හලාවත වෙරළට නාඳුනන වස්තුවක් ඇවිත්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේකේ ජතකෙත් ගහලා තියෙන කොට ලියන්න දෙයන්න නැතිව ඉන්න සුත්තේ හිඟන මිඩියා කාරයොන්ට මේවා හොඳටම ඇති සතියක් විතර ජිවත් වෙන්න
    යකෝ මුන් ඕක කියන විදිහට කලින් මම හිතුවේ යු එෆ් ඔ එකක එන්ජිම වැටිලා කියලා .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    me mona jokes ekak da ban me...Neth unta pissuda? :dull: mewa news walata daana ewada ban..pissu utto...

    oke oya gahala thiyena sticker eka baluwama penne nadda oka echara special item ekak nemei kiyala? Houston Texas kiyal address ekath thiyenawa :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Made In USA බඩ්ඩක් සිංහලු
    Screenshot_2015_09_19_17_29_04.png
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඔව් බොල මොකෝ පිටසක්වල එවුන් මෙහෙ ෆෝන් නම්බර් පාවිච්චි කරන්නේ නෑ නේ:lol::lol::lol:
    :shocked::shocked::shocked:
    කියන්න බැහැනේ
    මෙහෙ ආපු වෙලාවක පේමන්ට් එකෙන් ෆ්‍රී දෙන් එකක් වත් ගත්තද දන්නෙ නැහැනේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කාලෙකට කලින් මම ඔක ගැන ලිපියක් ලිව්වා කිරියට. ඔකේ එහෙම මුකුත් හොර වැඩක් වෙන්නේ නැ. හැබැයි අයිතිය තියෙන්නේ ඇමෙරිකාවට තමා.

    ඔතන තියෙන්නේ ඇමෙරිකන් ශොට් වේව් ට්‍රාන්ස්මිටින් ස්ටේශන් එකක්. ඒකේ වැඩසටහන් අපිට කෙටි තරන්ග රේඩියො එකකින් අහන්න පුලුවන්.
    :rofl::rofl:

    voice of amarica antenna arry in sri lanka
    station01.jpg

    United States Navy's very low frequency (VLF) station at Cutler, in Maine.
    800px-Cutlervlf2.jpg

    see any similarity ?

    why they use VLF transmissions?

    Very Low Frequency (VLF) communications transmitters use digital signals to communicate with submerged submarines on at frequencies of 3-30 kHz. The eighteen Trident submarines constitute about half the US strategic nuclear capability. These VLF transmitters can reach submarines 40 meter under the water. Most of the time the submarines itself are further underwater but they use an antenna floating 40 meter under the sea level which is attached to the submarine. It is proven that people in the surrounding area of the antenna's have a higher chance of getting cancer.

    http://fas.org/nuke/guide/usa/c3i/vlf.htm
     
    Last edited:
    • Like
    Reactions: malaka78

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18

    :shocked::shocked::no::no::no:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;18988439 said:
    .

    මචෝ ටොම් පච කියන්න එපා :growl:මේක තියන තැනට උබ ගිහිල්ල්වත් තියනවාද මම හිටියේ මාරවිල අපේ මුළු හලාවත පැත්තම මේකට විරුද්දයි කොටින්ම කියනවා නම් මේක හදන්න යන කාලේ පිකටින් යද්දී මනුස්සයෙක්වත් මැරුවා මේ පැත්තේ ඉන්නේ එක මනුස්සයෙකුටවත් ඇතුලේ ජොබක් දීලා නැ සියයට සියක් වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝ උන්ව ට්‍ර්ස්පෝර්ට් කරන්න ඩ්‍රයිවර්ස ලා විතරක් බොහොම පොඩ් කට්ටයක් මෙහෙන් අරන් ඉන්නවා උනුත් දන්නේ ගේට්ටුව ලගට වෙනකන් විතරයි ඇතුලට උන්ට යන්න දෙන්නේ නැ ඇතුලේ වෙන හොර මගඩ් ගැන අපි දන්නේ නැ එත් මෙච්චර රහසිගතව මුන් මොනවා කරනවා ඇතිද අපි එක දන්නේ ත් නැ මින්ස්සුන්ට පෙන්නේ ගොඩක් සද්ද එලි තමයි එච්චර තමයි පිට ඉන්න අපි දන්නේ

    උබ මාරවිල මම දැන් ඉන්නෙ මාදම්පේ:lol::lol::lol: ඔය කුලුනු පෙන දුරින් ඉන්නේ.ඔකෙ වැඩ කරන එකෙක් ගෙයක් කුලියට අරගෙන ඉන්නවා අයිතිකාරයා මම දනන එකෙක්.:lol::lol:තව වඩ කරන එකෙක් හිටියා මමත් එක්ක ස්කුල් ගිය එකෙක් ගෙ තාත්තා කෙනෙක්.මාදම්පෙ ටෙක් එකෙ උන්ට ඔකට යන්ඩ දුන්නා එක පාරක් දන්නෙ නැත්නම් ගිය එකෙක්ගෙන් අහල බලපන්.අනිත් එක උබම කියපන්කො ඔතන ඉදන් කරන්ඩ තියන හොර වැඩෙ මොකක් ද කියලා.:lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;18988439 said:
    .

    මචෝ ටොම් පච කියන්න එපා :growl:මේක තියන තැනට උබ ගිහිල්ල්වත් තියනවාද මම හිටියේ මාරවිල අපේ මුළු හලාවත පැත්තම මේකට විරුද්දයි කොටින්ම කියනවා නම් මේක හදන්න යන කාලේ පිකටින් යද්දී මනුස්සයෙක්වත් මැරුවා මේ පැත්තේ ඉන්නේ එක මනුස්සයෙකුටවත් ඇතුලේ ජොබක් දීලා නැ සියයට සියක් වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝ උන්ව ට්‍ර්ස්පෝර්ට් කරන්න ඩ්‍රයිවර්ස ලා විතරක් බොහොම පොඩ් කට්ටයක් මෙහෙන් අරන් ඉන්නවා උනුත් දන්නේ ගේට්ටුව ලගට වෙනකන් විතරයි ඇතුලට උන්ට යන්න දෙන්නේ නැ ඇතුලේ වෙන හොර මගඩ් ගැන අපි දන්නේ නැ එත් මෙච්චර රහසිගතව මුන් මොනවා කරනවා ඇතිද අපි එක දන්නේ ත් නැ මින්ස්සුන්ට පෙන්නේ ගොඩක් සද්ද එලි තමයි එච්චර තමයි පිට ඉන්න අපි දන්නේ

    ට්‍ර්ස්පෝර්ට් කරන්න ඩ්‍රයිවර්ස ලා මසෙකට රුපියල් 45000ක් ගෙවල් කුලි ගෙවන් කොහොම ජිවත් වෙනවා ඇත්ද පව් නෙ බන්.:lol::lol::rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    Mechchara internet eken online radio unath karanna puluwan kaale Americawa Voice of America kiyala radio channels mokata karanawada lankawata awilla? :oo::oo::nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මාරවිල මම දැන් ඉන්නෙ මාදම්පේ ඔය කුලුනු පෙන දුරින් ඉන්නේ.ඔකෙ වැඩ කරන එකෙක් ගෙයක් කුලියට අරගෙන ඉන්නවා අයිතිකාරයා මම දනන එකෙක්.තව වඩ කරන එකෙක් හිටියා මමත් එක්ක ස්කුල් ගිය එකෙක් ගෙ තාත්තා කෙනෙක්.මාදම්පෙ ටෙක් එකෙ උන්ට ඔකට යන්ඩ දුන්නා එක පාරක් දන්නෙ නැත්නම් ගිය එකෙක්ගෙන් අහල බලපන්.අනිත් එක උබම කියපන්කො ඔතන ඉදන් කරන්ඩ තියන හොර වැඩෙ මොකක් ද කියලා
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    :P:P:P:P:P:P:P