හලාවත මාරවිල lock down ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    එකෙක්ගෙන් සල්ලි වගයක් එන්න තියෙනවා. ඌ කියනව එලියට බහින්න විදිහක් නැහැල්ලු මෙහෙ ලොක්ඩවුන් කරලලු ඊයේ ඉඳන්. ඇත්තද බන්? හලාවත මාරවිල පැත්ත ලොක් ඩවුන් කරලද? ඒ පැත්තේ ඉන්න එකෙක් කියහන්. නිව්ස් එකක්වත් මට හම්බුනේ නෑ සර්ච් කලාට. 😣
     

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    එහෙම කතාවක් ඌ කිව්වේ නෑ. හලාවත ආපිකෝ එක පැත්ත වහල මොකක්ද එකක් කිව්වා. මාරවිල වහල කිව්වා.
    Personal vehicle eke ona dihawakata giyaki. Police barricades wath naha dan. Colombo to Madampe kisima aulak thibune na eye except Negombo.
     
    • Sad
    Reactions: Heshan Daminda

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    හලාවත මාලු මාකට් එක සහ
    මාරවිල කුරුස පල්ලිය පැත්ත්නම් ලොක් (සී සයිඩ් එකේ)
    (හරියටම දන්නෙ නෑ )
    මේන් රෝඩ් එකේ නම් කිසි අවුලක් නැතුව එන්න පුලුවන්. ඊයෙ මම ආව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේ පැත්තේ ඉතින් රට යන්න එහෙම සල්ලි දුන්න එකක් නෙමේ නේහ්... :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මේ පැත්තේ ඉතින් රට යන්න එහෙම සල්ලි දුන්න එකක් නෙමේ නේහ්... :lol:
    හලාවත මාලු මාකට් එක සහ
    මාරවිල කුරුස පල්ලිය පැත්ත්නම් ලොක් (සී සයිඩ් එකේ)
    (හරියටම දන්නෙ නෑ )
    මේන් රෝඩ් එකේ නම් කිසි අවුලක් නැතුව එන්න පුලුවන්. ඊයෙ මම ආව.
    marawila beach side eka wahala...around christ church
    No brother i visited chilaw marawila wennappuwa negomber yesterday evening and my parent's live in chilaw
    මාරවිල මිලානෝ කියල guest house එකක් දන්නවද? ඒක තියෙන පැත්ත lock ද?