හවුල් ආන්ඩුවක්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජනාධිපති ගෝඨා
    ගෝටා ඉල්ලා අස් උනොත් මහින්දට තමයි ජනාධිපති කම හම්බවෙන්නෙ විය්වස්තාවෙන්. ගෝටව තියාගේන ගහන ගේමක් තමා ගහන වෙන්නේ නැත්තම් රට තව අගාදෙකට වැටෙන්නේ. ලේසිම දේ තමා කලේ. පාර්ලිමෙම්තුව ඇතුලෙන්ම අලුත් අගමැති කෙනෙක් ගෙනල්ලා සර්වපාක්ෂිකව පාලනය කරන එක.

    NPP is the only solution.
    No any other
    😌😌
    ------ Post added on Apr 3, 2022 at 6:04 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන්‍ ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ..ඒවා හරියන්නෙ නෑ ලොක්කා මේ පාර..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන්‍ ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ..ඒවා හරියන්නෙ නෑ ලොක්කා මේ පාර..
    නීතියේ හැටියට තව මාස 8ක් වත් මේ පාර්ලිමෙම්තුව තමයි තියාගන්න වෙන්නේ. මේකෙන් තමා අනලා ගන්න වෙන්නෙ කුට්ටම. රනිල් හදපු ව්‍යවස්ථා ලේසී නෑ ලිහන්න. 👍🤝
    පාර්ලිමෙම්තුව ඇතුලේ ඉන්න 75%ක් වත් කැමති
    නෑ විසුරව ගන්න. මොකද විසුරවලා චන්දෙකට ගියොත් ආයිත් මේ පාර්ලිමෙම්තුවේ 85% ක්ම ගෙදර.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    225 ම එපා නම් කොහෙන්වත් පහළ වෙන්නෙ නෑ අළුත් නායකයින්.. උඹලත් වගකීමක් ගන්න ලෑසති වෙයල්ලා ඕනේ වුනොත්.

    Ps: මාත් ලෑස්ති වෙනවා 😌
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නීතියේ හැටියට තව මාස 8ක් වත් මේ පාර්ලිමෙම්තුව තමයි තියාගන්න වෙන්නේ. මේකෙන් තමා අනලා ගන්න වෙන්නෙ කුට්ටම. රනිල් හදපු ව්‍යවස්ථා ලේසී නෑ ලිහන්න. 👍🤝
    Adala na, meka janatha aragalayak. Terms danne aragalaya wisin parana ewa walangu na.