දැනුයි නාගෙන කරගෙන ඇවිත් ඉඳ ගත්තෙ
ෆෑන් දෙකක් රෙපෙයාර් කෙරුව
මගෙ කාමරේ පෙඩස්ටල් ෆෑන් එක හිර වෙනව බං. මැෂින් තෙල් දදා දුව දුව හිටිය ටික දවසයි ආයෙ හිර වෙනව. මැෂින් තෙල් හොඳ නැද්ද මංද
අද දැම්ම ග්‍රීස් ටිකක් බෙයාරිං දෙකට
සාලෙ පෙඩස්ටල් එක හිමීට කැරකෙන්නෙ හදන්නෝන කිය කිය සෑහෙන දවසක් හිටිය අද ඒකත් ගලෝල කැප් එකක් දැම්ම. අම්මට සිරි දැං අලුතින් ගත්ත වගේ පට්ට ස්පීඩ්
ගේත් පොඩ්ඩක් අස්පස් කරල අතු ගාල නෑව..

Last edited: