හලෝ සලාම් අයියේ

aruna47

Well-known member
  • හලෝ සලාම් අයියේ

    හම්බයෝ ලෝක හොරු කියන එකට හොදම උදාහරණයක් මේක. මේ රටෙන් එලවන්න ඕන සක්කිලි ජාතිය ගැන මෙන්න තවත් හෙළිදරව්වක්

    මුදල් දෙගුණ කරන ඇස් බැන්දුම
    ඇත්තෙන්ම සබන් වතුර බේසමකට මුදල් කොළ දමා දෙගුණ කරන කතාව පිළිගැනීමට තරම් මිනිසුන් අඥාන වුයේ ඇයි?. එයට පිළිතුර වන්නේ සාර්ථක ඇස් බැඳුමක් මගින් තමා කරන ක්‍රියාව මගින් මුදල් දෙගුණ කරගැනීමට හැකි බව තමාගේ ගනදෙනුකරුවන්ට උදාහරණයක් මගින් පෙන්වාදීමට ඔවුන් සමත්වීමයි.

    මෙම සරල උදාහරණය කිරිම සඳහා එම පුද්ගලයා විසින් මුදල් කොළ වර්ගයක් වෙන් කොට ගනී. උදාහරණයක් ලෙස රුපියල් දෙදාහා කොලය ගතහොත් ඔහු විසින් කරනුයේ රුපියල් දෙදහාට සරිලන ලෙස හාෆ් ශීට් කොලයක් කපා ගෙන එය තමාගේ රසායනික බෙහෙත (බොහෝවිට සබන් වතුර හෝ කොන්ඩිස් දියකරගත් වතුර වේ ) මගින් ගනදෙනුකරුවා සතු දෙදාහේ කොලය එයට පිටපත් වන බව පෙන්වා දෙයි.

    ගනදෙනුකරුවා පැමිණීමට පෙර දෙදාහේ කොලයක් උඩ තවත් දෙදාහේ කොලයක් අලවා කළු විදුරුවක එය සඟවා තබා ගනී.

    එම අවස්ථාවේ උණු වතුර වක්කරන්නේ ගම් ගැලවී එම කොල දෙක එකිනෙක වෙන්වීමටය. එවිට කලින් කොළ දෙකක් අලවා එකක් සේ තිබූ කොළ දෙක වෙන්වීමක් සිදුවේ.

    පසුගියදා මෙවැනි මුදල් දෙගුණ කරගන්නා ජාවාරම්කරුවෙකු වූ "සලාම් " නමැති පුද්ගලයා පොලිසියට කොටුවූ අතර පොලිසියට කොටුවීමෙන් අනතුරුව වංචාව හෙලිකල අයුරු බලන්න පහතින්


    http://www.dailymotion.com/video/xwkc4l_money-doubling-scam-gossip9-com_news


    ප.ලි: දැන් වල් හම්බයෙක් ඇවිල්ල කියයි ජාතිවාදය ඇදලා ගත්තා කියල. සිංහල හැම එකාම තේරුම් ගනින් හම්බයෝ කියන්නේ ලංකාවට පිළිකාවක්. මුන් හොද උනත් නැති උනත් මුන් සක්කිලි ජාතියක්


    Source Gossip 9
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ethakota rawatuna eka ?:lol::lol:
    Ane palayan ban yanna..lankawama loku hora kallaiyak rawattala ubala apiwa moadaya karala rata paalanaya karana innawa eeka kiyanna katha karanna ekek naha.:no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ethakota rawatuna eka ?:lol::lol:
    Ane palayan ban yanna..lankawama loku hora kallaiyak rawattala ubala apiwa moadaya karala rata paalanaya karana innawa eeka kiyanna katha karanna ekek naha.:no:
    ඔව් බන් සිරාවට අපිට තිබ්බ මෝඩයා නොවී ගිහින් යුද්දේ නවත්තන්න
    :lol:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    waradda kawru kalath waradi thama.ekata nishchitha daduwamak labiya yuthui eka mona jathiye mona nilaye inna ekatat ehema wenda ona.