හලාවත අබිරහස විසඳෙන ලකුණු

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    ජයලත්ගේ DNA සාම්පල අපරාධ ස්ථානයෙන් සොයාගත් සාම්පල සමඟ ගැළපෙන බව හෙළි වූ අතර ඔහුට චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කෙරිණි
    ඒ තමයි කොණ්ඩයා
     
    • Like
    Reactions: AnuradhaRa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    අර බාප්පයි පුතයි මේකට පස්සේ අහු උනානම් ගොඩක් වෙලාවට උන් දෙන්නගේ එකවුන්ට් එකට මේකත් වැටෙන්න තිබ්බ...
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ වුණාට ඔයා ප්ලේන් එක පාත් කරන හැටි කියල දුන්නෙ නෑනෙ මට
    ප්ලේන් එකක් පොලොවට සමාන්තරව ඉඳගෙන altitude එක අඩු හෝ වැඩි කරන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මරණ සිද්ධ වුන වෙලාව දළ වශයෙන් හොයන්න පුලුවන්නේ මරණ පරීක්ෂණයකින්.අනික මරණ සිද්ධ වුනේ ගෙදරද පිටද කියලත් හොයන්න පුලුවන්,විශේෂයෙන් බෙල්ල කපල මරපු කෙනා එහෙම..

    මරණ සිද්ධ වුන වෙලාවත් එක්ක ,සීසීටීවී රෙකෝඩ් ගලපා බලන්න පුලුවන් නේ.

    හැබැයි ඉතින් බොඩීස් හොඳටම පිච්චිලා නම් මැරුණු වෙලාව හොයන්න අමාරු වෙන්න පුලුවන් .

    https://ceylontoday.lk/2023/11/04/the-curious-death-of-dinesh-schaffter/

    Schaffter’s mysterious death took another twist, when the initial post
    -mortem report, prepared by now
    -suspended Judicial Medical Officer (JMO) Ruhul Haq, concluded the death was a suicide.

    Investigations were conducted based on a complaint made by the relatives to the Borella Police and later the investigations were handed over to the CID.

    On 9 February, President’s Counsel Anuja Premaratne, who represented Schaffter’s family, told the Court that the victim’s post-mortem report by JMO Ruhul Haq had inconsistencies. The first report stated the death was due to strangulation, but the second report mentioned both strangulation and cyanide in the victim’s bloodstream. He raised concerns that the CID had obtained the report from a suspended JMO, leading to numerous contradictions.


    https://www.dailymirror.lk/print/fr...red-the-CID-to-arrest-the-suspects/238-270443


    Court rules death of Dinesh Schaffter appears to be a crime Ordered the CID to arrest the suspects​

    The body of businessman Dinesh Shafter was recently exhumed before a panel of medical experts who were appointed to perform a fresh post mortem inquiry.
    On February 27, the Court appointed a five-member-panel of medical experts to perform a fresh post mortem inquiry into the death of businessman Dinesh Shafter, in order to ascertain whether the death was a murder or suicide.


    ලංකාවෙ පොලිසිය 🤭

    උඹ කියන කතාව හරි ඇයි පුච්චන්නෙ :yes:

    ශ්‍රී ලංකාව නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙන්නේ කේස් එක වහන්න පොලිසිය කරන දෙයක්
    නැත්නම් මරපු එකා සාක්කි හැදුවා වෙන්න පුළුවන් පොලිසියට අපුරුවට ෆලෝ කරන්න පුළුවන් වෙන්න

    ගැනිව මරලා බෙල්ල කපලා පොඩි එකීව මරලා ඒ ගේ ඇතුලෙම මැරෙනවා කියන එක ටිකක් විතර අවුල් නේද
    පිස්සෙක්ට උනත් කර ගන්න බැ
    අනික යාළුවා කියනවා කවදාවත් බොනවා දකලා නෑ කියලා. ඒ මිනිහාට සයිකෝ වෙන්න බෑනේ අවදානමක් අරන් එහෙ ම දෙයක් ටිවි එකකට කියන්න තරම්

    මේක මීට වඩා සංකීර්ණයි. පවු. මෙකෙන් වෙන්නේ දෙනාටම සාදාරණයක් නොවෙන එක. මේක හොයන්න පටන් ගන්න ඕනේ රත්තරන් බඩු නැති වෙච්ච තැනින්
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    තාත්ත කෙනෙක් කොහොමද දුවෙක්ව මරන්නෙ...

    පොලිසිය කියන්නෙ ඇත්තක් නං අනිව තාත්ත සෑහෙන්න මානසිකව වැටිල විකෘති වෙලා ඉදල තියෙන්නෙ
    මධ්‍යසාර භාවිතය ඒක තව වැඩි කරනව
    උඹල ඉන්න පැත්තට කිට්ටුයි නේ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යකෝ මේක නම් විශ්වාස කරන්න බෑ.
    බෙල්ල කපල ගිනි තියන්නෙ කව්ද
    ඊට පස්සෙ ඌත් ගිනි තියාගෙනද එතකොට ළමයත් මරල
    වෙන කේස් එකක් තියනව මෙතන.
    ඒ වගේ නේද සාමාන්‍යයෙන් සියදිවි නසාගන්න වැඩිපුර පාවිච්චි කරන්නෙ වස නැත්නම් බෙල්ලෙවැල දාගන්න එක. ගිණිතියාගත්තා කියන එක පොඩ්ඩක් සැක සහිතයි.