company එකෙන් අයදුම් කරල ඇති,
නැතුව ඕක ගන්න ගන්න කියල දෙන්නෙ නෑනෙ බංස්..
මම දැක්ක චීන පැන්සලකත් තියෙනව,
http://www.jatholdings.com/about-us/the-team/
Lakmal Perera – Commercial Director
මෙයාලගෙන් ඇහුව නම් කියාවි ඇයි කියල
Head Office
JAT Holdings (Pvt) Ltd
No: 351, Pannipitiya Road,
Thalawathugoda,
Sri Lanka.
සමහරවිට සමාගමේ කලමණාකාරීත්වය මේ රටවල අලෙව්යට හලාල් ගත්තද දන්නෙ නෑ
ඇයි ගත්හෙ කියල එයාලගෙන්ම තමයි අහන්න වෙන්නෙ
ඒක සාමගමේ අධ්‍යකෂක මණ්ඩලයේ තීරණයක්
ඕකල ACJU එකට බැනල වැඩක් නෑනෙ බං, අයදුම් කරාම ඒක සලකල බලල සහතිකය
දෙන නොදෙන එක විතරයි එයාල කරන්නෙ
Head Office - Bangladesh
Head Office - Maldives

onna ohomai kiyanna oone,,.nikan methan boruwata kaegahanwata wada companiyen cal karala ahuwanam .."ay " kiyala ahana ayata utthara labewei 
ado burusu kanna puluwanda? mama hithuna mun halal denna kana ewata vitharai kiyala![]()