම්බන්ධයෙන් සිංහල හා මුස්ලිම් මැති ඇමැතිවරුන් සමඟ මෙන් ම අදාළ වෙනත් පාර්ශ්ව සමඟ ද සාකච්ඡ කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.
කැබිනට් රැස්වීමේ දී හලාල් අර්බුදය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, පාටලී චම්පික රණවක, රාවුෆ් හකීම්, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාද් බදියුදීන්, ඒ. එල්. එම්. අතාවුල්ලා යන ඇමැතිවරුන් දිගින් දිගට ම කරුණු ඉදිරිපත් කර ඇති බව බව ද වාර්තා වේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඉලය මෙම පක්ෂ නායකයන්ගේ කමිටුව පත්කර ඇත.
cnews