හලාල් තීන්ත බුරුසුව

Pilliya

Member
May 2, 2012
56
7
0
Hong Kong
ACJU එක තහනම් කරන්න ඕන .. මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා..

CTRL + Q to Enable/Disable GoPhoto.it




CTRL + Q to Enable/Disable GoPhoto.it
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
    Bitch_Please_Vector2.png
     
    company එකෙන් අයදුම් කරල ඇති, :yes:
    නැතුව ඕක ගන්න ගන්න කියල දෙන්නෙ නෑනෙ බංස්..:no::no:
    මම දැක්ක චීන පැන්සලකත් තියෙනව, :lol:

    http://www.jatholdings.com/about-us/the-team/
    Lakmal Perera – Commercial Director

    මෙයාලගෙන් ඇහුව නම් කියාවි ඇයි කියල:sorry::sorry:



    Head Office

    JAT Holdings (Pvt) Ltd

    No: 351, Pannipitiya Road,
    Thalawathugoda,
    Sri Lanka.

    සමහරවිට සමාගමේ
    කලමණාකාරීත්වය මේ රටවල අලෙව්යට හලාල් ගත්තද දන්නෙ නෑ
    ඇයි ගත්හෙ කියල එයාලගෙන්ම තමයි අහන්න වෙන්නෙ
    ඒක සාමගමේ අධ්‍යකෂක මණ්ඩලයේ තීරණයක්

    ඕකල ACJU එකට බැනල වැඩක් නෑනෙ බං, අයදුම් කරාම ඒක සලකල බලල සහතිකය
    දෙන නොදෙන එක විතරයි එයාල කරන්නෙ :)

    Head Office - Bangladesh

    Head Office - Maldives
    :yes::yes::yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    company එකෙන් අයදුම් කරල ඇති, :yes:
    නැතුව ඕක ගන්න ගන්න කියල දෙන්නෙ නෑනෙ බංස්..:no::no:
    මම දැක්ක චීන පැන්සලකත් තියෙනව, :lol:

    http://www.jatholdings.com/about-us/the-team/
    Lakmal Perera – Commercial Director

    මෙයාලගෙන් ඇහුව නම් කියාවි ඇයි කියල:sorry::sorry:



    Head Office

    JAT Holdings (Pvt) Ltd

    No: 351, Pannipitiya Road,
    Thalawathugoda,
    Sri Lanka.

    සමහරවිට සමාගමේ
    කලමණාකාරීත්වය මේ රටවල අලෙව්යට හලාල් ගත්තද දන්නෙ නෑ
    ඇයි ගත්හෙ කියල එයාලගෙන්ම තමයි අහන්න වෙන්නෙ
    ඒක සාමගමේ අධ්‍යකෂක මණ්ඩලයේ තීරණයක්

    ඕකල ACJU එකට බැනල වැඩක් නෑනෙ බං, අයදුම් කරාම ඒක සලකල බලල සහතිකය
    දෙන නොදෙන එක විතරයි එයාල කරන්නෙ :)

    Head Office - Bangladesh

    Head Office - Maldives

    :yes::yes::yes: onna ohomai kiyanna oone,,.nikan methan boruwata kaegahanwata wada companiyen cal karala ahuwanam .."ay " kiyala ahana ayata utthara labewei :)
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ado burusu kanna puluwanda? mama hithuna mun halal denna kana ewata vitharai kiyala :shocked:

    මේක මම හිතන්නෙ සමහරවිට මේ තීන්ත බුරුසුවක්ත් නෙවෙයි, බිත්තර වගේ දේවල් කෑම වලට ගාන්න ගන්න බුරුසුවක් විදිපාවිච්චි බේරි නිශ්පා
    සමහර සන්නම් නාම යටතේ නිශ්පාදනය කරන මේ වගේ බුරුසු වලට HOG Hair පාවිච්චි කරනව,
    ඒ කියන්නෙ එක්තරා සූකර විශේෂයක්..
    http://www.animalpictures1.com/data/media/76/hog-15.jpg

    ශී ලාංකික සමාගමක් නිසා මේ අමුදව්‍ය යොදා ගන්නෙ නැති වෙන්න පුලුවන්
    ඒත් අපනයනය කරන්න නිසා ගන්න ඇති
    :yes:

    http://tnl.me/jat/news.php?id=9#