එකෙක්ගෙන් සල්ලි වගයක් එන්න තියෙනවා. ඌ කියනව එලියට බහින්න විදිහක් නැහැල්ලු මෙහෙ ලොක්ඩවුන් කරලලු ඊයේ ඉඳන්. ඇත්තද බන්? හලාවත මාරවිල පැත්ත ලොක් ඩවුන් කරලද? ඒ පැත්තේ ඉන්න එකෙක් කියහන්. නිව්ස් එකක්වත් මට හම්බුනේ නෑ සර්ච් කලාට. 
හලාවත කොහෙද කේස්?Halawatha poddak case. Marawila kisima aulak na. Eyeth gihin awe.
Fish market side ekaහලාවත කොහෙද කේස්?
එහෙම කතාවක් ඌ කිව්වේ නෑ. හලාවත ආපිකෝ එක පැත්ත වහල මොකක්ද එකක් කිව්වා. මාරවිල වහල කිව්වා.Fish market side eka
Personal vehicle eke ona dihawakata giyaki. Police barricades wath naha dan. Colombo to Madampe kisima aulak thibune na eye except Negombo.එහෙම කතාවක් ඌ කිව්වේ නෑ. හලාවත ආපිකෝ එක පැත්ත වහල මොකක්ද එකක් කිව්වා. මාරවිල වහල කිව්වා.
නෑ බන් වෙන සීන් එකක්මේ පැත්තේ ඉතින් රට යන්න එහෙම සල්ලි දුන්න එකක් නෙමේ නේහ්...![]()
මේ පැත්තේ ඉතින් රට යන්න එහෙම සල්ලි දුන්න එකක් නෙමේ නේහ්...![]()
හලාවත මාලු මාකට් එක සහ
මාරවිල කුරුස පල්ලිය පැත්ත්නම් ලොක් (සී සයිඩ් එකේ)
(හරියටම දන්නෙ නෑ )
මේන් රෝඩ් එකේ නම් කිසි අවුලක් නැතුව එන්න පුලුවන්. ඊයෙ මම ආව.
marawila beach side eka wahala...around christ church
මාරවිල මිලානෝ කියල guest house එකක් දන්නවද? ඒක තියෙන පැත්ත lock ද?No brother i visited chilaw marawila wennappuwa negomber yesterday evening and my parent's live in chilaw
මිලානෝ කියන පොට් එක දන්නවද බන්?Halawatha palamen eha paththa lock down karala thiyenne. Police ya thiyena paththa.
Na ban danne na.මිලානෝ කියන පොට් එක දන්නවද බන්?