හලාල් කේස් එකට කමිටුවක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හලාල් කේස් එකට කමිටුවක්

    හලාල් අර්බුදය විසඳීම සඳහා පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ලය තීරණය කර ඇත.

    මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පත්කරනු ලැබ සිටී.

    හලාල් අර්බුදය සම්බන්ධයෙන් සිංහල හා මුස්ලිම් මැති ඇමැතිවරුන් සමඟ මෙන් ම අදාළ වෙනත් පාර්ශ්ව සමඟ ද සාකච්ඡ කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.

    කැබිනට් රැස්වීමේ දී හලාල් අර්බුදය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, පාටලී චම්පික රණවක, රාවුෆ් හකීම්, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාද් බදියුදීන්, ඒ. එල්. එම්. අතාවුල්ලා යන ඇමැතිවරුන් දිගින් දිගට ම කරුණු ඉදිරිපත් කර ඇති බව බව ද වාර්තා වේ.

    එම කරුණු සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඉලය මෙම පක්ෂ නායකයන්ගේ කමිටුව පත්කර ඇත.
    cnews

    බලපල්ලා හලාල් කේස් එක ගිය දුරක් දැන් මේක ගැන සමාඡය කථා කරන තත්වයට පත් වෙලා ‍.අද ප්‍රධාන පුවත්පත් වල පවා ප්‍රධාන පුවත විදියටත් වර්ථා කරලා තිබුනා මේ කමිටු කෙසේ වෙතත් අපි තව දුරටත් හලාල් දෙ බැහැර කරමු එ ගැන පවුලේ අනිත් අයත් දැනුවත් කරමු මුන්ගේ මේ මුදල් ගසා කන එක නවත්වමු
    11.gif


    BOYCOTT-HALAL.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රත්නසිරි පත කරපු එක හොදයි. පොර හොද සිංහල බෞද්ධයෙක්. වැරදි දෙයට බය නැතුව වැරදි කියන පොරක්.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    පවුලේ අනිත් අයත් දැනුවත් කරමු මුන්ගේ මේ මුදල් ගසා කන එක නවත්වමු
    Muslim Ballangen prawesam wemu...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉරිදා ලංකාදීපේ පිටුවකම දාල තියෙනව හලාල් ගැන උලම ලා හත්පොලේ ගාගෙන තියෙන්නේ ඉරිදා ලක්බිමේත් තියෙනවා ,දිවයින පත්තරයෙත් දාලා තිබුන දැන් මේවා බලලා එකෙක් ‍මුන්ගේ ඡාවරම දැන් රටම දන්නවා .
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය කොන්ද පණනැති ආණ්ඩුවෙන් පත්කරන කමිටු ගැන අපිට විස්වාස කරන්න බෑ.මොනවා වුනත් හලාල් බඩු නොගෙනෙ හිටියම හරි :angry::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරුසිරා;14481572 said:
    ඔය කොන්ද පණනැති ආණ්ඩුවෙන් පත්කරන කමිටු ගැන අපිට විස්වාස කරන්න බෑ.මොනවා වුනත් හලාල් බඩු නොගෙනෙ හිටියම හරි :angry::yes:

    ආන්ඩුවෙන් නම් කරන්නේ නෑ තමයි මුස්ලිම් ඡන්ද ටික ඔනේ හින්ද එත් මේවා නිතර දෙවේ‍ලේ කතා වෙන එක හොදයි. මේවා ගැන සිංහල අය දැනුවත් වෙනවා
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන් පාඩමක් ඉගෙන ගන්නෙ සිංහලයට කෙලින්න හිතුවොත් තමයි.....
    මුන් දන්නෙ නෑ....
    බුදුන් තෙවරක් වැඩිය ....
    ද්‍රෝනයක් ධාතුන් වහන්සේලාගෙන් පවිත්‍ර වූ.....
    සතර වරම් දෙවියන් ආරක්ෂා කරන රටක් කියලා...
    ශ්‍රී ලන්කාව....!
     
    • Like
    Reactions: r.pathirana