සොහොන;18988189 said:![]()
උබලා හිනා වෙන්න එපා හලාවත ඉරණවිල අක්කර ගානාක් අයිතිය ලංකාවට නෙමේ ඇමරිකාවට මහා හොර වැඩ වෙන හොර ගුහාවක් මේක මෙතනින් තමා ඔය කැල්ල එන්න ඇත්තේ![]()
සොහොන;18988189 said:![]()
උබලා හිනා වෙන්න එපා හලාවත ඉරණවිල අක්කර ගානාක් අයිතිය ලංකාවට නෙමේ ඇමරිකාවට මහා හොර වැඩ වෙන හොර ගුහාවක් මේක මෙතනින් තමා ඔය කැල්ල එන්න ඇත්තේ![]()
සොහොන;18988053 said:එල එල ඕක ඉරණවිල ඇමරිකන් හාඩේන් ආපු එකක් ඔතන හොර සින් තමා කරන්නේ අපේ ගමේ ඉදන් 10 km දුරින් තියන්නේ
කාලෙකට කලින් මම ඔක ගැන ලිපියක් ලිව්වා කිරියට. ඔකේ එහෙම මුකුත් හොර වැඩක් වෙන්නේ නැ. හැබැයි අයිතිය තියෙන්නේ ඇමෙරිකාවට තමා.
ඔතන තියෙන්නේ ඇමෙරිකන් ශොට් වේව් ට්රාන්ස්මිටින් ස්ටේශන් එකක්. ඒකේ වැඩසටහන් අපිට කෙටි තරන්ග රේඩියො එකකින් අහන්න පුලුවන්.
අපිට කියන්නේ/පේන්නෙ එහෙම තමා සෙනා....කාලෙකට කලින් මම ඔක ගැන ලිපියක් ලිව්වා කිරියට. ඔකේ එහෙම මුකුත් හොර වැඩක් වෙන්නේ නැ. හැබැයි අයිතිය තියෙන්නේ ඇමෙරිකාවට තමා.
ඔතන තියෙන්නේ ඇමෙරිකන් ශොට් වේව් ට්රාන්ස්මිටින් ස්ටේශන් එකක්. ඒකේ වැඩසටහන් අපිට කෙටි තරන්ග රේඩියො එකකින් අහන්න පුලුවන්.
සොහොන;18988189 said:![]()
උබලා හිනා වෙන්න එපා හලාවත ඉරණවිල අක්කර ගානාක් අයිතිය ලංකාවට නෙමේ ඇමරිකාවට මහා හොර වැඩ වෙන හොර ගුහාවක් මේක මෙතනින් තමා ඔය කැල්ල එන්න ඇත්තේ![]()

වැඩ කරන්නෙත් ගොඩක් ලංකාවෙ අය විශේශ අවසරයක් තියනවම් ඇතුලට යන්ඩත් පුලුවන්.ටෙක්සාස් හූස්ටන් යුඇස්ඒ ලෙස ඇති බැවින් ඇමරිකන් කුමන්ත්රනයක් විය හැක
-විමල් වීරවන්ශ -
අපේ හාමුදුරුවනේහ් ඇමරිකන් කාරයා දැන් අපේ රටට තැබිලි පාට ඩිල්ඩො වෙන්නත් පටන් අරගෙනහ් ... පෙනේද යහපාලනේ තරම
-විමල් විරවන්ශ

අපිට කියන්නේ/පේන්නෙ එහෙම තමා සෙනා....
නමුත් ඔය තියෙන්නේ ඇමරිකන් විදේශ බුද්ධි මෙහෙයුම් මධ්‍යස්ථානය-ආසියානු කලාපය සහ බුද්ධි සංචායන ඒකකය
මොකද්ද බන් සීන් එක? පොඩ්ඩක් විස්තර කියපන්කෝ... පෙරේදා රූපවාහිනියේ රෑ ගිය 225 වැඩසටහනෙත් ඔය ඇමරිකාව යුද්ධය කාලේ අපිට බුද්ධි අංශ තොරතුරු දුන්න කියලා කිය උනා..(කොටින්ගේ යුධ අවි නැව් තිබ්බ තැන් වල විස්තර ) ඒ වෙනුවට ඇමරිකන් උන්ට තුඩු පඬුරු දුන්න් කියලා කිව්වා මෙහෙන්.... me plan eka gana thawa details depan balanna...සොහොන;18988189 said:![]()
උබලා හිනා වෙන්න එපා හලාවත ඉරණවිල අක්කර ගානාක් අයිතිය ලංකාවට නෙමේ ඇමරිකාවට මහා හොර වැඩ වෙන හොර ගුහාවක් මේක මෙතනින් තමා ඔය කැල්ල එන්න ඇත්තේ![]()

.ඔකෙ කිසිම හොර වැඩක් වෙන්නෙ නැ වැඩ කරන්නෙත් ගොඩක් ලංකාවෙ අය විශේශ අවසරයක් තියනවම් ඇතුලට යන්ඩත් පුලුවන්
මේක තියන තැනට උබ ගිහිල්ල්වත් තියනවාද මම හිටියේ මාරවිල අපේ මුළු හලාවත පැත්තම මේකට විරුද්දයි කොටින්ම කියනවා නම් මේක හදන්න යන කාලේ පිකටින් යද්දී මනුස්සයෙක්වත් මැරුවා මේ පැත්තේ ඉන්නේ එක මනුස්සයෙකුටවත් ඇතුලේ ජොබක් දීලා නැ සියයට සියක් වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝ උන්ව ට්‍ර්ස්පෝර්ට් කරන්න ඩ්‍රයිවර්ස ලා විතරක් බොහොම පොඩ් කට්ටයක් මෙහෙන් අරන් ඉන්නවා උනුත් දන්නේ ගේට්ටුව ලගට වෙනකන් විතරයි ඇතුලට උන්ට යන්න දෙන්නේ නැ ඇතුලේ වෙන හොර මගඩ් ගැන අපි දන්නේ නැ එත් මෙච්චර රහසිගතව මුන් මොනවා කරනවා ඇතිද අපි එක දන්නේ ත් නැ මින්ස්සුන්ට පෙන්නේ ගොඩක් සද්ද එලි තමයි එච්චර තමයි පිට ඉන්න අපි දන්නේ