හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ
හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors
මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම් මාර්ගය ලෙසින් නිසාය. එකම ආගමකවත් අපෙන් දෙයක් ගන්නවා විනා. අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැත. මිනිසුන් බය කර, එයාලා ජීවත් වෙනවාය. බය වෙන්නම බලාගෙන ඉන්න අය, එයාලාට අහුවෙනවාය. අද නම් සියළුම ආගම් බිස්නස් එකක්ය. අපේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමේ ධර්මය දේශනා කරන්නටත් ගානක් ගන්නවාය. ඒ ඇවිත් කියනා අළුත් දෙයක් නැත්තේය. කියන්නේ, අවුරුදු 2500 කටත් එහා කතන්දර සෙට් එකය. ඒක කියා පොරි හැලෙන ගානක් කඩාගෙන යනවාය. හරියට ගායකයෝ වගේය. ඉතින් එහෙම බය වෙන්න ඕන අය, බය උනාට මට අවුලක් නැත්තේය. නිදහස් ප්රජාතන්ත්රවාදී රටක බය වෙන්නත් නිදහස ඕනෑ තරම් ඇත.
එහෙම බය උනාට, සද්ද බද්දයක් නැතුව බය වෙනවානම් හොඳය. ශාන්ත, නිවිච්ච ආගමක් ලෙස ප්‍රකට බුද්ධාගම, ලවුස්පීකරයක් දාගෙන කන පැලෙන්න දෙනවාය. තුනුරුවන් වැඳිම කෙසේ වෙතත්, මොහිදින් බෙග් කන පැලෙන්න සින්දු කියනවාය. මේ ගැන ලියන්න ගියොත් ට්‍රැක් එකෙන් පනින නිසා ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්ය. මේ දවස්වල බොදු බල සේනා කස්ටියකුත් එක්ක, හලාල් ගේමකුත් යනවාය.
දෙකම මට නම් අවුල් සහගතය. මුස්ලිම් මිනිස්සු හලාල් බැරිනම් දෙල් කෑවත් අපි අවුලක් ඇති කර ගත යුත්තේ නැතිය. මා මිත්‍ර අන්වර් කියනා ආකාරයට, සිරි ලන්කාවේ මුස්ලිම් ජනතාව නියම ඉස්ලාම් ධර්මය අවබෝධ කර ගෙන තියෙන්නේ දැන්ය. ඒ නිසා එයාලා මුළු ලංකාවම හලාල් කරන්න යන එක නම් හරාම්ය.
මොකෝ අන්තීමේදි හලාල් ෆුඩ් කන අයගෙ බෙල්ලත්, රිසානා දුවගේ බෙල්ල කැපුවා වගේ හලාල් ක්‍රමයටම කපලා දාන නීතීත් ගෙන්න පුළුවන් නිසාය. ආගමක නාමයෙන් මිනිසුන් ස්වර්ගයට යැවීමේ නීතිය මට නම් ගැටළු සහගතය. රෝම ලන්දේසී නීතියෙන් එහෙම ස්වර්ගෙට යැව්වාට අවුලක් නැතිය. මොකෝ ඒක ආන්ඩු ක්‍රමයක් නිසාය. ඒත් ආගමක නාමයෙන්.......
අනේ මට නම් හිතා ගන්න බැරිය. ඒත් ඉතින් එයාල කැමති නම් අපට කරන්න දෙයකුත් නැත්තේය. අපි දන්න සහ අපට උගන්නපු කාලයේ පොත් වල සිංහලම් දෙමළ, මුස්ලිම්, බර්ගර් මිනිස්සුන්ගේ පින්තූර ඇඳලා තිබුනාය.
ලංකීය මුස්ලිම් කාන්තාව එහෙම පින්තූරවල ඇඳලා ඉන්නවා වගේම පාරේත් ගියේය. මුස්ලිම් ගෑනු සාරිය ඇඳලා සාරි පොට ඔළුවේ වනාගෙන ගියේය. කෙල්ලො පන්ජාබ් කිට් එකක් ගහලා ෂෝල් එකක් ඔළුවේ දාගෙන ගියේය. හජ්ජියාර්ලා තුර්කි තොප්පියක් දාගෙන ගියේය. පිරිමි අය මඩකලපු සරම ඇඳ සුදු කමීසයකින් සැරසී සිටියේය. ඒ ලාංකික තම්බිලාය (අපහාසයකට නොවේ ඔවුන් ඇමතුවේ ඒ නමිනී) ඒ අස්සේ කොළඹ අපිත් එක්ක ඉගෙන ගත්ත සුද්දෝ වගේ තම්බිලාත් සිටියේය. උන් නම් කිව්වේ උන් ගොවිගම තම්බිලා කියලාය.
හැබයි ඉතින් ඔය තම්බිලාගෙන් අපේ සිංහල ඒවුන්ට ඉගෙන ගන්න හොඳ සිරිත් විරිතුත් තියෙනවාය. ප්‍රධාන එක සහෝදරකමය. උගත් නූගත් බේදයක් නැතුව, දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම එකාම එක ලෙස සලකනවාය. අනෙක් නම් මරණ කටයුතු සිඳු කරනා ආකාරයය. එහෙම හිටපු ශ්‍රි ලංකික මුස්ලිම් ජනතාවට මෙච්චර කල් කිසිම හලාල් ප්‍රශ්ණයක් තිබුනේ නැත. එහෙත් මුදල් ගරා ගැනීමේ පරමාර්තයෙන්ම අද හලාල්කරණයක් හඳුන්වා දී ඇත. මේ පිළිබඳව බොහෝ අය දැණුවත් නිසා ඒ ගැන මෙතන ලියන්න යන්නේ නැතිය.
සෞදි කුමරිය, විලියම්ගේ විවාහ උත්සවයේදි ආගම් කෙසේ වෙතත් අප අපේ රටට ආදරය කල යුතුය. මන්ද වෙනත් රටක අපට ජීවත් වන්න දෙන්නේ නැති නිසාය. ඒ අප ජීවත් වන රට මුස්ලිම් රටක් වනවාට මුස්ලිම් මිනිහා පවා අකමැති වනවා නියතය. මන්ද අරාබි ජාතිකයින් පවා මෙරටට පැමිණි පසු විඳිනා ඒ නිදහස ගැන මා අත්දැකීමෙන්ම දන්නා නිසාය. ඔවුන් ෆර්දා ගලවා විසිකර එයින් එලියට එන කාළයක අපේ අය සව්දියේ තත්වයට පත්වීම නම් ඉතා කනගාටුදායකය. සෑම ආගමක මෙන්ම මෙහිදීද ඔවුනගේ ගොඳුර බවට පත්වන්නේ දුප්පත් මුස්ලිම් ජනතාවයි. කවුරුන් කෙසේ කීවත් මෙය නම් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වන බව, ප්‍රශ්ණයක් ඇති වූ කල කාට කාටත් මතක් වනවා නොඅනුමානය.
අපේ උන් ලෝගු අස්සේ රිංගද්දී, සෞදියේ රැජින තම පියකරු බව ළොවට පෙන්වමින් අද, සිකුරාදා සෙනසුරාදා දිනෙක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකට ගියහොත් මේක අරාබියක් වගේය. අරාබි සුද්දෝ අම්බානක ඇවිල්ලා කියා කෙනෙක් සිතුවොත් ඒකේත් අවුලක් නැත්තේය. නමුත් ඉතින් දෙමළෙන් කතා කරන නිසා අපේ අය කියා හඳුනා ගන්නා එක ලේසිය. කවුරු මොන බයිලා ගැහුවත් සද්ද බද්ද නැතුව තලෙයිබාන්කරණයක් තදින්ම යනවාය. ඊට වෙනත් කිසිම සාක්ෂියක් අවශ්‍ය නැත. මේ ලෝගු පොරවාගත් කාන්තාවන් හා බින් ලාඩන්ලා හොඳටම ප්රමාණවත්ය. ආගමික නිදහස කියා මේවාට ඉඩ දෙනවාද යන්න සොයා බැලීම රජයේ වගකීමක් හා යුතුකමක්ය.
මන්ද දෙමල ප්‍රශ්ණයත් පටන් ගත්තේ ඔහොම පොඩ්ඩ පොඩ්ඩය. උතුරේ නිජ බිම් කතාවක් හදා ගත්තේය. ඊට පස්සේ 10% වන ජනතාවට, පනහට පනහක් ඉල්ලුවේය. ඊට පස්සේ තුවක්කුත් අරගෙන කෑල්ලක් ඉල්ලුවේය. අද ළෝකයත් එක්ක එකතුව ඔක්කෝම ඉල්ලනවාය. මෙයාලා පටන් ගන්න යන්නේත් එහෙමය. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ පෝක් දෙන එක නැවැත්තුවේය. දැන් අර පනහට පනහා සයිස් එකේ ඒවාත් ඉල්ලන සයිස් එකට ඇවිල්ලාය. නීතී ව්ජ්ජාලේ කේස් එක ඒකට උදාහරණයක්ය. එයාල හලාල් කෑවාට අපට අවුලක් නැත. ප්‍රශ්ණේ තියෙන්නේ සිංහල පොන්nයෝත් මුදල් වලට අරගෙන ලංකාවටම හලාල් කවන්න ලෑස්ති වන එකටය.
ළඟදීම ජාතික පත්තරත් හලාල් කරනා බවට, අන්වර් මට අභියෝග කර අවසානය. ඒක එයාලාගේ ටැලන්ට් එකය. රට ජාතිය පාවා දෙන සිංහල යයි කියා ගන්නා පොnන ඇමතිවරු, බිස්නස්කාරයෝ, මාධ්‍යකාරයෝ ඉන්න කොට අන්වර්ලා එහෙම අභියෝග කරන එකත් මහ දෙයක් නෙමේය. අමාත්‍ය මන්ඩල රැස්වීමේදී, හකීම් හලාල් වලට රජයේ ප්‍රකාෂ ඉල්ලන කොට, නිමල් සිරිපාලලා පැනලා ප්‍රකාෂ දෙන්න යන්නේ ඒ නිසාය. ප්රභාකරන් රට ඉල්ලද්දි සුදු නෙළුම් අරගෙන සැටලයිට් නෝනා එක්ක පෙරහරවල් ගිය උන්ට මේ රට තිබුනත් එකය නැතත් එකය. මොකෝ උන්ට හකීම් ජනාධිපති උනත් අවුලක් නැත. කුට්ටිය හම්බ වෙනවානම් එච්චරය.
මේකට විරුද්ධව කතා කරන්න එකෙක් හෝ හිටිය එක ගැන අප ආඩම්බර විය යුතුය. ඒ මත ගැටුම් තිබුනද චම්පික රණවකය. උන්නැහේ නිසා රජයේ ප්‍රකාශ නිකුත් කරන්න පෙර, ඒ පිළිබඳ කමිටුවක් දාන්න ජනාධිපති එකඟ වූ නිසාය. ඒ වැඩේට නම් අපි බොක්කෙන්ම සපෝට්ය. මොකෝ ඔය කමිටු වාර්ථා ලේසියෙන් එන්නේ නැති නිසාය. අනික ආවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැති නිසාය.
හලාල් සහතික ගන්නා අපේ හරක් බොදු බල සේනා ලාට කරන්න පුළුවන් නොම්මර එකේ වැඩක් තියෙනවාය. ඒ හලාල් සහතිකේ ගන්න සිංහල උන්ට පාඩමක් උගන්වන එකය. එයාලාගෙන් නොකෙරෙන්නේත් එයමය. පොඩි පොඩි හොඳ වැඩත් උනාට වැඩියෙන් වෙන්න ඕන ඒ දේය. කියන්න තියෙන්නේ හලාල් ගහලා තියෙන එවා කන්න එපා කියාය. එතකොට ගේම එතනින්ම ඉවර වෙනවාය. ඔය මම කලින් කියපු තලෙයිබාන් සෙට් එක හලාල් ගහලා තියෙන අයිස් මස් කන්නේත් නැතිය. එයාලා කන්නේ එවේලේ මරපුවා විතරය. ඒවාත් දැන් හැම තැනම වගේ තියෙනවාය. කවුරු උනත් ෆ්‍රෙෂ් බඩු කන්න කැමති නිසා ඒ බිස්නස් එකත් නැගලා යනවාය. සිද්ධාලේප කාරයා හලාල් ගහගත්තේ සිද්ධාලේප කන හින්දාද කියන්න දන්නේ නැතිය. මේ මහා ලොකු හිංගලයෝ හලාල් ගහගත්තාම බොදු බල සේනා ගිහින් සිද්ධාලේප මුදලාලිගේ පස්ස පැත්තේ සිද්ධාලේප ටිකක් ඇතිල්ලුවාට මගේ නම් කිසිම අමනාපයක් නැත්තෝය. මන්ද මෙවන් පොnනයෝ නිසා දිනෙක අපට අපේ කියා කියන්න රටක් නැති වෙන නිසාය.
උපුටා ගැනීම
http://maathalan.blogspot.com/2013/02/halal-ha-ram-and-our-traitors.html
හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors
මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම් මාර්ගය ලෙසින් නිසාය. එකම ආගමකවත් අපෙන් දෙයක් ගන්නවා විනා. අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැත. මිනිසුන් බය කර, එයාලා ජීවත් වෙනවාය. බය වෙන්නම බලාගෙන ඉන්න අය, එයාලාට අහුවෙනවාය. අද නම් සියළුම ආගම් බිස්නස් එකක්ය. අපේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමේ ධර්මය දේශනා කරන්නටත් ගානක් ගන්නවාය. ඒ ඇවිත් කියනා අළුත් දෙයක් නැත්තේය. කියන්නේ, අවුරුදු 2500 කටත් එහා කතන්දර සෙට් එකය. ඒක කියා පොරි හැලෙන ගානක් කඩාගෙන යනවාය. හරියට ගායකයෝ වගේය. ඉතින් එහෙම බය වෙන්න ඕන අය, බය උනාට මට අවුලක් නැත්තේය. නිදහස් ප්රජාතන්ත්රවාදී රටක බය වෙන්නත් නිදහස ඕනෑ තරම් ඇත.
එහෙම බය උනාට, සද්ද බද්දයක් නැතුව බය වෙනවානම් හොඳය. ශාන්ත, නිවිච්ච ආගමක් ලෙස ප්‍රකට බුද්ධාගම, ලවුස්පීකරයක් දාගෙන කන පැලෙන්න දෙනවාය. තුනුරුවන් වැඳිම කෙසේ වෙතත්, මොහිදින් බෙග් කන පැලෙන්න සින්දු කියනවාය. මේ ගැන ලියන්න ගියොත් ට්‍රැක් එකෙන් පනින නිසා ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්ය. මේ දවස්වල බොදු බල සේනා කස්ටියකුත් එක්ක, හලාල් ගේමකුත් යනවාය.
දෙකම මට නම් අවුල් සහගතය. මුස්ලිම් මිනිස්සු හලාල් බැරිනම් දෙල් කෑවත් අපි අවුලක් ඇති කර ගත යුත්තේ නැතිය. මා මිත්‍ර අන්වර් කියනා ආකාරයට, සිරි ලන්කාවේ මුස්ලිම් ජනතාව නියම ඉස්ලාම් ධර්මය අවබෝධ කර ගෙන තියෙන්නේ දැන්ය. ඒ නිසා එයාලා මුළු ලංකාවම හලාල් කරන්න යන එක නම් හරාම්ය.
මොකෝ අන්තීමේදි හලාල් ෆුඩ් කන අයගෙ බෙල්ලත්, රිසානා දුවගේ බෙල්ල කැපුවා වගේ හලාල් ක්‍රමයටම කපලා දාන නීතීත් ගෙන්න පුළුවන් නිසාය. ආගමක නාමයෙන් මිනිසුන් ස්වර්ගයට යැවීමේ නීතිය මට නම් ගැටළු සහගතය. රෝම ලන්දේසී නීතියෙන් එහෙම ස්වර්ගෙට යැව්වාට අවුලක් නැතිය. මොකෝ ඒක ආන්ඩු ක්‍රමයක් නිසාය. ඒත් ආගමක නාමයෙන්.......
අනේ මට නම් හිතා ගන්න බැරිය. ඒත් ඉතින් එයාල කැමති නම් අපට කරන්න දෙයකුත් නැත්තේය. අපි දන්න සහ අපට උගන්නපු කාලයේ පොත් වල සිංහලම් දෙමළ, මුස්ලිම්, බර්ගර් මිනිස්සුන්ගේ පින්තූර ඇඳලා තිබුනාය.
ලංකීය මුස්ලිම් කාන්තාව එහෙම පින්තූරවල ඇඳලා ඉන්නවා වගේම පාරේත් ගියේය. මුස්ලිම් ගෑනු සාරිය ඇඳලා සාරි පොට ඔළුවේ වනාගෙන ගියේය. කෙල්ලො පන්ජාබ් කිට් එකක් ගහලා ෂෝල් එකක් ඔළුවේ දාගෙන ගියේය. හජ්ජියාර්ලා තුර්කි තොප්පියක් දාගෙන ගියේය. පිරිමි අය මඩකලපු සරම ඇඳ සුදු කමීසයකින් සැරසී සිටියේය. ඒ ලාංකික තම්බිලාය (අපහාසයකට නොවේ ඔවුන් ඇමතුවේ ඒ නමිනී) ඒ අස්සේ කොළඹ අපිත් එක්ක ඉගෙන ගත්ත සුද්දෝ වගේ තම්බිලාත් සිටියේය. උන් නම් කිව්වේ උන් ගොවිගම තම්බිලා කියලාය. හැබයි ඉතින් ඔය තම්බිලාගෙන් අපේ සිංහල ඒවුන්ට ඉගෙන ගන්න හොඳ සිරිත් විරිතුත් තියෙනවාය. ප්‍රධාන එක සහෝදරකමය. උගත් නූගත් බේදයක් නැතුව, දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම එකාම එක ලෙස සලකනවාය. අනෙක් නම් මරණ කටයුතු සිඳු කරනා ආකාරයය. එහෙම හිටපු ශ්‍රි ලංකික මුස්ලිම් ජනතාවට මෙච්චර කල් කිසිම හලාල් ප්‍රශ්ණයක් තිබුනේ නැත. එහෙත් මුදල් ගරා ගැනීමේ පරමාර්තයෙන්ම අද හලාල්කරණයක් හඳුන්වා දී ඇත. මේ පිළිබඳව බොහෝ අය දැණුවත් නිසා ඒ ගැන මෙතන ලියන්න යන්නේ නැතිය.
සෞදි කුමරිය, විලියම්ගේ විවාහ උත්සවයේදි ආගම් කෙසේ වෙතත් අප අපේ රටට ආදරය කල යුතුය. මන්ද වෙනත් රටක අපට ජීවත් වන්න දෙන්නේ නැති නිසාය. ඒ අප ජීවත් වන රට මුස්ලිම් රටක් වනවාට මුස්ලිම් මිනිහා පවා අකමැති වනවා නියතය. මන්ද අරාබි ජාතිකයින් පවා මෙරටට පැමිණි පසු විඳිනා ඒ නිදහස ගැන මා අත්දැකීමෙන්ම දන්නා නිසාය. ඔවුන් ෆර්දා ගලවා විසිකර එයින් එලියට එන කාළයක අපේ අය සව්දියේ තත්වයට පත්වීම නම් ඉතා කනගාටුදායකය. සෑම ආගමක මෙන්ම මෙහිදීද ඔවුනගේ ගොඳුර බවට පත්වන්නේ දුප්පත් මුස්ලිම් ජනතාවයි. කවුරුන් කෙසේ කීවත් මෙය නම් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වන බව, ප්‍රශ්ණයක් ඇති වූ කල කාට කාටත් මතක් වනවා නොඅනුමානය.
අපේ උන් ලෝගු අස්සේ රිංගද්දී, සෞදියේ රැජින තම පියකරු බව ළොවට පෙන්වමින් අද, සිකුරාදා සෙනසුරාදා දිනෙක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකට ගියහොත් මේක අරාබියක් වගේය. අරාබි සුද්දෝ අම්බානක ඇවිල්ලා කියා කෙනෙක් සිතුවොත් ඒකේත් අවුලක් නැත්තේය. නමුත් ඉතින් දෙමළෙන් කතා කරන නිසා අපේ අය කියා හඳුනා ගන්නා එක ලේසිය. කවුරු මොන බයිලා ගැහුවත් සද්ද බද්ද නැතුව තලෙයිබාන්කරණයක් තදින්ම යනවාය. ඊට වෙනත් කිසිම සාක්ෂියක් අවශ්‍ය නැත. මේ ලෝගු පොරවාගත් කාන්තාවන් හා බින් ලාඩන්ලා හොඳටම ප්රමාණවත්ය. ආගමික නිදහස කියා මේවාට ඉඩ දෙනවාද යන්න සොයා බැලීම රජයේ වගකීමක් හා යුතුකමක්ය.මන්ද දෙමල ප්‍රශ්ණයත් පටන් ගත්තේ ඔහොම පොඩ්ඩ පොඩ්ඩය. උතුරේ නිජ බිම් කතාවක් හදා ගත්තේය. ඊට පස්සේ 10% වන ජනතාවට, පනහට පනහක් ඉල්ලුවේය. ඊට පස්සේ තුවක්කුත් අරගෙන කෑල්ලක් ඉල්ලුවේය. අද ළෝකයත් එක්ක එකතුව ඔක්කෝම ඉල්ලනවාය. මෙයාලා පටන් ගන්න යන්නේත් එහෙමය. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ පෝක් දෙන එක නැවැත්තුවේය. දැන් අර පනහට පනහා සයිස් එකේ ඒවාත් ඉල්ලන සයිස් එකට ඇවිල්ලාය. නීතී ව්ජ්ජාලේ කේස් එක ඒකට උදාහරණයක්ය. එයාල හලාල් කෑවාට අපට අවුලක් නැත. ප්‍රශ්ණේ තියෙන්නේ සිංහල පොන්nයෝත් මුදල් වලට අරගෙන ලංකාවටම හලාල් කවන්න ලෑස්ති වන එකටය.
ළඟදීම ජාතික පත්තරත් හලාල් කරනා බවට, අන්වර් මට අභියෝග කර අවසානය. ඒක එයාලාගේ ටැලන්ට් එකය. රට ජාතිය පාවා දෙන සිංහල යයි කියා ගන්නා පොnන ඇමතිවරු, බිස්නස්කාරයෝ, මාධ්‍යකාරයෝ ඉන්න කොට අන්වර්ලා එහෙම අභියෝග කරන එකත් මහ දෙයක් නෙමේය. අමාත්‍ය මන්ඩල රැස්වීමේදී, හකීම් හලාල් වලට රජයේ ප්‍රකාෂ ඉල්ලන කොට, නිමල් සිරිපාලලා පැනලා ප්‍රකාෂ දෙන්න යන්නේ ඒ නිසාය. ප්රභාකරන් රට ඉල්ලද්දි සුදු නෙළුම් අරගෙන සැටලයිට් නෝනා එක්ක පෙරහරවල් ගිය උන්ට මේ රට තිබුනත් එකය නැතත් එකය. මොකෝ උන්ට හකීම් ජනාධිපති උනත් අවුලක් නැත. කුට්ටිය හම්බ වෙනවානම් එච්චරය.
මේකට විරුද්ධව කතා කරන්න එකෙක් හෝ හිටිය එක ගැන අප ආඩම්බර විය යුතුය. ඒ මත ගැටුම් තිබුනද චම්පික රණවකය. උන්නැහේ නිසා රජයේ ප්‍රකාශ නිකුත් කරන්න පෙර, ඒ පිළිබඳ කමිටුවක් දාන්න ජනාධිපති එකඟ වූ නිසාය. ඒ වැඩේට නම් අපි බොක්කෙන්ම සපෝට්ය. මොකෝ ඔය කමිටු වාර්ථා ලේසියෙන් එන්නේ නැති නිසාය. අනික ආවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැති නිසාය.
හලාල් සහතික ගන්නා අපේ හරක් බොදු බල සේනා ලාට කරන්න පුළුවන් නොම්මර එකේ වැඩක් තියෙනවාය. ඒ හලාල් සහතිකේ ගන්න සිංහල උන්ට පාඩමක් උගන්වන එකය. එයාලාගෙන් නොකෙරෙන්නේත් එයමය. පොඩි පොඩි හොඳ වැඩත් උනාට වැඩියෙන් වෙන්න ඕන ඒ දේය. කියන්න තියෙන්නේ හලාල් ගහලා තියෙන එවා කන්න එපා කියාය. එතකොට ගේම එතනින්ම ඉවර වෙනවාය. ඔය මම කලින් කියපු තලෙයිබාන් සෙට් එක හලාල් ගහලා තියෙන අයිස් මස් කන්නේත් නැතිය. එයාලා කන්නේ එවේලේ මරපුවා විතරය. ඒවාත් දැන් හැම තැනම වගේ තියෙනවාය. කවුරු උනත් ෆ්‍රෙෂ් බඩු කන්න කැමති නිසා ඒ බිස්නස් එකත් නැගලා යනවාය. සිද්ධාලේප කාරයා හලාල් ගහගත්තේ සිද්ධාලේප කන හින්දාද කියන්න දන්නේ නැතිය. මේ මහා ලොකු හිංගලයෝ හලාල් ගහගත්තාම බොදු බල සේනා ගිහින් සිද්ධාලේප මුදලාලිගේ පස්ස පැත්තේ සිද්ධාලේප ටිකක් ඇතිල්ලුවාට මගේ නම් කිසිම අමනාපයක් නැත්තෝය. මන්ද මෙවන් පොnනයෝ නිසා දිනෙක අපට අපේ කියා කියන්න රටක් නැති වෙන නිසාය.උපුටා ගැනීම
http://maathalan.blogspot.com/2013/02/halal-ha-ram-and-our-traitors.html