මෙන්න මට ලැබුණු වටිනා කියන දෙයක්,මේක මෙහෙමම හරි නැත්නම් එඩිට් කරලා හරි කොළ දහයක් ප්රින්ට් කරලා බස් එකේ අමතක කරලා ගියත් වටිනවා නේද?..හැබැයි ඉතින් ජාති වාදේ ඇවිස්සෙයි කියලා බය නම් කොරන්න යන්නෙපා.නොදැක්කා වගේ ඔන්න ඔහේ යන්න.
මචන් මේකේ මීට වඩා quality ෆොටෝ දෙකක් දීපන්කෝ ප්රින්ට් කරලා බස් ටිකේ අලවන්න.....![]()


හෙ හෙ මාරු අදහස බන්මචන් මේකේ මීට වඩා quality ෆොටෝ දෙකක් දීපන්කෝ ප්රින්ට් කරලා බස් ටිකේ අලවන්න.....![]()

