හලෝ එළකිරියන්ස්,දන්න කෙනෙක් කියනවද..

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හලෝ එළකිරියන්ස්,දන්න කෙනෙක් කියනවද..

    හලෝ එළකිරියන්ස්,දන්න කෙනෙක් කියනවද...LK adress ekk thiyena site ekk .com address සයිට් එකට රීඩිරෙක්ට් වෙන එක ෆයර්ෆොක්ස් වල නවත්තන්නේ කොහොමද කියලා...:confused::confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    හලෝ එළකිරියන්ස්,දන්න කෙනෙක් කියනවද...LK adress ekk thiyena site ekk .com address සයිට් එකට රීඩිරෙක්ට් වෙන එක ෆයර්ෆොක්ස් වල නවත්තන්නේ කොහොමද කියලා...:confused::confused:

    Not quite clear what your intention here but under advanced options you can set a check box to warn you before a redirect takes place.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :confused: හරියට තේරුනේ නෑ මචන් මොකක්ද අහන්නෙ කියල? .lk site එකට ගියාම auto redirect වෙනවද .com site එකකට? :confused: නැත්නම් අලුත් .com domain එකක් අරන් ඒක .lk එක වෙනුවට nameservers point කරන්නද ඕන??
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    :confused: හරියට තේරුනේ නෑ මචන් මොකක්ද අහන්නෙ කියල? .lk site එකට ගියාම auto redirect වෙනවද .com site එකකට? :confused: නැත්නම් අලුත් .com domain එකක් අරන් ඒක .lk එක වෙනුවට nameservers point කරන්නද ඕන??

    මෙහෙමයි මචන්, මම ඉන්නේ යුරොප් වල මම මෙහේ ඉදන් ලන්කාවේ gflock.lk සයිට් එකට ලොග් වෙනකොට ඒක ඔටෝම uk wala gflock.com ekata රීඩිරෙක්ට් වෙනවා මට ඕනේ ලන්කාවේ සයිට් එක යූස් කරන්න.:confused::confused:eka thmai awla... region eka nisa wenna one... e awla hadaganne kohomada kiyala thmai denaganna one:yes: