හලාල් වලට එරෙහිව සටනක් !!!(නොවේ)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හලාල් වලට එරෙහිව සටනක් !!!(නොවේ)

    හලාල් වලට එරෙහිව සටනක් නොවේ

    මේ මාතෘකාව දැක්කම අනිවරෙන් මගේ රේප් කප්පන්න හිතනවා ඇති..අලුත් විදිහකට කාලෙකින් threaD එකක් දාන්නයි මෙහෙම පටන් ගන්න හිතුවේ..:oo::oo::oo:මේ ලිපිය මුල ඉදන් අගටම කියවල අදහස් දක්කවන්න කියල මන් මගේ යහළුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..:yes::yes:ඒ වගේම හැමෝටම මේ ගැන විමසන්න අවසරයි..එහනම් අපි බහිමුකො කතාවට..හ්ම්ම්..හලල් හලලාල් හැම තැනම මේ ගැන කතාව.. මේ ගැන අමුතුවෙන් කාටවත් පැහැදිලි කරන්න යන්න ඕන නැහැ කියල මන් දන්නවා අපේ එළකිරි කට්ටියට..:no::no::P:P:P:P

    මේ ගැන මගේ කතිකාවත මේකයි..අපි හැමෝම මේ ගැන කතා කරනවා සටන් කරනවා.මමත් පුදුම තරම් කාලයක් මේ දේවල් බලාගෙන හිටිය..අන්තිමට ආසාවක් ඇති උනා මගේ අදහස මෙතනට එක කරන්න..අපි අපේ බුද්දිය නිවැරදි විදිහට භාවිතා කළහොත් අපිට ජය ගන්න බැරි ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ..ටිකෙන් ටික මේ ලංකාව අක්‍රමණය වෙනවා විවිද බලවේග වලින්..අපි ආරිය සිංහල ලේ දුවන කොල්ලෝ කෙල්ලෝ හැටියට අපේ සහ්ක්තිය පෙන්වන්න ඕන.ගහ මරාගෙන මේ දේ කරන්න අමාරුයි..මේ ලෝකේ ඕනෑම යුදයක් දිනන්න අපිට පුළුවන්..ශක්තිය තියනකම් සටන් කරොත් නැති දවසට කොහමද අපි සටන් කරන්න..ශක්තිය තියන කාලේ මොලෙන් අපි පරමාණු බෝම්බයක් හැදුවනම් නැති කාලෙට එකෙන් යුද්දය දිනන්න අපිට පුළුවන්..ඒක තමයි අපි දැන් කරන්න ඕන..අපි අද මේ ගැන කතා කරනවා..එත් තව ටික කාලයකින් අර ලෝක විනාසය වගේ මේ දේවලුත් අපිට අමතක වේවි..ඊට පස්සේ නැවතත් අර බල වේග ඔලුව උත්සනවා සිකුරුයි..මෙන්න මේ හිස ඔසවන එකයි අපි නවත්වන්න ඕන කරන්නේ..අපේ ජාතිය ගොඩක් බලවත්..සහයෝගය අතිනුත් අපි එහලින්ම ඉන්න ජාතියක්..ආගන්තුක සත්කාරය අතින් අපිට ගහන්න එකෙක් වත් නැහැ නද ලොවෙත්..ලන්දේසි,පෘතුගීසි,ඉංග්‍රීසි අපේ රටට එනකොට උන්ව පලවා හරින්න සටන් කලේ අපි ලග දරුණු උපකරණ තිබිල නෙවේනේ..අපි අදත් කරන්න ඕන ඒ දේ තමයි අනිවරෙන්නම...:yes::yes::yes::yes::yes:

    හරි දැන් අපි බහිමු ප්‍රධාන කතාවට..මට මොකක්ද මේ කියන්න ඕන කරන්නේ.
    :rolleyes::rolleyes:

    අපේ රට වගේම ඕනෑම රටක් ප්‍රදාන වසයෙන් දුවන්න ආර්ථිකය මතයි.මම දැනට මේ කතාව මෙතනම නවත්වන්නම්..හරි අපි දැන් බලමු අපේ කට්ටිය මේ ගැන දක්වන අදහස්..මමත් අපේ අයගේ අදහස් එක්ක මේ කතාව දිගටම අරගෙන යමු..

    තුරුම්පුව :- සිංහල
    ව්‍යාපාරය ... සංවාදයට විවුර්තයි..;););););)

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කාටවත් නැත්ද අදහසක්‌ මේ නුඋල අවසානයේ වැදගත් තීරණයකට එළබෙන්න සුදානම්....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මෙහිදී මට කියන්න ඕන කවදාවත් වට්ටන්න බැරි විදිහට අපි ශක්තිමත් විය යුතු ආකාරයයි...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    හලාල් වලට එරෙහිව සටනක් නොවේ

    මේ ලෝකේ ඕනෑම යුදයක් දිනන්න අපිට පුළුවන්..ශක්තිය තියනකම් සටන් කරොත් නැති දවසට කොහමද අපි සටන් කරන්න..ශක්තිය තියන කාලේ මොලෙන් අපි පරමාණු බෝම්බයක් හැදුවනම් නැති කාලෙට එකෙන් යුද්දය දිනන්න අපිට පුළුවන්..ඒක තමයි අපි දැන් කරන්න ඕන..අපි අද මේ ගැන කතා කරනවා..එත් තව ටික කාලයකින් අර ලෝක විනාසය වගේ මේ දේවලුත් අපිට අමතක වේවි..ඊට පස්සේ නැවතත් අර බල වේග ඔලුව උත්සනවා සිකුරුයි..මෙන්න මේ හිස ඔසවන එකයි අපි නවත්වන්න ඕන කරන්නේ..:yes::yes::yes::yes::yes:

    මම 100% ක්‌ එකග වෙනවා මේ කතාවට නම් මචන්. හැමදාම අපේ රටට වැරදුන තැන තමා ඕක. වැඩිය හිතන්න ඕනේ නැ. අපේ රටේ අවරුදු 30 ක යුද්දයක් තිබ්බ කියල මතක කිදෙනේද දන ඉන්නේ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    79 බලලත් නැද්ද අදහසක්‌..
    හලාල් ටොපික් එක උනු ත්‍රෙඩ් කීයක් තියෙනවද බන්. :baffled: එපාවෙනව. First page එකටම 4-5ක් එනව. ගොඩක් Open Forum එකට මාරු කරල. :dull: මමත් උබේ Username එක නිසයි ඇතුලට ආවෙ. :yes: කට්ටියට අදහස් දක්වලාම ඇති වෙලා වගේ :rolleyes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම 100% ක්‌ එකග වෙනවා මේ කතාවට නම් මචන්. හැමදාම අපේ රටට වැරදුන තැන තමා ඕක

    ගොඩක් ස්තුත්යි මචාහං උඹේ අදහසට..මට ඇත්තටම ඕන කරන්නේ මේවා ගැන කියා කියා බන බැන ඉන්න නමේ..online බලගතු සමාජයක් විදිහට මේකට ගන්න පුළුවන් හොදම පිළිවෙල ගැන කතා කරන්න..සිකුරාදාට වැහෙන කඩ කීයක් තියනවද..මේවා ගැන දැනගන්න බහින්න ඕන කොටුව දෙවැනි හරස්වෙදිය පැත්තට..මට මෙතැනදී කතා කරන්න ඕන කරන්නේ ඔන්න ඔතනට පහර දෙන විදිහයි..කොටි ඉස්සර බෝම්බ ගහන්න අවම මුලින්ම ගහන්නේ සන්න්නිවෙදන අංශයට..අපිත් කරන්න ඕන එක.යුද්ද කරලා නමේ.අපේම මොලෙන්.උරාගෙ මාළු කපන්න ඕන උරාගෙ ඇගේම තියල කියනවනේ.. :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හලාල් ටොපික් එක උනු ත්‍රෙඩ් කීයක් තියෙනවද බන්. :baffled: එපාවෙනව. First page එකටම 4-5ක් එනව. ගොඩක් Open Forum එකට මාරු කරල. :dull:මමත් උබේ Username එක නිසයි ඇතුලට ආවෙ. :yes: කට්ටියට අදහස් දක්වලාම ඇති වෙලා වගේ :rolleyes:

    උබ හරි මචාහං..මටත් ඕන උනේ අම්මප හලාල් ගැන කතා කරන්න නමේ..මටත් ඕක අහල එපා වෙලා බන්..මගෙන් අද idhasitha ඇහුව android ගැන ලදී ත්රෙඅඩ් එකක් දන්නේ නැත්ද කියල මම කිවම හලාල් ගැන දානවා කියල මිනිහත් ඔය කටහවම කිවා මචං.මට ඕන උනේ ඔය ගැන කතා කරන්න නමේ..ඊට වැඩ එහා ගිය දෙයක් කරන්න..මී වදයක් විනාස කරන්න ලේසිම ක්‍රමේ තමයි බන්. මී වැදේ ඉන්න රැජිනට ගහන එක..අපේ සිංහල ජාතිය රක ගන්න යුද්ද කරන්න ඕන නැහැ මචං..GTRz ව ගනින්කෝ අපේ..ඒ වගේ මිනිස්සු,එතකොට තමන්ගේම කියල වැඩක් කරන ඉන්න සිදලේප කරය,වෙන්ඩෝල් කරය වගේ සිංහල වෙළෙන්දෝ මෙන්න මේක තමයි මගේ target එක ඒ වගේ සිංහල ව්‍යාපාර bump කරන එක..නැතුව ඕව ගැන කතා කරලා කලේ කන එක නමෙයි බන්, :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    උබ හරි මචාහං..මටත් ඕන උනේ අම්මප හලාල් ගැන කතා කරන්න නමේ..මටත් ඕක අහල එපා වෙලා බන්............
    එලස් මචන්. හෙට අදහසක් දාන්නම්. දැන් නිදිමතයි.. අකුරු පොඩියට දාන්න. නැත්නම් ගොඩක් අය ත්‍රෙඩ් එක අතරිනව. :yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එලස් මචන්. හෙට අදහසක් දාන්නම්. දැන් නිදිමතයි.. අකුරු පොඩියට දාන්න. නැත්නම් ගොඩක් අය ත්‍රෙඩ් එක අතරිනව. :yes:
    Hari mchan sure....
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හේතුව මොකක්ද කියන්න දන්නේ නෑ, හැබැයි මේ ප්‍රශ්නේ නිසා දේශපාලන පුටු ඔක්කොම රත් වෙලා ඇති, මේ රටේ හැම දේශපලකයම තමන් ගැන විතරක් හිතනකොට ජනතාව මේ වගේ දෙකට එකතු වෙනවා කියන්නේ දෙදරීමකට ලක්වෙන්න ඉඩ අවස්ථා තියෙනවා. මේවගේ දේවල් වගේම රටේ වෙන සියලු අසදරනකම් වලට ජනතාවට හඩක් නගන්න පුළුවන් වෙන කාලෙට ඔය මොන ලොක්ක අවත් හරියට ඉදියි. එතෙනට එන්න ඕනේ, හැබැයි මේක අරාබි වසන්තයක් දක්වා නොයා යුතුයි
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හලාල් වෙනුවෙන් නිෂ්පාදකයෝ වියදම් කරලා ඒ බර පාරිභෝගිකයා වෙත පටවනවා නම්,
    සිංහල ජනතාවට අයිතියක් තියෙනවා ප්‍රතික්ෂේප කිරීමට..
    අනෙකුත් ව්‍යාපාර වලට අඩුමිලට හලාල් නොවන නිෂ්පාදන ජනප්‍රිය කරගන්න හොද අවස්ථාවක්...
     
    මම මෙතැනදී ඇත්තටම් කතා කරන්න බැලුවේ මේ සිමා වලිනුත් ඔබ්බට ගිය එකක්.සිංහල ව්‍යාපාරිකයෝ..එහෙම නැත්නම ව්‍යවහාසහකයෝ ගොඩක් අඩුයි.ලොකු ආයතන ලංකාවේ තියනවනම් අද්යක්ෂක්ක මණ්ඩලය එන්නේ රට.අපිට පුලුවන්ම් ලෝකේ හෙල්ලෙන ව්‍යාපාරිකයෝ රැලක් විදිහට මේ තරුණ කළෙම එකතු වෙන්න..පොකුරු ක්‍රමයට ඉන් පස්සේ ව්‍යාප්ත වෙන්න..අපිව වට්ටන්න ලොවෙත් බැහැ..මට ඒ ගැන තමයි වෙන්න ඕන.එලකිරිය හරහා හොද තරුණ වැඩක් කරගන්න පුළුවන් තරුණ ව්‍යාපාරිකයෝ භි වෙනවනම් අන්න එදාට මගේ සටන දිනනවා.. :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    වෙන තැනක දැන්මෙ මෙතනත් දැන්ම. හලාල් සහතිකය අපිට අනවශ්‍යයි. නමුත් ආයතන හලාල් නැති නිශ්පාදන වෙලද පොලට හදුන්වාදීම උත්තරය වෙන්නෙ නෑ. හේතුව මන්චි ආයතනයම ගත්තොත් ඔවුන් බිසකට් අපනයනය කරනව. ඒ කියන්නෙ ඔය තත්ව සහතිකේ අනිවා අවශ්‍ය වෙනව. එ නිසා මන්චි ආයතනය හලාල් නැති නිශ්පාදන බෞද්ධ අපි වෙනුවෙන් වෙලද පොලට එව්වට මන්චි බිස්කට් අපනයනය කිරීම සදහා ඔවුන් සතුව හලාල් සහතිකය තිබිය යුතු වෙනව. ඒ කියන්නෙ පෙර මුදලම නැවත වතාවක් අදාල උලමන්ට ගෙවන්න වෙනව. ඒ මුදලින් උලමල ආයිත් අපිට ගේම දෙනව.
    ඒ කියන්නෙ ප්‍රශ්නය එතමයි නමුත් අවශ්‍යතාවය විසදිල. ඕක තමා දැන් දැන් වෙන්න යන්නෙ. ඒ නිසා හලාල් සහතිකය ඉල්ලිමේදි ආයතන වර්ගීකරනයකට යටත් නොවී නිශ්පාදිත හලාල් ප්‍රමානයන්ට යටත් වී මුදලක් අය කලයුතු වෙනව. එවිට ප්‍රශ්නය තරමක් දුරට නිරාකරනය වෙනව. ඒත් එවිට කර්මාන්ත ගැටලු කිහිපයක් එනව. හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙන වෙනම තැන් දෙකකදි නිශ්පාදනය කිරීමට සිදු වෙනව. ඒ සදහා අදාල ආයතන දැරිය යුතු මුලු පිරිවැය ඉහල යනව. ඒ කියන්නෙ පෙරතිබූ මිලට අදාල බිස්කට ගන්න බැරි වෙනව.
     
    අ තීසාරයට අබුඩ ගසනවා වගේ විසදුම් ඇත්තටම මේ ප්‍රශ්නෙට වැඩක් නැහැ බන් සිංහල අපි තව ඉසරහට වැඩ උන ජාතියක් බවට පත් වෙන්ව මෙහෙම ගියෝතින්.ආර්ථික අතින් දිඋනු වෙලා හොද ගමනක් යන්න ඕන මන් භි කරන තර්කය එකයි මචං..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    අ තීසාරයට අබුඩ ගසනවා වගේ විසදුම් ඇත්තටම මේ ප්‍රශ්නෙට වැඩක් නැහැ බන් සිංහල අපි තව ඉසරහට වැඩ උන ජාතියක් බවට පත් වෙන්ව මෙහෙම ගියෝතින්.ආර්ථික අතින් දිඋනු වෙලා හොද ගමනක් යන්න ඕන මන් භි කරන තර්කය එකයි මචං..
    ඔය හලාල් ප්‍රශ්නෙට වැඩි හරියක් වැටෙන කමෙන්ට්ස් වලින් ඉල්ලනෙත් අතීසාරෙට අමුඩෙනෙ බන්z. ඇත්තටම ප්‍රශ්නෙ අපි හලාල් කන එක නෙමේනෙ බන්. ඔය මුදල උලමලට යන එකනෙ. පේන විදියට ඒකට විසදුමක් ලැබෙන්නෙ නෑ වගේ. :rolleyes: