හවස පොඩි වැඩ වගයක් කරල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,497
    113
    දැනුයි නාගෙන කරගෙන ඇවිත් ඉඳ ගත්තෙ
    ෆෑන් දෙකක් රෙපෙයාර් කෙරුව
    මගෙ කාමරේ පෙඩස්ටල් ෆෑන් එක හිර වෙනව බං. මැෂින් තෙල් දදා දුව දුව හිටිය ටික දවසයි ආයෙ හිර වෙනව. මැෂින් තෙල් හොඳ නැද්ද මංද
    අද දැම්ම ග්‍රීස් ටිකක් බෙයාරිං දෙකට

    සාලෙ පෙඩස්ටල් එක හිමීට කැරකෙන්නෙ හදන්නෝන කිය කිය සෑහෙන දවසක් හිටිය අද ඒකත් ගලෝල කැප් එකක් දැම්ම. අම්මට සිරි දැං අලුතින් ගත්ත වගේ පට්ට ස්පීඩ්

    ගේත් පොඩ්ඩක් අස්පස් කරල අතු ගාල නෑව.. :P

    nXnXOyf.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,497
    113
    උඹට ඉලෙක්ට්‍රිකල් වැඩ පුලුවන්ද. මාත් හෙන ආස සබ්ජෙක්ට් එකක්. 230V supply එකට led එකක් ගහල තමා වැඩ පටන් ගත්තෙ 🥴
    ලොකු වැඩ කාරයෙක් නම් නෙමේ
    පොඩි වැඩ මං කරගන්නව.

    තාම රෑට කෑවෙ නෑ
    @PHBhagya හම්බෙන්න. එයාගෙ ලස්සන නෝනව බලන්න යන්නෙ මම. කාටවත් කියන්න එපා
    ------ Post added on Dec 9, 2021 at 6:55 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මගෙ කාමරේ පෙඩස්ටල් ෆෑන් එක හිර වෙනව බං. මැෂින් තෙල් දදා දුව දුව හිටිය ටික දවසයි ආයෙ හිර වෙනව. මැෂින් තෙල් හොඳ නැද්ද මංද
    තේ ගහලා බඩු පොඩ්ඩක් දාපන්.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ලොකු වැඩ කාරයෙක් නම් නෙමේ
    පොඩි වැඩ මං කරගන්නව.

    තාම රෑට කෑවෙ නෑ
    @PHBhagya හම්බෙන්න. එයාගෙ ලස්සන නෝනව බලන්න යන්නෙ මම. කාටවත් කියන්න එපා
    ------ Post added on Dec 9, 2021 at 6:55 PM
    🤣